EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..
Posted on December 4th, 2016

 lanka C news | ලංකා සී නිවුස්

EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපතිවරයා විසින් ගාල්ලේ දි කල ප්‍රකාශය සම්බන්ධයෙන් රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වී ඇති බවක් හැඟව්මට හේතුවෙන් FCID ය මේ වනවිටත විමර්ශන ආරම්භ කොට ඇත.

2016/07/07 දින වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවෙන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා ලෙහෙසියෙන්ම කාගේ නොසැලකිල්ල නිසා මේසා විශාල මුදලක් වැඩකට නොගෙන මෙතෙක් අතහැර දමා තිබේද ? ඒ කුමන කරුණ නිසාද පැහැදිලි කර ගත හැකිය.

ඉහත මුදල් නිකුත් කිරීමට ප්‍රථම එනම් 2014/04/31 දින කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුම නීති පති වෙත යොමු කොට ඒ සඳහා එකඟතාවය ලබා ගත් බව කැබිනට් පත්‍රිකාවේ 2 වෙනි පිටුවේ 3 වන ඡේදයේ පැහැදිලිව සඳහන් වේ.

එමෙන්ම 2 පිටේ 4 වන ඡේදයේ සඳහන් වන්නේ එම සමාගමට අත්තිකාරම් මුදලේ මූලික 5% සඳහා ඇ ඩොලර් 29,989,000 ක් එනම් රුපියල් මිලියන 450 ක් පමණ 2015 ජනවාරි 7 වෙනිදා අමතර ගෙවිමට අනුමැතියය.

එම ඡේදයේ තවදුරත් සඳහන් කොට ඇත්තේ අත්තිකාරම් මුදලේ මූලික 5% ගෙවීම් කොන්ත්‍රාත්කරු හට සම්පූර්ණයෙන් ගෙවා නොතිබු හේතුවෙන් සහ එවකට සිදු වූ දේශපාලන වෙනස්කම්ද හේතු පාදක කරගනිමින් ව්‍යාප්තියේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා සේවායෝජකයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දි නැත.” යන්නයි.

ඒ අනුව සේවායෝජකයා යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයයි. එනම් 2015 ජනවාරි 8 නව රජයේ වාරිමාර්ග අමාත්‍යවරයා දුමින්ද දිසානායකය, වර්තමානයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාය, කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වාය.

001 002 003004

34,434 Viewers

8 Responses to “EXCLUSIVE : ‘නිල්වලා’ මෙගාඞීල් සියල්ල හෙලිවේ.. සම්පුර්ණ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..”

  1. S.Gonsal Says:

    What a joke this LANKA “CON” NEWS is ?

    “මෙගාඞීල් සියල්ල හෙලිවේ” Where are the details ?

    These jokers think by giving names of politicans that time means they have “EXPOSED” the whole thing ?

    This is the MAHINDA CHANTANA, but MAHAJANA CHINTANA is different. MAHAJANAYA are more intelligent.

    “CON” news,
    If 5% in not paid, the CONPANY should reject the cheque and inform the authority requesting it to be paid in full.
    Furthermore ths CONPANY cannot pocket and sleep for 1 year.
    If what you say is correct , surely, an ALI BABA is connected to this CONPANY. Please expose it , if you know it.

  2. S.Gonsal Says:

    A side note – this practice of paying”ADVANCE” to start work SHALL BE COMPLETELY STOPPED. I worked for a company who did a major job in Sir Lanka in late nineties and the COMPANY people were laughing why Sir Lankans pracitce the “ADVANCE” payment nonsence without doing ANY work. They were very happy to bank it.
    Any contemporary international contractor is big enough to finanace the initial preliminaries.

  3. Lorenzo Says:

    Why did the govt. WAIT till a day to the election to START the project?

    Everyone blames the RECEIVING MINISTRY. How about the FINANCE MINISTRY that actually GAVE that money? They are at fault. ANYONE would accept money if given. The GIVER must ensure the money is given for a worthy cause.

    The NEXT DAY (election day) a large amount of money was given to DIVI NAGUMA MINISTRY. Once again the FINANCE MINISTRY gave it.

    A few days ago on the POYA DAY the FINANCE MINISTRY gave money to buy SIL ATTAIRE distributed by politicians. Are the POOR PEOPLE observing SIL at fault for receiving those? NO!

    A few days to the election a GOLD COIN each was given to Tamils. Only to Tamils. Are these Tamils responsible for RECEIVING them? Or is it the responsibility of the central bank that USED our GOLD RESERVES to MINT gold coins to be given to Tamils?

    (Sirisena camp organized BUSLOADS of Singhalese from poor villages to go to these MR rallies at TEMPLE TREES GOLD DANSALA and in VAVUNIYA, JAFFNA, KILI, BATTI, etc. VESSANTARA GOLD donation rallies. But they were turned away!! They were told GOLD COINS are ONLY for Tamils. Guess who gave the STRATEGIC idea to the Sirisena camp to send Singhala people for gold distribution rallies of MR?).

  4. Lorenzo Says:

    Gonsal,

    Advance payments are given for election work to buy ARRAK, KASIYA, KACHAL FANTA, lunch packs, van hire, voter bribes, purchase dead relatives’ polling cards and GANJA for poster boys.

    You know NOTHING about elections in SL.

    This is DEMOCRAZY you love.

  5. S.Gonsal Says:

    Lorenzo,
    No one forced MR to call that election, it was 2 years early. No need for Ganja , he himself, Charles, USA all predicted LANDSLIDE victory.
    This money was send to China. Hopefully he may have brought back the money to give back to poor people who love his so much.

    නිමල් අබේසිංහ

    ජනාධිපතිවරණයට පෙර දින රුපියල් මිලියන තුන්දහසකට අධික මුදලක් ඉවත්කරගෙන ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පසුගියදා චෝදනා කිරීමෙන් පසු ආන්දෝලනයට ලක්වී ඇති ගිං නිල්වලා හැරවුම් ව්යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ප්රශ්නගත චීනයේ චයිනා සී.ඒ.එම්.සී ඉංජිනියරින් සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි වාර්තාවේ.

    සිදුකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය චීන සංචාරය අතරතුරදී ප්රකාශ කර තිබූ අතර රාජපක්ෂ පාලන කාලයේ එම විෂයභාරව සිටි නිමල් සිරිපාල ද සිල්වා අමාත්යවරයා ඊට පිළිතුරු දිය යුතු බව විපක්ෂය ප්රකාශ කර තිබුණි.
    අපගේ ආරංචි මාර්ග ප්රකාශ කරන ආකාරයට අදාළ මුදල් ඉවත්කර ගැනීම පිළිබඳව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවල ඉදිරි පියවරයන් සඳහා මහේස්ත්රාත් අධිකරණයෙන්ද අවසර ලබාගෙන ඇත. මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව 2015 ජනවාරි 06 දින ඇමරිකානු ඩොලර් 14995000ක් හෙවත් රුපියල් 2009342335.71ක්ද, ජනවාරි 07 දින ඇමරිකානු ඩොලර් 7480000ක් හෙවත් රුපියල් 1003136335.71ක්ද අදාළ ව්යාපෘතිය යටතේ ඉවත්කර ගෙන ඇති අතර ඊට පෙර 2014 දෙසැම්බර් 30 දින රුපියල් 998576311ක මුදලක් ඉවත් කරගෙන ඇත.

    මෙම ගිං නිල්වලා ව්යාපෘතිය සඳහා චීන සමාගම සමඟ 2014 නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාව ගිවිසුමක් අත්සන් කර ඇති අතර ව්යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 690ක් වී ඇත. අදාළ ගෙවීම් එම සමාගමට සිදුකර ඇති බව ප්රකාශ වෙතත් ඒ වෙනුවෙන් කිසිදු කටයුත්තක් අදාළ සමාගම සිදුකර නැතැයි වැඩිදුර වාර්තාවේ.

    වත්මන් කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද ගිං නිල්වලා ව්යාපෘතිය අදියර දෙකක් යටතේ ක්රියාත්මක වීමට නියමිත අතර එහි පළමු අදියරට සෑම ප්රදේශයේ භූගෝලීය පරීක්ෂාවන්, ව්යාපෘතියට සැලසුම් සකස් කිරීම ඇතුළත් වී ඇත. ඉදිකිරීම් කටයුතු එහි දෙවන අදියරට අයත්ය.

    ගිං නිල්වලා ව්යාපෘතියට කැබිනට් අනුමැතියක් ලැබී ඇතිදැයි වාරිමාර්ග හා ජලසම්පත් අමාත්ය විජිත මුණි සොයිසාගෙන් විමසුවිට කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුවන බැවින් කිසිවක් ප්රකාශකළ නොහැකි බවයි.■

    Very funny thing is two governements are doing two projects on the same thing it seems. If we think 5% was paid as “CONSULTING FEES” for සෑම ප්රදේශයේ භූගෝලීය පරීක්ෂාවන්, ව්යාපෘතියට සැලසුම් සකස් කිරීම, may be it is being done and Mahinda was invided to have a look at how it is being done. Normally this type of preliminary work takes some time. If you assume it takes 1 year ( say 400 days ) it is only 0.1 million US $ per day. If you employ 10 people for the job , each getting $10,000 per day ! That is 1 months salary of a very senior person !

    As China signed this with Mahinda THE MAN they only deal with the MAN. Current buggers probably had no idea that this is being done in China !.

    Our country is being ruled by ALL PhD graduates of MIT.

    God save the King !

  6. S.Gonsal Says:

    Our good friend Charles is cursing JVP for digging these nonsence ! He will predict another LANSLIDE win of Basil soon!

  7. Dilrook Says:

    From 1948 to 2009 our borrowings totalled only $18 billion. Within the next 5 years we borrowed $36 billion and I honestly cannot see projects worth even one quarter of that. In addition, during this time CEB and CPC borrowed $10 billion from foreign sources for the first time. Mahinda’s first term was the best but his second term was the worst in Lankan history.

    President Sirisena is also heading for the same economic disaster.

    The nation is being vandalised while people throw mud at each other in different political camps.

  8. S.Gonsal Says:

    Dilrook,
    Monet borrowed spend obviously not only for projects but to pay off debt, day to day running, air travels etc. We should not expect $36 billion on tangible projects anyway.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress