Visitor Discontent at Five Ex-Situ Elephant Conservation Establishments in Asia
Posted on February 20th, 2018

T. G. Supun Lahiru Prakash, P. K. Priyan Perera, A. G. K. Chethika Perera and Prithiviraj Fernando

Abstract. Tourism is a signifcant aspect of most ex-situ conservation establishmentsfor Asian Elephants. We assessed reasons for visitor discontent in fve highly visited establishments in Asia, by analysing on-line visitor comments. The proportion of negative reviews varied signifcantly between institutions. Ten reasons for visitor discontent were identifed. Unethical treatment of elephants was the commonest and lack of conservation relevance the second commonest reason stated for discontent. Other reasons for visitor discontent were related to misbehaviour of mahouts, management defciencies and inadequacy of facilities.

Read full Article

http://www.asesg.org/PDFfiles/2017/Gajah%2047/47-24-Prakash.pdf

ආසියාවේ වඩාත් සංචාරක ආකර්ෂණය දිනාගත් අලි අනාථාගාර පහ අතර අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරයයි.

සමීක්ෂණයට භාජනයවූ රටවල් 35කට අයත් සංචාරකයින් 279 දෙනා අතරින් 37%ක් පින්නවල අලි අනාථාගාරයේදී ලැබූ අත්දැකීම් සෘනාත්මක බව සඳහන් කරයි.

අලි ඇතුන්ට අකාරුණික ලෙස සැලකීම, ඇත්ගොව්වන්ගේ අකටයුතුකම්, සංරක්ෂණය සම්බන්ධ උනන්දුව මද වීම, අධික මිල ගණන් ඇතුළු හේතු 10ක් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවී ඇතිබව සංචාරකයන්ගේ මතයයි.

ආසියාවේ අලි අනාථාගාර පිළිබඳව සංචාරකයන්ගේ අදහස් විමසමින් අප විසින් සිදුකරන ලද අධ්‍යනයේ ප්‍රතිපල “Visitor Discontent at Five Ex-Situ Elephant Conservation Establishments in Asia” යන ශීර්ෂය යටතේ පසුගියදා නිකුත්වූ ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ “Gajah” ජර්නලයේ 47 වන කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ලෙස පලවී ඇත.

 

One Response to “Visitor Discontent at Five Ex-Situ Elephant Conservation Establishments in Asia”

  1. Nanda Says:

    “ආසියාවේ වඩාත් සංචාරක ආකර්ෂණය දිනාගත් අලි අනාථාගාර පහ අතර අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරයයි.”

    Cannot agree more ! Any visitor can clearly see this. This is a money earning business using elephants as exibits and cannot see humane treatment. Forigners have to pay a hefty discriminatory fee and accompanying Lankan friends get embarrased. Foreigners who start from this place get digusted and try not to spend too much at other places. This ruins country’s earning capacity. This place shall be close.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress