ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? ඒ සදහා අප සුදානම් විය යුත්තේ කෙසේද?
Posted on May 31st, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

සිරිසේනගේ දුෂිත පාලනය මේ රට ඉතිහාසයේ කිසිදා මුහුණ නොදුන් අවදානම් තත්වයකට, තල්ලු කර දමා හමාරය. බොරුව වංචාව හා දුෂණය පෙරටුකර ගත් පාලනය, මේවන විට සිරිසේනව ඉතිහාසයේ ඉතා අවදානම් තත්වයකට තල්ලුකර දමා ඇත. ඒ ඔහු විසින් මේ රටට සිදුකල මහා විනාශයට ඔහුට උරුම කර්මයේ පලයයි. අපට වැදගත් වනුයේ ඔහුට සිදුවන්නේ කුමක්ද යන්න නොව. මේ රටට සිදුවන්නට යන්නේ කුමක්ද යන ගැටලුවයි. ඇත්තටම ම්හු මේ රටට සිදුකලේ කුමක්ද? දැන් මේ රටට සිදුවන්නට යන්නේ කුමක්ද යන දෙකරුණ සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව කිසිදු කටයුත්තකට මෙරට ජනතාව අත ගැසිම නොකළ යුතුය. එසේ කිරීමට පෙර වරක් දෙවරක් නොව තෙවරක්ම සිතා බලා සැහැල්ලු මනසක් ඇති අවස්ථාවකදී පමණක් තීරණ ගත යුතු යුගයක අද අපි සිටින්නෙමු.

නැතිකළ ත්‍රස්තවාදය වෙනුවට නවතම ත්‍රස්තවාදයක් ජනතාවට උරුම කර ඇත. මේ ත්‍රස්තවාදය සිරිසේනගේ නිර්මාණයක් නොවුනද, නිර්මාතෘවරයා, එය මෙරට තුල ස්ථාපිත කිරීම සදහා දොරටු විවරකර දෙන දොරටුපාලයාගේ තනතුර සිරිසේනට ප්‍රධානය කර දෙන ලදී. සිරිසේනගේ වෙනස තුලින් මේ නුතන ත්‍රස්තවාදයට වැදීමට සරු බිමක් සකස් කර දෙන ලදී. නුතන ත්‍රස්තවාදියා ඉස්ලාම අත්තවාදය ලෙස නම්කරද, ඔවුන්ගේ එකම අවශ්‍යතාවය ශ්‍රී ලාංකීය සිංහල හා ද්‍රවිඩ ජනතාව සමුල ඝාතනය කර මුළු රටම අන්තවාදී ඉස්ලාම් දහමට අනුව ගොඩනංවන ලද රාජ්‍යක් මගින් පාලනය කිරීම ලෙස ඒ ත්‍රස්තවාදීන් තුල මනෝරාජ්‍යක් නිර්මාණය කර ඒ සදහා සටන් පසුබිම ගොඩනංවන ලදී. මේ මනෝ කල්පිතය, ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘතියක් වන අතර එයට මුල්‍ය දායකත්වය සපයන්නේ, සවුදි අරාබිය හා කටාර් යන රාජ්‍ය වලිනි. බැලු බැල්මට නිර්මාණය කරන්නේ, ඉස්ලාම් රාජ්‍යක් වන බැවින්, ඇමරිකාව ඒ සදහා මුදල් වැය කල යුතු නැති බවක් දෘශ්‍යමාන වන අතර, එසේනම් සව්දි අරාබියේ හා කටාර් රාජ්‍යයේ මුදල් යොදවා හෝ මේ රට තුල ඉස්ලාම් රාජ්‍යක් ගොඩනංවන්නට ඇමරිකාව සැරසෙන්නේ ඇයිද යන ප්‍රශ්නය ඉස්මතුවේ.

ඇමරිකාව යනු දෙවන ලෝක යුද්ධයත් සමග බලවත් වූ ලෝක බලවතෙක් වන අතර, අවුරුදු හැත්තාවකට පසු වැහැරෙමින් ගරාවැටෙන තත්වයට පත්ව සිටින අධිරාජ්‍යකි. මේ මහලු අධ්රාජ්‍යට අද හිසරදයක්ව ඇත්තේ වසර 5000කට අධික ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන චීනයයි. ච්නයේ බලය ඉදිරියේ මුළුමහත් ලෝකයම විශාල වෙනසක් සිදුවෙමින් පවතී. මේ වනවිට චීනය මුළුමහත් ලෝකයම චීනය හා බද්ධවනසේ, සේදමාවත ව්‍යාපෘතිය ගොඩනංවමින් සිටි. මේ සේදමාවත ව්‍යාපෘතිය ගොඩබිමින් හා මුහුදු මාර්ගයෙන් නිර්මාණය වන අතර, මෙය නිමවීමත් සමග චීනයේ බලය දිදුලන තත්වයකට පත්වීම නොරුස්සන ඇමෙරිකාවේ ඒකායන අරමුණ මේ ව්‍යාපෘතිය හොදින් හෝ නරකින් විනාශ කර දැමීමයි. 

අනාගත ලෝක සංවර්ධනයේ මහා පරිවර්තනය සිදුකරන චීනයේ, “සේද මාවත ” ව්‍යාපෘතිය, විනාශ කිරීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණකි. මුහුණට මුහුණ සටන් සටන් කිරීමේ කලාවට කොමාවක් තබා ඇති මේ රාජ්‍යය, ඒ වෙනුවට ත්‍රස්තවාදී සංවිධාන නිර්මාණය කිරීම හා ඒ තුලින් තම අරමුණු කරා ගමන් කිරීමේ නවතම කලාවක් අනුව සටන් මෙහෙයවයි. ඒ අනුව ඔවුන් නිර්මාණය කල ISIS නම්වූ ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානය, මේ වනවිට ලෝකයේ ඇමරිකන් විරෝධී රාජ්‍යන් ගණනාවක්ම විනාශ කර හමාරය. මේ සංවිධානයම ලංකාව තුල ඉස්ලාම් රාජ්‍යක් නිර්මාණය කිරීමට යොදා ගැනීම තුලින්, චීනයේ සේද මාවතේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ශ්‍රී ලංකාවේ සිදුවෙන ඒ ව්‍යාපෘතියේ කාර්යයන් විනාශකර දැමීම ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා මෙරට ජනතාව අත්විදින ලදී. සත්‍ය වන්නේ මේ දැවැන්ත සේද මාවත ව්‍යාපෘතිය නවතා දැමිය හැකි ජගතෙක් මිහිපිට නොමැති බවයි. තවද මේ ව්‍යාපෘතිය තුලින් ආසියාවේ විශාල රාජ්‍ය පද්ධතියක් මහත්වූ ප්‍රතිපල ලබා දියුණු වන අතර, ඉන් ප්‍රමුඛස්ථානයක් ශ්‍රී ලංකාවට උරුම වේ. මේ ව්‍යාපෘතිය නිසා යම් පසු බෑමක් ආර්ථික වශයෙන් සිදුවන රාජ්‍යන් දෙකක් ඇති අතර, ඒ ඉන්දියාව හා සිංගප්පුරුවයි. මේ සංසිද්ධිය අවබෝධ කරගත් එරට රාජ්‍ය පාලකයින්, සමන්ට වන ඒ ආර්ථික පසුබෑමෙන් ගොඩ එම සදහා කළහැකි හොදම විසදුම වන අප රටට ලැබෙන ඒ දායාදය කොල්ලකෑම ඉලක්ක කරගෙන ඔවුන්ගේ ශ්‍රම බලකායන්ට මෙරටට පැමිණ වැඩකිරීමට හැකිවනසේ ගිවිසුමද ගසාගෙන හමාරය. නමුත් අප පාලකයින්, සිංගප්පුරුව හා ඉන්දියාව තමන් හා මේ ගිවිසුම් ගසාගත්තේ ඇයිදැයි යන්න පවා නොදනී.  ඇමෙරිකාව සේද මාවත් ව්‍යාපෘතිය විනාශ කිරීමට වෙර දරන අතර, ඉන්දියාව හා සිංගප්පුරුව සේදමාවතෙන් අපට උරුම පලය ඉලක්ක කරගෙන එය කොල්ල කෑමට සුදානම් වෙමින් සිටි.

ශ්‍රී ලාංකීය සිංහල දෙමල මුස්ලිම් යන සියලුම ජාතින්, දැන් මැදිව සිටින්නේ, ලෝක බලවතුන් මේ දිවයින තුල සිදුකරන බල අරගලයේ පලයන්ටය. හිරු නැගෙන්නාසේ සිදුවන සත්‍ය වන්නේ “සේද මාවත ව්‍යාපෘතිය කිසිදු බලවේගයකට නවතාලිය නොහැක” යන්නයි. ඒ ආකාරයටම  ඇමරිකා අධිරාජ්‍පිරිහෙමින් විනාශ වන බව හා චීනය තව තවත් ප්‍රබලව නැගීසිටිම” සිදුවෙන බවයි. මේ සත්‍යට එහා කිසිවක් සිදු නොවන බවයි. එසේනම් මේ භූමියේදී, ඇමරිකානු LTTE ව්‍යාපෘතියට අත්වූ ඉරණමම ISIS ව්‍යාපෘතියටත් උරුමවීම නියතයක් බව අප වටහා ගත යුතුය. ඒ අනුව මේ නිර්මාණය කර ඇති සියලුම ත්‍රස්තවාදී යාන්ත්‍රණයන්, වසර 2030- 2035 අතර කාලයේදී මුළුමනින්ම දකුණු ආසියාවෙන් අතුගා දැමෙන අතර, පරාජය හා විනාශය කැමති වුන් ත්‍රස්තවාදය හා බද්ධව කටයුතු කිරීම තුලින් ත්‍රස්තවාදය පමණක් නොව මුස්ලිම් ජනතාව හා ඉස්ලාම් ධර්මයද මහා අර්බුදයකට මේ රට තුලදී ලක්වීම කිසිවෙකුටත් නතර කල නොහැකි තත්වයකට පත්වෙන බව ඉතා පැහැදිලි පෙර නිමිත්තකි.

 වර්තමානය යනු, ඒ විනාශයේ ආරම්භක අවස්තාවයි. අප මේ දකින්නේ හා මුහුණ දෙමින් සිටින්නේ, ඇමෙරිකන්  අධිරාජ්‍යවාදීන්, සේදමාවත ව්‍යාපෘතිය විනාශ කිරීමේ අරමුණින් සිදුකරන සංදර්ශනයන්ය. ඔවුන් මේ සදහා යොදා ගන්නේ, ඔවුන්ගේ  නවතම බලය ඉස්ලාම් අන්තවාදයයි. ලෝකය පුරා අත්හදා ඔවුන්ගේ ඉලක්කයන් සාර්ථක කිරීමට උපකාරිවු මේ බලය ලංකාවට ආදේශ කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්වූ ගෝලීය ත්‍රස්තවාදී මුලස්ථානය මෙරටට සරණාගතයන් යොමු කිරීම හරහා ත්‍රස්තවාදීන්ගේ සංක්‍රමනයන්ද වේගවත් කරන ලද අතර ඔවුනට රටපුරා සරි සැරීමටද හා මුස්ලිම් අන්තවාදය ප්‍රචාරණය කිරීමට මෙරට අන්තවාදී මුස්ලිම් වරුන්ද දායකත්වය සපයා ඇත. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙරට ආරක්ෂක හමුදාවන්ට විටින් විට දෝෂාරෝපනය කරමින් තහන්චි දමමින්, ඔවුන්ව අකර්මන්‍ය තත්වයට පත් කිරීමට වග බලාගත් අතර, පාලන දේශපාලන බලවතුන්ද නිවට තත්වයට පත්කර ගැනීමට බටහිර බලවතුන් සමත්වුහ. මේ සියලු කටයුතුවල පලය අප්‍රේල් මස 21 වෙනි පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග එලි දක්වන ලදී. මෙය ආරම්භක ප්‍රහාරය මිස අවසන් ප්‍රහාරය නොවන බව මෙරට ජනතාව වටහාගත යුතුය.

මේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් මෙරට රාජ්‍ය ගොඩනැංවීමට දායක වෙනවායි කියන කුළුණු තුනම ගලවා තුන් කොනක තබා රාජ්‍යක් අහෝසිකර ඇත. දැන් සියල්ලක්ම සිදුවන්නේ කිසිවෙක් නොහදුනන ගුප්ත බලවේගයකට අනුව බව සිදුවෙන සෑම ක්‍රියාවලියකින්ම දෘශ්‍යමානවේ. දැන් අපට රාජ්‍යක් නැති රටක් තුල නවතම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටනක් නිර්මානයව ඇත. අප එයට මුහුණ දිය යුතු අතර, මෙරට ජනතාව වශයෙන් මුහුණදීමට හැකියාවක්ද ඇත. අප ඉතිහාසයේ, “විධායක කෝලම්” ” ව්‍යාවස්ථාදායක කෝලම” හා “අධිකරණ කෝලම” යන කෝලම් තුනම එක විට නරඹන්නන් බවට පත්ව සිටින්නෙමු. අපිට පැහැදිලිව දිස්වෙන්නේ, “ව්‍යවස්තාදායක කෝලම” සෘජුවම ඇමරිකාව මෙහෙය වන බවකි. “විධායක කෝලම ” තටු සිදගත් හංසයෙක්ව, සවුදිය හා කටාර් රාජ්‍යන් විසින් මෙහෙයවන ඉස්ලාම් අන්තවාදය වෙනුවෙන්ම පෙනී සිටින බවක්  පෙන්නුම් කරන අතර, මෙරට ජනතාව ගලවා ගැනීමට මේ කෝලම් ත්‍රිත්වයෙන් කිසිවෙකුටත් නොහැකි බව පැහැදිලිව දිස්වේ. එසේනම් අප කල යුත්තේ කුමක්ද යන පැනය මෙරට ජනතාව ඉදිරියේ ඇත. ඇත්තටම අප කල යුත්තේ කුමක්ද?

අපට සිදුකිරීමට ඇත්තේ,

1, මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම.

2. ඉන්දීය හා සිංගප්පුරු බල සේනාවෝ එක්ටා හා සිංගප්පුරුව සමග ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව මෙරටට පැමිණීම වලක්වා ගැනීම හා

3. 2030න් පසු සේද මාවත ව්‍යාපෘතියෙන් පසු, ඒ හේතුවෙන් පැන නගින සමාජීය ගැටළු වලට මුහුණ දීමට සුදානම් වීමයි.

කලයුතු සටන්වලට කාල රාමුවක් ඇති අතර, ඒ ඒ සටන් කිරීම සිදුකල යුත්තේ අවදීන් තුනකදීය. පළමු සටන ඇත්තේ ඉස්ලාම් අන්තවාදය සමග වන අතර, මෙරට ජනතාව වහ වහාම සිදුකලයුත්තේ, ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමේ සටන වේගවත් කිරීම හා මුවහත් කිරීමයි. මේ සදහා ජනතාව තුල සතුරා, සතුරාගේ ඉලක්කයන්, සතුරාගේ විදේශීය මිතුරන්, සතුරාගේ දේශීය මිතුරන්, හා සතුරාගේ ප්‍රහාරයන්ගේ ස්වරූපයන් සම්බන්ධව මනා අවබෝධයක් තිබිය යුතුය. මේ අනුව

a. සතුරා මුස්ලිම් අන්තවාදය ලෙසත්.

b.සතුරාගේ ඉලක්කය, ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම යන තේමාව යටතේ, මුළු මහත් රටම ගරාවැටුන සිරියාවක තත්වයට හෝ ලිබියාවක තත්වයට පත් කිරීම බවත්.

c. සතුරාගේ විදේශීය මිතුරන්,ඇමරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව, තුර්කිය, සවුදි අරාබිය, කටාර් රාජ්‍ය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සෘජුවම සිටින බවත්.

d.සතුරාගේ ස්වදේශීය මිතුරන් වශයෙන් මෙරට පාලනය සිදුකරන කුළුණු තුනම පෙනී සිටින බවත් ඊට අමතරව මෙරට මුස්ලිම් ප්‍රජාව තුල සිටින අන්තවාදී කොටස් සෘජුවම පෙනී සිටින බව ඉතා පැහැදිලිය

දැන් ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටන යනු ඉහත දක්වන ලද බලවේගයන්ට එරෙහි සටනක් බවද, මේ සටන ජයග්‍රහණයෙන් නිමවන බවද පැහැදිලිය. ඒ අනාගතයේදී ඉදිවෙන සේද මාවතේ නිමාව ඉර හඳ  පායන සේම සැබෑවක් වන බැවිනි. සේද මාවත ව්‍යාපෘතිය නිමවනවිට මෙරට මුස්ලිම් අන්තවාදයද නිමවන බව සත්‍යකි. නමුත් ඒ සදහා තවත් වසර 10ක් හෝ 15 කාලය තුල අපිට  ත්‍රස්තවාදය සමග ජිවත් විය නොහැක. එබැවින් මේ සටන මෙරට ජනතාව විසින් තමන් අතට ගත යුතුය. පොලිසිය ආරක්ෂක හමුදාවන්ට අමතරව ත්‍රස්තවාදයෙන් බැටකන ජනතාව එකාවන්ව මේ සටන ගෙන යා යුතුය. ඉස්ලාම් අන්තවාදය සරුවට ගොඩනැගෙන්නේ, මුස්ලිම් සමාජය තුල බැවින් ඒ සරුබිම ඉස්ලාම අන්තවාදයට නිසරු බිමක් බවට පත් කිරීමේ කාර්යය,

1a. සිංහල බෞද්ධ

1b. සිංහල කතෝලික හා ක්‍රිස්තියානි.

1c.ද්‍රවිඩ හින්දු

1d. ද්‍රවිඩ කතෝලික හා ක්‍රිස්තියානි.

1e. මුස්ලිම් අන්තවාදයට එරෙහි මුස්ලිම් ජනතාව

 මුස්ලිම් සමාජය අන්තවාදීන්ට සරු බිමක් බවට පත්කරන ක්‍රියාවලින් සියල්ලක්ම අත්හැරිය යුතුය. මේ කාර්යයේදී

සිංහල බෞද්ධ හා කතෝලික, ක්‍රිස්තියානි සමාජයන්, මේ මුස්ලිම් අන්තවාදීන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ තම සමාජීය ප්‍රජාවන් රටපුරාම ඉපදීමටත් පෙර ලක්ෂ ගණනක් ඝාතනය කර ඇති බව වටහා ගත යුතුය. ඒ ගබ්සා පෙති හා සිසේරියන් සැත්කම් හරහා බව ඉතා පැහැදිලිය. තවද, මුස්ලිම් නායකයින් වර්තමාන සමාජයේ ජාතික නායකත්වයට නොගැලපෙන බව මේ වනවිට ආණ්ඩුකාර ධුරයන් දරන ආණ්ඩුකාරවරුන්ගේ ජාතිවාදී හැසිරීම් රටාව මනාව පෙන්නුම් කරයි. එබැවින් සිංහල සමාජය විසින් මුළුමනින්ම මුස්ලිම් සමාජය පෝෂණය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුය. කිසිදා වෛද්‍ය විද්‍යාලයට ශරීරයක් පරිත්‍යාග නොකරන මුස්ලිමුන්, පරිත්‍යාගශීලි, සිංහල හා ද්‍රවිඩ මලකඳන් තුලින් වෛද්‍ය අධ්‍යාපනය හදාරා, තමන්ට වෛදවරයෙකු වීමට උපකාර කල ඒ මලකඳන් දායාදය ජනසමාජය සමුල ඝාතනය කිරීමට තරම් දීන පහත් තත්වයේ මානසිකත්වයක් මුස්ලිම් වෛද්‍ය ප්‍රජාවට උරුම බවත් වටහා ගත යුතුය. අපට ඉස්ලාම් ත්‍රස්තවාදියා හා මුස්ලිම් සහෝදරයා වෙන්කොට හදුනා ගත නොහැක. තවද ඉස්ලාම දොස්තරවරයා සිංහල අනාගත පරම්පරාවන් විනාශ කරන්නෙක් නම්, මුස්ලිම් ව්‍යාපාරිකයා සිංහල තරුණයින්ට කුඩු පොවමින් ඒ තාරුණ්‍ය විනාශ කරන්නෙක් නම්. කඩකාරයා සිය නිෂ්පාදන, වලට වඳ  බෙහෙත් කලවම් කරන්නෙක් නම්, අප සියලු දෙනාටම සමස්ත මුස්ලිම් ජන සමාජයෙන්ම දිවි ගලවා ගැනීමට සිදුව ඇති බව අප තේරුම් ගත යුතුය. අප විසින් ප්‍රවර්ධනය කල මුස්‌ලිම ජන සමාජය අපට එරෙහි වන්නේ නම්, ඒ ජන සමාජය මෙල්ල කිරීමද අපි සතු පරම යුතුකමක්දවේ. ජනතාව ස්වයංව සටනට අවතීර්ණව ඇත. මුස්ලිම් ප්‍රජාවට සම්බාදක පනවා ඇත. මුස්ලිම් නිෂ්පාදන වර්ජනය කරමින් සිටි. මුස්ලිම් කඩ වර්ජනයක් දියත් කර ඇත. මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යාම නවතා ඇත. එය ජනතාව ස්වයංව ගත තීරණයන් මත පිහිටා ආරම්භ කල සටනකි. ඊට අමතරව මුස්ලිමුන් අතට විශාල මුදල් ප්‍රමාණයක් ගලා යන සිංහල ජන සමාජයේ කුඩ්ඩන් සියල්ලකම් මර්ධනය කිරීමේ මහා ක්‍රියාවලියද සිංහල ජන සමාජය අතට ගත යුතුය. අපි මේ සියලු සටන් වලටම ජය පතමු.

6 Responses to “ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද? ඒ සදහා අප සුදානම් විය යුත්තේ කෙසේද?”

  1. Christie Says:

    අපේ ප්‍රස්න වලට මුල ජඩවාදී භාරතය හා ඉන්දියානු පරපෝසිතයන්ය.

    එදත් අදත් අපිට කෙලින්නේ උන්ය. බිරිතනියා අප අත්හැර ගියද ඉන්දියනු පරපෝසිත දෙමල හා අනිකුත් ඉන්දියානු පරපෝසිතයන් අපිව සූරා ගෙන උන් යහතින් වැන්ජබෙති.

    උන් 1958 දී සින්හල අපි දහස් ගනනක් මරා දමා සින්හලයන් මුලුමනින්ම උතුරෙන් පන්නා දැම්මෝය.

    ඉන්දියාවේ සින්හල ත්‍රස්තයන් Jeppo අහින්සකසින්හලයන් මරාදමා සින්හල උනුත් මලෝය.

    ඉන්දියානු දෙමල ත්‍රස්තයෝ LTTE සින්හලයන් ලන්සයකට වඩා මරා දැම්මෝය.

    ඉන්දියාව අද ලෝකයේ බලවත්ම රටවල් හතරෙන් එකකි. ඉන්දියාව සවුදිය සමග එකතුය. සවුදිය හින්දු කෝවිලක් සැදීමට ඉන්දියාවට ඉඩ දී ඇත.

    ඉන්දියාව වසර 70ක් ඇතුලතදී අන්දමන් දූපත් වල මුල් පදින්චිකරුවන් වඳකර දමා ඇත. දෙමලුන්ගේ බෝවීම අපි සැමට වඩා ඉහලය.

    සින්හල අපේ අනාගත්ය අන්දමන් වල මුල් වැසියන්ගේ ඉරනමය.

  2. Ancient Sinhalaya Says:

    Sri Lanka don’t want to be a former Buddhist country like old Buddhist iran, afganisthan, pakesthan, bangladesh,
    malaysia, indonesia which were turned to mussie countries within a few hundred years of their arrivals in those
    with their baby machine wives. The whole Sinhalese race probably been sterilsed by the traitor mussie doctors
    and traders who have been feeding us food laced with sterile agents and undergarments sprayed with the same.
    Limit mussies to one child (0 is even better) and 1 baby machine to bring Sinhalese population to safer levels.

    Spain banned the fastest breeding religion aka religion of violence in 1478 with the Spanish Inquisition and saved
    their country. Angola recently banned it. Sri Lanka should do it to save the country, Sinhalese race and Buddhism. After all Buddhism is the only true religion in the world which has been proved beyond anybody’s doubts (honest and not brain dead only). We should shut down all bomb factories/sword stores/ammunition dumps in every street corner to save Sinhalese necks for a start.

    Sinhalese have been the most unfortunate to have these traitors on their soil. While enjoying more benefits than
    the native Sinhalese traitor tamils, mussies and catholics want more and more and now the mussies want to total
    annihilation of us. Do we allow it?

  3. aloy Says:

    Nobody should compare Sinhale with Andaman dupatha, Fiji or any other god forsaken place. Our ancestors have defended this land for over 2500 years and it will be defended by the present and future Sinhalays for another 2500 years if the planet exist that long.
    Only thing our people should not go on worshiping the disgraced leaders or care about what scheming jeppos say. In a way it is good that the eyes of Sinhalas getting opened due to this incident. When LTTE threat was at its height MR happened to be there and now it is clear to everybody that he is the one who had opened the door for these enemies because of his financial deals. It appears the present rulers are doing even worse. The prez and other diyawanna jokers are thinking only about their chances of getting into power. I think the next few days will decide their fate.

  4. Christie Says:

    Aloy, things have changed. The demographics of our country is different to what it was before the British brought in these Indian Parasites.

    We are in a worse position than Andaman, Fiji, Mauritius or Guyana etc. I know this and you know this.

  5. Christie Says:

    Aloy, things have changed. The demographics of our country is different to what it was before the British brought in these Indian Parasites.

    We are in a worse position than Andaman, Fiji, Mauritius or Guyana etc. I know this and you know this.

  6. aloy Says:

    Christy,
    I and a close relative of mine were discussing in early 80s when we were both working in Nigeria about what Gadafi told to the eastern muslims when he came for the NAM meeting in Colombo. What he told me was that when the Sinhalese realise the danger they too will start multiplying in equal measure. And then the sulujathiya will be swallowed by the mahajathiya. This can still be done. For that we need a strong leader who would not take no for an answer. They are still only about 9-10% of the total population and do not seem to be great fighters. You can see that they have already started to demolish the mosques constructed by themselves. Unless they live peacefully among the Sinhalas they cannot survive economically. If the GOSL control inflow of illegal funds they will have no other avenues for survival. Even other muslim countries in the region are very careful about money coming in. I have been in a country where they keep a very close eye on money coming in especially to foreigners. Even the banks here can be instructed to inform of unusual money transfers or withdrawals failing with which their license can be cancelled.
    If we look at history there are many instances where small countries have gone on to build vast empires. Even now the Portuguese are only about 10 million. But in 1505 they came as far as our country to build a base and even went up to Macau. That is because they had a wise king and an eccentric prince named Henry, who started a naval college and taught their sailor the Astro navigation. That navigation technique is the thing that spawned the development of computer, the first program for which was written by a lady called Countess Ada Lovelace two hundred years ago. It is that technology that keeps US and the west dominating the world to date.
    Circa 340 BC a ruler of small region called Macedonia came up to India fighting and conquering all countries on the way and to day some of the rulers in ASEAN region claim lineage to him.
    According to Mahavamsa our own Parakramabahu built thousands of ships and went to war in Cambodia and Tamil generals supposed to have fought for him. If we had that navigation techniques instead of irrigation we would have been a force to reckon with and would have been able to challenge the Portuguese more effectively.

    So, our next leader should be fearless intelligent and tech savvy for us to progress and also keep the country united and safe.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress