තුර්කි ත්‍රස්ත සංවිධානයක් පිලිබඳ ලැබුුනු තොරතුරු ගැන නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ හෙළිවෙයි
Posted on February 21st, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

තුර්කියේ ක්‍රියාත්මක ‘ෆෙටෝ” නැමැති ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම පිළිබඳ තොරතුරු ඇතුලත් රහසිගත ලිපි ගොණුවක් 2016 වසරේදී එරට රජය විසින් යොමුකර තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ අද අණාවරණ වුණා.

කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන අතිරේක ලේකම්වරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress