අර්ජුන තෙල් සංස්ථාවට පැන වෙඩි තබයි.. දෙදෙනෙකුට මරණාසන්නයි.. සල්ලි හා ෆයිල් උස්සන්න ගිහින්..[Video]
Posted on October 28th, 2018

lanka C news

හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිනි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැුගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය.

වෙඩි වැදුනු සේවකයන් දෙදෙනෙකුට බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

14,656 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress