කිසිදු අන්තවාදයකට ඉඩක් නැහැ – ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ
Posted on September 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

කිසිදු අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදී ජාතික ආරක්ෂාව තහවුරු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ පැවති ප්‍රගතිශීලි වෘත්තීය සමිති ජාතික මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

මේ අතර, ජා-ඇල – මාඑළිය ජෝන් පාවුළු මධ්‍යස්ථානයේ පැවති ආචාර්ය කුරුකුලසූරිය පියතුමාගේ පූජකවරයේ 57 වැනි සැමරුමට ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ එක් වුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress