ගෝටාභය රාජපක්ෂ මහත්තයට චන්දෙ දීපු හැම කෙනෙක්ම වාගේ මුල්ම ඉල්ලීම
Posted on November 21st, 2019

නිමල් රාජකරුණා මෙල්බර්න් ඔස්ට්‍රේලියාව

ඉස්සර ලංකාවේ ගමක් දුප්පත් ගොවිරාළ කෙනෙක් ඉඳල තියෙනවා. ඔහුගේ හේනේ විශාල වට්ටක්කා ගෙඩියක් හැදිලා .ඔහු මෙය ඉතා විශාල නිසා  ගිහිං රජ්ජුරුවන්ට තෑගි කරන්න හිතලා . ඉතිං රජ මාළිගාවට ගියහම රජුගේ දොරටුපාලයා ඔහුගෙන් රජු බැහැ දකින්න අල්ලසක් ඉල්ලලා වට්ටක්කා ගෙඩියෙන් භාගයක් .ඔහු එය දෙන්න පොරොන්දුවෙලා මාලිගාව ඇතුළට ගිහින් රජ්ජුරුවන්ට වට්ටක්කා ගෙඩිය තෑගි කරලා. රජ්ජුරුවෝ බොහොම සතුටුවෙලා ඇහුවලු ගොවිරාලගෙන් මොනවාද ඕනෑ කියලා . ඔහු ගත් කටටම  කිවුවලු කස පාර සීයක් කියලා .රජ්ජුරුවෝ පුදුම වෙලා ඇහුවලු කාටද කියලා . එතකොට ගොවිරාළ  විස්තරේ කියල කිවුවලු දොරටුපාලයට කියලා. පස්සේ රජ්ජුරුවෝ  දොරටුපාලයට කස පාර සීයක් දීලා , ගොවිරාළටත් තෑගි බෝග දුන්නලු.

ලංකාවේ ඉන්න ගෝටාභය  රාජපක්ෂ  මහත්තයට චන්දෙ දීපු හැම  කෙනෙක්ම වාගේත්  ඉස්සෙල්ලම ඉල්ලන්නේ මේ වගේම දෙයක්.  එනම් රාජිත සේනාරත්න , චම්පික රණවක ඇතුළු අනිකුත් නීතිය නවන්නට තදින් බලපෑම් කළ , විශාල ප්‍රමාණයේ දූෂිතයන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ නීතිය හරි ලෙස ක්‍රියාත්මක කර ඔවුන්ට දඬුවම් ලබාදෙන්න කියලා .

නිමල් රාජකරුණා

මෙල්බර්න්

ඔස්ට්‍රේලියාව

One Response to “ගෝටාභය රාජපක්ෂ මහත්තයට චන්දෙ දීපු හැම කෙනෙක්ම වාගේ මුල්ම ඉල්ලීම”

  1. Ancient Sinhalaya Says:

    First step is to put a stop to minorities stealth weapon, vote production. Mussies multiplied, multiplied and multiplied
    during the protracted war since it didn’t affect them. Now mussies will go into overdrive and use baby machines
    aka vote machines to produce votes like there is no tomorrow.

    Iran, afganisthan, pakesthan, bangladesh, maldives, malaysia and indonesia used to be Buddhist countries before
    the mussies arrived in those countries with their baby machines, in some cases locally sourcing them since they
    had money further reducing the native population. Today most of them have 00000 Buddhists. Save Sri Lanka from
    SLMC aka Sri Lanka Multiplying Community. Limit 2 children to a family. Most mussies doing businesses and their
    baby machine wives stay at home producing votes year in year out while Sinhalese couples mostly working struggle
    to bring up one child. Automatic birth control for the Sinhalese and baby farms for mussies. Stop it now to stop
    Sri Lanka becoming another mussie country. Act Now!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress