එකමත් එක කලක රාජ්‍යය විචාල   මහින්ද නම් රජතුමා 
Posted on January 22nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

 1990  අගෝස්තු 9 දින බදාදා  දිවයින අතිරේකයේ පලවූ  මාවිසින් ලියන ලද  ”’අඹ යහළුවෝ ‘ නම්  කතාව( මේ කතාව ” විකුර්ති බුද්ධි ”’  පොතේද   ඇතුලත්ය ) අනුසාරයෙනි 

                  මුළු කතාවම ලිවීමට අපහසු හෙයින් අදට අවශ්‍යම කරුණු පමණක් දක්වා ඇත 

                                                                             ක්‍රි ව .724 මියගිය 3 වන කාශ්‍යප රජතුමාගෙන් පසු රාජ්‍යය භාරවූයේ  මහින්ද කුමරුටය .මාඝාත  හෙවත් සතුන් නොමරනු  යන නීතිය පැනවූ රජුන් අතර මේ කාශ්‍යප එක රජෙකි 

                                                        මහින්ද රාජ්‍යය භාර ගෙන  රටේ පාලකයා වශයෙන් සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කළේය මහා පාලී දාන ශාලාවේ  දිනපතාම  දුගී මගී යාචකාදීන්ට  දන්දීමට  කටයුතුකල මහින්ද රජතුමා දිනක් මෙසේ ඇමතිවරු ඇමතුවේය  .”””’ඇමතිවරුනි , මට විශේෂ රාජ භෝජන  අවශ්‍ය නැහැ . යියන්ට නොදී  කිසිම විශේෂභෝජනයක්  නොගැනීමට මම තීරණය කළා ,. සියලු භෝග  මට මෙන්ම  යදියන්ටද සම විය යුතුය් ””

 මෙසේ ධර්මචාරීව හැසිරෙන  රජතුමා  අනුගමනය කරමින් සෙසොද  ධර්මචාරී වුහ .හෙතෙමේ  ”මහින්දතට ”’ නම් ආරාමය වැඩිදියුණුකර   සිව්පසයෙන් සමුර්ධි කරවීය . .භික්ෂුනීන් සඳහා  අසපුවක් තනවා  ”නගරගල්ල ” හා   ” ආරාම මරියාදක ” යන ගම දෙක  පුජා කළේය .

                                                       තම කුළුපග මිතුරෙකුගේ අභාවයෙන්  ජීවිතයේ නිස්සාරත්වය අවභෝදකරගත්  මහින්ද මෙසේ ධර්ම චාරීවුයේ ඒ කල්‍යාන මිත්‍ර ඇසුර නිසාය . තම පුතා සිටියදීම මෙතුමා තම සොහොයුරාගේ පුතාට උපරාජ පදවිය පිළිගැන්විය එසේ කලේ ඔහු වඩා සුදුස්සා නිසාය  තම පුතාට දකුණු දෙස පාලනය පමණක් පැවරුවේය .

                                              කලක් ගත වුනත් මහින්ද කුමරු  අභිෂේක උත්සවයක් ගන්නා බවක් නොපෙනුන නිසා .ඇමතිවරු රජතුමාට ඒගැන සිහි පත් කළහ ..”’ස්වාමීනි  පෙර සිරිත් ලෙස අභිෂේක මංගල්‍යය පවත් වීමට දැන් කාලයය් ”’

                                         ”””’අභිෂේකය  නොමැතිවීමෙන්  රටට පාඩුවක්  සිදුවී නැහැනේද  ඇමතිවරුනි . මගේ පාලනයේ අඩුවක් ඇද්ද ”’

  ”” ඇමතිවරුනි , අභිෂේකය වැනි උත්සව පවත් වීමට  මගේ ආශාවක් නැහැ ..මගේ කල්‍යාන මිත්‍රයාගේ අභාවයෙන් මට ජීවිතය ගැන පුළුල් අවභෝධයක් ලැබුනා . ආදිපාද තත්වයෙන්ම  පාලනය ගෙනයාමට මම අදහස් කර අවසානය් ””’

                                                      

 ****                                                       *******                                                              *********

පදවි ප්‍රාප්ති වැනි නිස්සාර  උත්සව පවත්වමින් මහජන මුදල් කාබාසිනියා කරන  වත්මන් පාලකයන්ට මේ රජ තුමා  ආදර්ශයක් විය යුතුය  . තම පුතා සිටියදීත්  වෙනත් සුදුස්සෙකුට යුවරජතනතුර දී ම  අදනම් අදහා ගත හැකිද .බාලයන් පුරෝහිතයන් කරගෙන  සිටීම නිසා  විනාශයට පත්වූ පාලකයෝ මහින්ද රජ තුමාමෙන් කල්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීමට පෙලම්බෙත්වා .

                                              මෙදා රට සතුරන්ගෙන් ගලවා ගත මහින් ද නම් පාලකයාටත්  . එදා ඒ මහින්දගෙන්  ඉගෙන ගැනීමට පාඩම් ඇත . .විශේෂයෙන්ම ඔහු උගතයුතු පාඩම නම් බාල දේශද්‍රෝහී බෙදුම්වාදී පුරෝහිතයන්ගෙන් ඉවත්වී කලන මිතුරන් ඇසුර පැතීමේ පාඩ මය් . දෙවැන්න නම් දිවිහිමියෙන් බුද්ධ සාෂණයේ චිරස්ථිතියට වැඩ කරමින් ධර්මචාරී විය යුතු බවය් .මේ ලක්ෂණ සිංහලේ බෝසත් රජවරුන්ගේ ලක්ශ්නයෝ වෙති . 

..””’

2 Responses to “ එකමත් එක කලක රාජ්‍යය විචාල   මහින්ද නම් රජතුමා ”

  1. S.Gonsal Says:

    Senevi,
    Although it is good to learn or remind ourselves our culture and history, we should not compare the “kings” to our politicians. Politicians are paid heftily to the jobs their doing, what their eating daily is not something hard earned like other people, but what is paid as wages by poor people leaving their familes behind, in great pain and suffering to pay them. People should “respect” them only if they do “respectable action”.

    Actually what is happening currently is the best.

    1. Pople are reminding president on daily basis what was promised before elections.
    2. Poeple are questioning discriminatory treatement of differnet individuals.
    3. People are questioning fraud and all secret deals.
    4. People are questioning missue of power.

    All these has to be done to every individual working in the Battaramulla Business Centre.

  2. Ananda-USA Says:

    Oi Kalawedda (Gon Gonsal-swamy),

    “Actually what is happening currently now is best”?

    What the hell are you smoking now? Did you get that stuff from your illustrious maximum leader the Katussa (Lotenzo-swamy)?

    You think that when ALL the people of Sri Lanka are in deep trouble, and are criticizing the Yamapalanaya that put them there, that is BEST?

    You look only at the “chaos and criticism”, but not the pain, suffering and danger the people are in?

    That is why I call you a Gon Haraka on occasion! IRREDEEMABLE!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress