මෙවර අ.පො.ස සා.පෙළ විභාගයේ (2018) ඌව පළාතේ විශිෂ්ටතම ප්‍රතිඵල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය හිමිකරගනී.
Posted on May 29th, 2019
විනිදු දයානන්ද මහතා, මාධ්‍ය ඒකකය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය –