සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයෙන් පැහැදිළි කිරීමක්
Posted on November 27th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

විල්පත්තු වනාන්තර පද්ධතියේ කොටසක් එහි අනවසර පදිංචිකරුවන්ට ලබාදුන් බවට පැතිර යන කටකතා අසත්‍ය බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද වනජීවි අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විල්පත්තු නඩුව සමතයකට පත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව යෝජනා කර ඇති බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් බව කියන ඉඩම් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී අනාවරණ  කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress