තාජුඩීන් සිද්ධියේ පරීක්ෂණ ගැන නාරාහේන්පිට හිටපු OIC ගෙන් හෙළිදරව්වක්
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ බවට සාවද්‍ය සාක්ෂි ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට සහ තම පවුලට දැඩි බලපෑම් එල්ලකළ බවට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අද අනාවරණ කළා.

ඒල සත්‍ය ගවේෂකයෝ සංවිධානය කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress