අතිරේක සොලිස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් දිනයක් නොමැති හෙයින් විශ්වාසනීයත්වය ප්‍රශ්න කල ලිපිය ගැන
Posted on May 17th, 2017

Rajith Keerthi Tennakoon

අතිරේක සොලිස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් දිනයක් නොමැති හෙයින් විශ්වාසනීයත්වය ප්‍රශ්න කල ලිපියේ පිටපතකි.  

මෙම ලිපිය අදාල අයගේ දැන ගැනීම සදහා යැයි සදහන් වන නමුත් මහ බැංකු අධිපති ලෙස ආමන්ත්‍රණය කොට ඇත.

මෙම ලිපියේ මලික් සමරවික්‍රම මහතා අමාත්‍යවරයෙකු ලෙස සටහන් නමුත් 2015 පෙබරවාරි ඔහු අමාත්‍යවරයෙකු නොවු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවීය. (එසේ නම් ගරු යෙදුම ලැබුණේ කෙසේද?)

මුල්‍ය මණ්ඩල පනත අනුව මෙවැනි ලිපියක් ලිවීම කිසි ලෙසකින් හෝ තාර්කික හෝ නීත්‍යානුකුල වන්නේ නැත.

ලිපි ගොනු අංකයක් රහිතව රු.බිලියන 75 ක මුදලක් ගැන මුදල් අමාත්‍යාංශය ලිපියක් ලියනු ඇති ද?

අධිපතිවරයාට යොමු කොට ඇති ලිපියේ මැද, ‘අධිපති සමග රැස්වීමක් පැවති බව’ කියයි.  භාෂාවේ වරදක් ඇති බව ඒ අනුව පැහැදිලිය.

රු. බිලියන 75 ක් අවශ්‍ය මාසයක් ඇතුලත හදිසි පාරවල් තැනීමට බව කියයි. 

මේ ලිපිය ෆයිල් කොට නැති ද? ලේස් දමා නැති ද? 

ඇත්තටම මේ ලිපිය සත්‍යයක් ද? අසත්‍යක් ද?

සමාජ ජාලා හි එක් කමෙන්ටුවක මෙසේ සදහන් වේ.
Aruna Priyadharshana රැපියල් බිලියන 75 ක මුදලක් සදහා රටක මුදල් ඇමති ලිපි ලියන්නෙ මෙහෙම නම්, ඒ ඇමති හසුරවන රටේ ආර්ථිකය ගැන කවර කථාද?

මට ඇති ප්‍රශ්නයත් මේ රටේ ආර්ථිකය ගැන කවර කථා ? යන්නම පමණී.

Rajith Keerthi Tennakoon

2 Responses to “අතිරේක සොලිස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් දිනයක් නොමැති හෙයින් විශ්වාසනීයත්වය ප්‍රශ්න කල ලිපිය ගැන”

  1. Vaisrawana Says:

    There’s nothing wrong with the language here. The letter says that the three ministers (Ravi K, Kabir H and Malik S) had a meeting with the Central Bank Governor of the time. Everybody knows that the CBG was none other than Arjun Mahendran. A ‘To Whom It May Concern’ letter does not specify the person it is addressed to. The heading ‘To Whom………….’ means whoever it is relevant to. It cannot be addressed to the CBG, although the words ‘Governor Central Bank’ appear at the beginning, underlined like a heading. Besides, why should the Finance Minister (the writer of the letter) inform the very person he had a meeting with in the company of two of his cabinet colleagues that they had a meeting with that person? Was the CBG in a coma, or something, during this event? But you can’t have a meeting with a person who is in an unconscious state! Probably, Ravi K was sending this letter to a superior who is clandestinely supervising these machinations. Let’s hope that the document is not put into the waste-paper basket merely on the ground that it lacks authenticity. There cannot be any doubt in any moderately intelligent person’s mind that the undated letter is a product of Ravi K’s usually criminal craftiness.

  2. NAK Says:

    Aruna Priyadarshana ehema kiyanna epaa…… ohu asiawema hondama mudal emati.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress