සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස බුදුදහම විකෘති කරන බවට චෝදනාවක්
Posted on September 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බුදුදහම විකෘති කරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම්පා ර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළ අතර පසුගියදා පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක්ස ම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.

දැඩි විනයක් සහිත පාලකයෙක් රටට අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ගම්පහ කිරිල්ලවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress