මගේ පැතුම
Posted on December 30th, 2016

චාර්ල්ස් එස් පෙරේරා විසින්

ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා හොරෙක් කියා කැගසනඋන්ගේ ඔලුවලට නව වසරේ  හෙනගෙඩි වැදේවා.

දැන් අවුරුදු දෙකක්ම ගිරියෙ ලේ එනකන් රාජපක්සලා හොරු කියා කියා කෑගහපු එක්සත් ජාතිකපක්ෂයේ වන්දි භට්ටයන්ටයි,  අනාගතයක් නැති ජාවිපී මාර්කස් වාදියන්ටයි තව අදවනතුරු මොන හොරෙක්වත් හොයාගන්න බැරිඋනා. එක්සත් ජාතිකපක්ෂයයි ජාවිපේ එකයි දෙගොල්ලම එක්කහුවෙලයි මේ හොරකම් අල්ලන්න පෙලගැහුනේ.  ඊයේ දෙසැම්බර 30වනදා හිරු ටෙලිවිෂින්හී බලය දේශපාලන සාකච්චාවට ජාවිපී එකෙන් සහභාගිඋන බිමල් රත්නායකයි එක්සත්ජාතිකපක්ෂයෙන් සහභාගිඋන මනෝ ගනේෂනුයි  එක්කහුවෙලා රාජපක්ෂ ජනාධිපතිතුමන් ට සෑහෙන්ට දොස්කීවා . බිමල් රත්නායක රාජපක්සලා විනාශකාරී හොර තක්කඩි කියල පිස්සෙක්වගේ කෑගැහුවා.

ජවිපේ කියනවා ඔවුන්ට දැනට චන්දයකින් බලයට එන්න  බැරි බව දන්නනිසා 2020 චන්දයෙන් ආන්ඩු බලය ගැනීමට දැන් සිටම  සුදානම් වෙනවාලු. ඒ සුදානම තමා ලැබෙන සෑම අවස්ථාවකම රාජපක්සලා හොරු තක්කඩි කියා හන්ග්වඩු ගැසීම. එයින් බලාපොරුත්තුවෙන්නේ ජනතාව රාජපක්සලා හොරුන්බව පිළිගැන්වීමටයි . එත් එක්කම එක්සත්ජාතික පක්ෂය රටට කරන මිනිස්සුන්ට පෙනෙන විනාශය පෙන්නුම් කරමින් එක්සත් ජාතික පක්ෂයටත් රට පාලනයකරන්න නොපුළුවන් බව පෙන්නා දෙනවා.

ඉතින් රාජපක්ෂලාටයි එක්සත් ජාතික පක්ෂයටයි රට පාලනය කරන්නැ බැරිවී නිසා  පාලනය භාරදීමට ඉතුරුවෙලාතියෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණ කියන එක ජනතාවට  ඔප්පුකරන්නයි 2020 වනතුරු රාජපක්ශලයි එක්සත් ජාතික පක්ෂයයි විවේචනය කරකර කෑකො ගහ ගහ කරන්න හදන්නේ. එතෙක් මේ රටට වෙන්ටයන විනාශයෙන් රටබෙරාගන්න ජනතා විමුක්ති පෙරමුනේ ඉදිරිපත්වීමක් පෙනෙන්නේ නෑ.

මේ විවේචන ක්‍රියාමාර්ගය ජනතා විමුක්ති පෙරමුණ ගෙනියන්නේ මහා ජනතාවා රවට්ටගෙනයි. ජනතා විමුක්ති පෙරමුණයි එක්සත් ජාතික පක්ෂයත් අතර  මේ අය හංගන ගිවිසුමක් තියෙනවා. ඒනිසයි ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හට විරුද්ධව කෙලින් චෝදනා එල්ල නොකරන්නේ. කොපේ වාර්තාවේ කිසිම තැනක නැ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ බැන්කු භාර අමාත්‍යවරයා වශයෙන්  බැන්දුම්කර වන්චාවට සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව. කොපේ වාර්ථාව සකස් කලේ ජනතා විමුක්ති පෙරමුනේ  හඳුනෙත්ති  මහත්මයාගේ සභාපතිත්වයෙනුයි. හම්බන්තොට ඉඩම් චීන කොම්පැනියකට දීම ගැන හෝ  රනිල් වික්රමසින්හ  ඉන්දියාව සමග පවත්වාගෙන යන කුමන්ත්‍රණ කාරී සම්බන්ධතාවය ගැන ජනතා විමුක්ති පෙරමුණ මුනීවත් රකියි.

දැනට යහපාලනයේ ක්‍රියාමාර්ගය නිසා ජනතාව පත්වීසිටින අසරණ තත්වයට විසදුමක්සේවීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහයක් නොගනියි.  මහජනතාව දන්නවා ජනතා විමුක්ති පෙරමුණ ගෙනයන ප්‍රෝඩාව. 1971 සහ 1987 කාලවල ජනතා විමුක්ති පෙරමුණ ගෙනගිය කොලහලවලදී අපමණ සංක්‍යාවක් තරුණයින් හා වැඩිහිටියන් ජනතා විමුක්ති පෙරමුනේ ගැත්තන් විසින් අමුඅමුවේ මරා දැම්ම.  නමුත් ඒ පිලිබන්දව අදවනතුරු ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙනත් නෑ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා  යහපාලනයේ නායකයෝ හා ජනතා විමුක්ති පෙරමුණ වැනි ප්‍රතිවාදීන්ගෙන් පලිගැනීමක් නොකළ නිසා ඔවුන් නීතියෙන් වරදකාරයන් කලේ නෑ.  ඒ පිළිබඳව කිසිම කලගුනසැලකීමක් නැති ජනතා විමුක්ති පෙරමුනේ හැත්ත රාජපක්ශ  මැතිතුමන් ඇතුළු ඔහුගේ පවුලේ උදවියත් ඔහුට සම්බන්ධ සියලුදෙනාටමත් විරුද්ධව නඩුගේනවා.

මොවුන්ගේ මේ ක්‍රියාවන්ට මහජනතාව කවරදාකවත් මොවුන්ට සමාවක් දෙන්නේ නෑ. 2020 ආණ්ඩුබලය ගැනීමේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රයත්නය හුදු සිහිනයක් පමණයි.

ජවිපෙ හිතාගෙන ඉන්නේ ඔවුන් තමා ලංකාව වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන්  එකම දේශපාලකයෝ පිරිස  කියලා. එදා සිට අදවනතුරු ජනතාව ඔවුන් දකින්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් දේශපාලනය කරන විවේචනය ඇරුනුකොට  ලංකාවට සුභවාදී  අනාගතයක් සඳහා ක්‍රමවේදයක් නොදකින දේශපාලන බලය අල්ලාගැනීමට මානබලන බලලෝභී පිරිසක් වශයෙන්.

ඔවුන් රටට කල විපත්තිය ජනතාව පරම්පරාගනනාවකටවත් අමතක නොකරයි. දකුණේ ජවිපිවිනාශයට ගොදුරුනොවූ එකපව්ලක්වත්  නැතුව ඇති.  අපේ ගමේ ගම්පහ වෙදමහත්මයා නිදා හිටි ඇඳෙන් ඇදලා අරන් ගේ ඉස්සරහපිටට ගෙන දණගස්වා ඔළුවට වෙඩිතියලා මරා දැම්මා. ඔහු කිසිවෙකුට වරදක් කල මිනිහෙක් නොවේ. ඔහුගේ වරද ඔහු ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සාමාජිකයකු වීමත් ප්‍රදේශයේ පිළිගත් කෙනෙක් වූ නිසයි. මගේ බාප්පා මහා රෑ ගෙදරින් ඇදගෙනගිහින් මරා ඔහුගේ කඳීන් වෙන්කරගත් හිස පොල්ලක ගසා ඔහුගේ ගෙදර ඉදිරිපිට හිටවා  තිබුනේ ඔවුන් මිනිස්කමටත් නිගාකරන අධම මිනීමරුවන් නිසාය. ඔහුද වරදක් කල පුද්ගලයෙක් නොවේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්වීම ජාවීපේ මිනීමරුවන්ට දඬුවම්ඳියයුත් වරදක්විය.

මෙවන් සහාසිකයන්ගෙන් රටට වන සෙතක් තිබේද ? ලාල්කාන්ත, අරුණ කුමාර දිසානායකම් විජිත හේරත්, විමල් රත්නායක මුන්ගේ මුහුනු වලිනුත් පෙනෙන්නේ  ක්‍රෝධය හා වෛරයයි. ජනතා විමුක්ති පෙරමුණට හිතන්න පුළුවන් ඥානයක් තිබෙනවානම්  ඔවුන් මහින්ද රාජපක්ස මැතිතුමා හා එක්සත් විරුද්ධ පක්ෂයත් සමග එක්වී සිරිසේන රනිල්ගේ යහපාලන ආණ්ඩුවට විරුද්ධව නැගී සිට උන් ලංකාව විනාශය කරා ගෙන යන ක්‍රියාමාර්ගය නවතාලීමට ක්‍රියාකළ යුතුය.

එසේ නැත්නම්  අපේ ශ්‍රී ලංකාව අවුරුදු 30ක් ගතකල  වද හින්සාවන්ගෙන් බේරා ගෙන ත්‍රස්ත වාදය සහ මුලීන් අවසන්කර ජනතාව එක්සත්කරවාගෙන සාමය හා ආරක්ෂාව රටේ ඇතිකර මාර්ග පාලම් වාරිමාර්ග, දුම්රියමාර්ග සාදා, පාසල් සාදා සෑම අංෂයකින්ම අද්‍යාපනය දියුණුකර , ඉස්පිරිතාල සාදා සෞක්‍ය වර්ධනය සඳහා මහත් වැඩ කොටසක් කල අපේ සදාදරයට පාත්‍රවූ  ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමාට ,ඔහුගේ පවුලේ සියලුදෙනා හා ඔහුගේ අනුගාමිකයන් හොරුන්ය, පාදඩයන්ය යයි කියමින් අපවාද චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුනේ හැත්තට හා මෛත්රිපාල සිරිසෙන, රනිල් වික්රමසින්හට ,  චන්ද්‍රිකාට මන්ගලටම, රාජිතට  ලබන නවවසර ඉතා අවාසනාවන්ත, කිසිම සතුටක් සාමයක් නැති, ලෙඩ දුකින් පිරුණු අවාසනාවත් අවුරුද්දක් වෙවා,  උන්ගේ ඔලුවලට හෙනගෙඩි වැදෙවායයි  අකමැත්තෙන් උවද ප්‍රාත්තනා කරනවා .

 

13 Responses to “මගේ පැතුම”

  1. S.Gonsal Says:

    ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා හොරෙක් කියා කැගසනඋන්ගේ ඔලුවලට නව වසරේ හෙනගෙඩි වැදේවා.

    Very nice wish to me . Thank you !

    May you be happy and peaceful and your mind awakened dispelling darkness in the coming new year !

  2. Ananda-USA Says:

    Charles,

    Obey mey aluth avurudu pathuma isshta kirimata siyalu devi devatavangey saha Thrividaratnayey aasiriwada saha aadara labewa!

    Hitapu janadhipathi garu Mahinda Rajapaksa uthumata 2017 wasarey apey maubima yalith paalanaya kirimata saha ediriyata meheywimata labewa!

    Sri Lankawey deshapremi balawegayanata JAYAWEWA!
    Sri Lankawey siyalu sathuro UNTHA-PARAJAYATA lakwewa!

  3. Charles Says:

    ආනන්ද ඔබට අනේකවාරයක් ස්තුතියි අපේ ගෞරවාදරිය ජනාධිපති මහින්ද රාජපක්ස මැතිතුමා සඳහන්කලාට. එතුමා නිදුක් නිරෝගිව සුවපත්වේවා දිගුකල්ජීවත්වෙවා අපේරට දියුණුකිරීමේ කර්තව්‍යට එතුමාගේ ආධාර උපකාරය වඩවඩාත් අවශ්‍ය මේ කාලයේ එතුමා නැවතත් යහපාලනය විනාශකර ශ්‍රී ලංකාව දියුණුකර රටේ ආගම සංස්කෘතිය ආරක්ෂාකර ජනතාව එක්සේසත් කොට සතුරුඋවදුරුවලින් ආරක්ෂාවී නැවතත් රට ගොඩනගා දියුණුකර මහා ජනතාවට සාමය සතුට සෞභාග්‍ය ලඟාකර 2017 වර්ෂයෙ ශ්‍රී ලංකාව ආරක්ෂා කරලීමට නැවතත් මෙරටේ නායකත්වය කෙසේ හෝ ලබාගෙන අපවෙත පැමිනේවායි ඉති සිතින් පතමු. ඔබතුමාට තෙරුවන් සරණයි සියලුදේවි පිහිටයි.

  4. Christie Says:

    2020 වෙනවිට රට දෙකට කඩන්න ඉන්දියාවට හැකිවේයයි ඉන්දියාව බලාපොරොත්තු වෙනවා.

    මලේ නාඩුවත් උතුර නැගෙනහිරත් ඉන්දියානු පරපෝසිතයන්ට ඉතුරු හරිය සින්හලයන්ට.

    සින්හලයන් පාලනයට ජාතික විමුක්ති පෙරමුන.

  5. Ananda-USA Says:

    Charles,

    You are right on target about the JVP.

    These are pitiless murderous Sinhala Kotiyas waiting to inflict their Viplavakarayas on our people once again, and willing to collaborate with any and all enemies of Sri Lanka to achieve their ends. They collaborated with the LTTE in the past, and now are collaborating with their nemesis ghe UNP today …. biding their time to gain power before striking down the UNP to exact revenge.

    But, their endless conniving is ALL IN VAIN. The Sinhala people will neither forget their MURDEROUS RAMPAGES of the past, nor their TREACHEROUS conduct allying themselves with Sri Lanka’s enemies whenever it was opportunistic for them to do so.

    Yes indeed, the JVP is playing a treacherous game against both the MR/UPFA leaders and the UNP while aggravating current calamities, hoping to grab power in the 2020 general elections.

    ……………………..

    Meanwhile, propagandists and agitators from the EELAMIST camp who want to grab power through the NEW CONSTITUTION and the JVP who want to grab power by helping to bring the nation to its knees, and the Yamapslsnaya/UNP camp who want to preserve the Govt OF the minorities, BY the minorities and FOR the minorities, are ACTIVE at LankaWeb.

    For example, the Katussa (Lorenzo) is the resident EELAMIST while the KALAWEDDA (Gonsal) is the JVP agitator. Both know that MR/JO is the greater threat to their designs and that the UNP is an easier prey to their populist propaganda. So they concentrate on defaming znd undermining MR/JO. At present, the interests of these two denizens of the deep COINCIDE, so they collaborate, with the Kalawedda following the lead of the SunGod’s disciple the Katussa.

    There are many others like these two hidden many years ago deep within the bowels of LankaWeb ready to spring into action as needed to protect their treacherous team. They are slowly and laboriously building their “payriotic credentials” to have the instant credibility when they engage in battle later supporting the EELAMIST and JVP propagandists!

  6. S.Gonsal Says:

    “සින්හලයන් පාලනයට ජාතික විමුක්ති පෙරමුන.” – Kithsiri

    This may well happen if and only if JVP drops Wijeweera Vandanava and their “cult like” culture and become normal.

    What a disaster Sinhala people are facing due to Vandanawa ?

    1. One gruop of pure idiots insist on new Kalusudda Maharaja Group Vandanawa
    2. Another group of idiots insist on old Kalusudda UNP Vandanawa
    3. Another group Ganasara Vandanawa
    4. Another group Wijeveera Cult Vandanawa

    To come out of this situation all worshippers need some brain tonic injected into hollow sections of brains.

  7. Kumari Says:

    The JVP lead by traitor Anura Kumara and the UNP led by traitor Batalanda are the same. They are the puppets in the CIA and ROW arsenal. These idiots are caught by their tails, they have no conscience, morals, principles. Proving Hillary Clinton’s famous statement of “Having a separate public persona and a private opinion “, these are two faced morons who will tell anything and do anything to grab power.Just like the American pupublic read the message correctly, the whole world including most of the mislead Sri Lankans feel who is right. I like to see the JVP dying a natural death, along with the few remaining diehard anti Rajapakse elements and Yahapalanaya Kukkas.

    Let all Sri Lankans get together with the leadership given by the majority community of Sinhalese Buddhists. The world trend is the leadership has to go to the majority community in any country. If the immigrants and the minorities cannot respect majority wish the minorities can get lost.

    Let the Rajapakse’s and the peace loving people of Sri Lanka be protected by the gods. Theruwan Saranai. Jayawewa!

  8. Christie Says:

    Thanks Gonsal;

    India always wanted the Island nation under its control. It is closing on its goal.

    The Sinhalese are fighting among themselves be they are Buddhists, Christians or Muslims. Imperialists always do this and Indian Empire is no exception.

  9. Ancient Sinhalaya Says:

    Wish you a very happy new year Charles.
    Hope your wish of Rajapaksha haters’ demise will come this year. Chief among these is none other than traitor
    chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot r@nil wickramaSinhalakiller. Rajapakasha haters
    should go to www. and read Batalande Commission Report, if they are literate. In one incident, a parent searching
    for their son see crows feasting on his burnt out body on the road side. That is just one incident out of so many
    during Batalande Wadakaya’s catholicr-run Buddhist killing UNPatriotic party’s work. Imagine a parent has to see
    that horrible horrible sight. We wouldn’t wish that on an enemy’s son. But Batalande Wadakaya can’t understand
    that parental love since he hasn’t had one.

    Architect of the Buddhist massacre is die hard catholic token Buddhist Batalande Wadakaya pol pt r@nil wickrama
    Sinhalakiller aided and abetted by murderous john baas (minister of erection -permanent), ernest perera, festus perera, douglas
    peris, joseph michael perera, ronnie gunasinha etc etc catholic ministers and catholic police top brass at the time. Still
    some Sinhala modayas support these traitor YAMA PALLAN. No wonder Sinhalese are called modayas! They aren’t
    modayas they are traitors as well. Now the traitor YAMA PALLAN are ready for the ultimate destruction of Mother
    Lanka, giving away it on plates to please their ardent supporters traitor tamils (Tamil Nadu Alliance) and the traitor mussies Sri Lanka Multiplying Community (SLMC).

    Jaathiya Vinashakarana party (JVP) traitor low lives have done the ultimate betrayal to the Sinhalese Buddhist who paid
    with their lives after suffering horrible horrible deaths in the hands of catholic-run UNPatriotic party by siding with them. Hope the traitor jvp
    low lives will disappear for good along with the traitor YAMA PALLAN catholic-run UNPatriotic party deshapaluwan in the next
    elections. It is all down to the traitor Sinhala donkeys who support these low lives. Do it and put an end to these traitor
    YAMA PALLANS! Put them in the dustbin of history!

    We have one question for the Rajapaksha haters. Are you upset Rajapakshas didn’t burnt Sinhalese youth and
    left them on the roadside for crows to feast on? Are you Sinhalese or crows?

  10. Samanthi Says:

    නව වසර උදාවීමත් සමඟ තුන් බිය පහලවේ..

    http://helabima.lk/read.php?as=22130&locationid=1483288566

  11. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/
    Catholic-run UNPatriotic party was not keen on fighting the real terrorists even after Sri Maha Bodhi attack,
    Sri Dalada Maligawa attack, Aranthalawa Buddhist monks massacre. Wonder why? Batalande Wadakaya said he
    can’t hurt his brothers and sisters.
    Why staunchly catholic
    countries norway, us, uk, brasil, italy, france etc. etc were die hard supporters of the catholic tigers of tamil
    drealam. Wonder why? Even archbishop two three of south africa and convent educated sister jaya lalitha
    from tn were die hard supporters. Wonder why?

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  12. Naram Says:

    Charles,

    You echo the sentiments of the overwhelming majority of Sri Lankans, old and young in all our wonderful diversity.

    Pathetic band of individuals led by Royal educated Ranil and Convent educated Chandrika who conspired with overseas forces to hand the country over, for petty short tem gains are now in total disarray.

    Sri Lankans united under Sinhala flag will never be defeated.

  13. Ratanapala Says:

    The strategy of JVP was to get rid of the Rajapakse Administration first, then allow the UNP-SLFP coalition to naturally rot away as is happening now and for them to come to power after blaming everybody.

    However actually what is happening is that people have seen through their childish strategy and JVP is fast loosing their voter base. In a coming election they will hardly get any meaningful votes or a voter base. Now they are fighting a rear-guard action to save some representation in the Parliament by scuttling the move to ‘first past the post’ elections and retain proportional representation.

    Whichever way they will come losers more so in the first ‘past the post’ than in promotional representation. Their subterfuge is now seen by the people. Except for a few die hard idiotic and demented communists others will not have any faith in these opportunistic traitors who have no love for the Motherland nor to its age old culture and Buddhism.

    They are a spent force only capable of anarchic operations. It is up to any future administration to put them out of action in a more permanent way. They don’t have good past nor are they capable of giving people a good future – pure and simple bloody hypocrites!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress