පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – මාගල්කන්දේ සුදත්ත හිමි
Posted on December 15th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට පමණක් නොව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.