ඈන් රණසිංහ ඔබ යන්නට ගියේය​
Posted on December 29th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

 ඈන් රණසිංහ ඔබ යන්නට ගියේය
අප හැරදා ඔබ යන්නටම ගියේය
හිට්ලර් ගේ යුදෙවු සංහාරයේ
ජීවමාන සාක්‍ෂිය වූ ඔබ නික්ම ගියේය
ඔබ ගියද ඔබගේ කවි අප අතරය
නට්සි මිනීමරුවන් ගැන ඔබ ලියූ කවි
මිනිසුන් සහාසික ලෙස මරා දැමූවන්
ඔවුන්ගේ ඝාතන දෙස උකටලීව බලා සිටියවුන්
යනාදීන් ගැන ලියූ කවි අප අතරය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress