රාජිත සහ පාඨලී සිදුකළ අක්‍රමිකතා ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න – අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය
Posted on December 15th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන හිටපු අමාත්‍යවරුන් පසුගිය සමයේ සිදුකළ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කළයුතු බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසනවා.

ඒ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress