දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]
Posted on June 9th, 2019

lanka C news

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යයි සැකයි.. දලදා පෙරහැරේ යමක් සිදුවිය හැකියි..- මල්වතු අනුනාහිමි කියති.. [Video]

දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වේ යැයි අවිනිශ්චිතතාවයක් ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ සඳහන් කරති.

දළදා පෙරහරේ දී යමක් සිදු වේයැයි අවිනිශ්චිතතාවයක් පැහැදිලිව තිබෙන බවද උන්වහන්සේ පවසති.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මුහුණ දිය යුතු ආයතන ඇති බව ද මහජනතාවගේ සෝදිසි කණ්ඩායම් අත්‍යාවශ්‍ය බව ද අනුනාහිමියන් කීහ.

ඒ ගැන කිසිදු සූදානමක් නැතැයිද හිමියන් චෝදනා කළහ.

උත්සව සභාවක් අමතමිනි නායකයින් මේ අදහස් පළ කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress