ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල යාපනය පුරා අත් පත්රිකා බෙදීමේ ව්යාපාරයක් ආරම්භ කොට තිබේ.
Posted on October 22nd, 2018

දිනසේන රතුගමගේ

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල යාපනය පුරා අත් පත්රිකා බෙදීමේ ව්යාපාරයක් ආරම්භ කොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් බෙදා හැරෙන මෙම අත් පත්රිකාවල වත්මන් රජය වසර තුනක් තිස්සේ කරගෙන යනු ලබන ක්රියාදාමය තුළින් ජනතාවට සහනයක් සිදුව නැති බව පැවසෙන අතර රටේ වත්මන් තත්ත්වය පිළිබදවද කරුණු විග්රහ කොට තිබේ.

මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රාමලිංගම් චන්ද්රසේකරන් මහතාද එක් වී සිටින අතර ඔහු පැවසුවේ සමස්ත යාපනයම නියෝජනය වන අන්දමට මෙම අත් පත්රිකා බෙදා හරින බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress