මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑමට යටවී මළ සිරුරු වැලලීමට අවස්ථාව ලබාදුනහොත් ආණ්ඩුවේ අධ්‍යාත්මයට මරුපහරක් වදිනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර
Posted on January 5th, 2021

 එරික් ගාමිණි ජිනපි‍්‍රය උපුටා ගැන්ම දිවයින

p11 4

මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑමට යටවී ආණ්ඩුව මිනී වැලලීමට අවස්ථාව ලබාදුනහොත් ඒ තුළින් මේ ආණ්ඩුවේ අධ්‍යාත්මයට මරුපහරක් වදින බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් පසුගිය 31 වන දා පැවැත්වු මාධ්‍ය හමුවක් අමතමිණි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය.

 ආණ්ඩුව තමන්ගේ ජනවරමට විශාල වශයෙන් අභියෝග කරන කටයුතුවල යෙදී සිටිනවා. එකක් තමයි ඉස්ලාම් අන්තවාදයේ බලපෑමට යටත්වෙලා මළ මිනී ආදාහනය කළ යුතුද භූමදානය කළ යුතු ද යන ප‍්‍රශ්නය දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්කර  ගන්නට ඉඩදීම. කලින් පත් කළ විද්වත් කමිටුවෙන් ගත් තීරණයට අනුව ගැසට් එකක් ප‍්‍රකාශයට පත්කරලා තිබියදී එය එසේ නොවන කීමට පර්යේෂණ සාක්ෂි නොමැති තත්ත්වයක් තුළ තිස් දෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත්කරලා තිබෙනවා. එහි සභාපති ලෙස පත්කරලා තිබෙන්නේ කිසිදු අධ්‍යයනයක් කිරීමට පෙර මුස්ලිම් අයගේ මරණ භූමදානය කිරීමට ඉඩදිය යුතු බවත් එය මුස්ලිම් ජනතාවගේ අයිතියක් බවත් ප‍්‍රකාශ කළ කාන්තාවක්. අලූතින් පත් කළ කමිටුවේ සිටින්නේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් වැනි තමන්ගේ මිත‍්‍රයන්. ඒ අනුව ඉතා හොදින් පැහැදිලි වනවා මේ අය සූදානම් වන්නේ මෙම විශේෂඥ කමිටුව පිට දාල ඉස්ලාම් අන්තවාදීන්ගේ ඉල්ලීමට යටත් වෙන්න. එම ඉල්ලීම ඉෂ්ට කළොත් මෙම ආණ්ඩුවේ ජනවරමේ අධ්‍යාත්මයට මරු පහරක් වදිනවා. ඒ තුළින් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය සනිටුහන් වනවා. මේ වන විට ඉස්ලාම් අන්තවාදයට අවශ්‍ය වී තිබෙන්නේ බුර්කාව හෝ මළ මිනී වළ දැමීම වැනි කාරණයක් මුල් කරගෙන තමන්ගේ සමාජය තුළ අන්තවාදය ප‍්‍රචාරය කිරීමට සහ ඒ සමාජය සහ මහ සමාජය අතර ගැටුම් නිර්මාණය කිරීමට. එමෙන්ම ඉස්ලාම් අන්තවාදීන්ගේ මෙම ඉල්ලීම් ඉෂ්ට කළහොත් මෙම ආණ්ඩුව සිංහල ජනතාව අතර විශාල අමාරුවක වැටෙනවා. එම නිසා මෙම ගොන් වැඩය කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

 අනෙක් කාරණය තමයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම කියන කාරණය. මෙරට වරායවල් 7 ක් තිබුණට වාණිජ්‍ය වශයෙන් ලාභදායී ලෙස කි‍්‍රයාත්මක වන්නේ කොළඹ වරාය පමණයි. එම වරායෙන් ආණ්ඩුව සතුව තිබෙන්නේ ජයා පර්යන්තය. එහි ගැඹුර මීටර් 14 යි. එම නිසා එම පර්යන්තයට එන්නේ පොඩි නැව් පමණයි. මීටර් 18 ක් ගැඹුර නැගෙනහිර පර්යන්තය මේ වන විට ලංකාණ්ඩුවෙන් හදලා ඉවරයි. කේ‍්‍රන් තුනකුත් සවිකරලා තිබෙනවා. එම පර්යන්තයෙන් පසුගිය මාසයෙදී කෝටි 20 ක ලාභයක් ලබලා තිබෙනවා. තවත් කේ‍්‍රන් 6 ක් ගෙන එම සඳහා වරාය අධිකාරියෙන් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එවිට එකවර නැව් දෙකක නැංගුරම් දාලා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. ආණ්ඩුව දැනටමත් කරමින් සිටින එකත් කරන්න බැහැ කියලා සල්ලි නැහැ කියලා පවරනවා කියන්නේ මේ ආණ්ඩුවට වෙන මුකුත් බැහැ කියන එක තමයි කියන්නේ. මේක බැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මේ ආණ්ඩුවට වෙන කිසිදු ව්‍යපාරයක් බැහැ කියන එකනේ. තාත්තා කෙනෙක් තම පවුලට අයත් හාලා තිබෙන එකම කුඹුරත් කරන්න බැහැ කියලා කියනවා නම් ඒ තාත්තට ඒ පවුල වෙනුවෙන් වෙන මුකුත් කරන්න බැහැ නේ.

 දැනටමත් දුවන ඉතිරි කටයුතු කිරීමට මුදලූත් වෙන් කරලා තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මොකට ද ඉන්දියාවේ අදානි වැනි ලෝකය පුරා නින්දාවට ලක්වී තිබෙන සමාගමකට විකුණන්න හදන්නේ. ඇත්ත වශයෙන්ම මේක විකුණා දැමීමක්. අපි හදලා තිබෙන ජැටියට මුදල් ලබාගන්නවා. 2004 දී මහින්ද මහතා වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී ඒඞීබී ගිවිසුම සංශෝධනය කරලා සඳහන් කළා නැගෙනහිර ජැටිය ආණ්ඩුව යටතේ හදන බව. එම අදහස දැන් වෙනස් කරන්නේ ඇයි? දැන් ගිවිසුමක් ගැන කියනවා. ඇත්තටම එක්සත් ජතික පක්ෂය අත්සන් කළ එම ගිවිසුමේ කිසිදු නිත්‍යනුකූල බැඳීමක් නැහැ. එය සාකච්ඡුා කිරීම සඳහා සකස් කළ මූලික කරුණු අඩංගු ලේඛනයක් පමණයි.

 එම නිසා ගිවිසුමක් අත්සන් කළ නිසා මේ ආණ්ඩුවට නොකර ඉන්න බැහැ කියන එක බොරුවක්. එහෙම බැඳීමක් නැහැ.

 නැගෙනහිර පර්යන්තය දෙන්න හදනවා නම් එයින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ බැරිකම.

 එහෙම නම් අපි අහන්නේ මේක මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය ද කියන එක තමයි.

 ඉහතින් සඳහන් කළ කරුණු දෙක නිසා ජනතාව ඉදිරියේ නින්දාවට ලක්වෙනවා. ඒ වගේම ආණ්ඩුවට බැහැ කියලා ඹප්පු කරමින් සිටිනවා. ඒ අතරේ පළමුව කොවිඞ් – 19 පාලනය කරලා යම් ගෞරවයක් ලබාගත් ආණ්ඩුව දැන් සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වලා එම ගෞරවයත් නැති කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

 යුක්රේනයේ සිට පැමිණි ගුවන්යානයේ ආ සංචාරකයන්ගෙන් 6 දෙනකුට කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබෙනවා. අනතුරුදායක තත්ත්වය අනුව යුක්රේනය පසු වන්නේ 19 වන ස්ථානයේ. එරට කොවිඞ් රෝගීන් ලක්ෂ 10 ක් පමණ සිටිනවා. 18000 ක් මිය ගොස් තිබෙනවා. දවසකට රෝගීන් 5000 පමණ හඳුනා ගන්නවා. එහෙම රටකින් සංචාරකයන් ගෙනල්ලා කවුරුහරි ව්‍යාපාරිකයෙකුට ඩොලර් ටිකක් සොයා ගන්න අවස්ථාව දීමෙන් මේ රටම යළිත් ආ පස්සට යනවා. ගුවන්යානයේ පැමිණි අයගෙන් 6 දෙනකු රෝගීන් නම් මේ වන විට අනික් අයටත් එම රෝගය බෝවෙන්න ඉඩ තිබෙනවා. ඒ අය දැන් තනියම හෝටලයකට වෙලා නිදාගෙන ඉඳලා යනව ද? අනෙක් අයත් සමග සබඳතා පවත්වනවාද ? එක්තරා ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාවයට අනතුරුදායක තත්ත්වයක් තමයි දැන් ඇති කරලා තිබෙන්නේ. යුක්රේන ජාතිකයන් ටික දෙනකු ගෙනාවයි කියලා අනෙකුත් රටවල සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. මේ ආණ්ඩුව පළමු කොවිඞ් රැුල්ල පාලනය කරලා යම් ගෞරවයක් ලබාගත්තා. දෙවන රැුල්ල පාලනය කළේ නැහැ කියලා යම් විචිකිච්චාවක් ඇති වී තිබෙන මෙම අවස්ථාවේදී යුක්රේනයෙන් සංචාරකයන් අරන් ඇවිත් අනතුරුදායක තත්ත්වයක් ඇති වුවහොත් මේ ආණ්ඩුව විශාල අප‍්‍රසාදයකට පත්වෙනවා. එම නිසා මෙම කටයුත්ත කරන්න එපා කියලා තමයි අපි කියන්නේ.

One Response to “මුස්ලිම් අන්තවාදීන්ගේ බලපෑමට යටවී මළ සිරුරු වැලලීමට අවස්ථාව ලබාදුනහොත් ආණ්ඩුවේ අධ්‍යාත්මයට මරුපහරක් වදිනවා – වෛද්‍ය වසන්ත බණ්ඩාර”

  1. Ancient Sinhalaya Says:

    Fastest breeding religion aka religion of violence mussies have multiplied enough and going for the killer blow now.
    Iran, afgansithan, pakisthan, bangladesh, malaysia and indonesia used to be Buddhist countries before the fastest
    breeding religion mussies arrived in those countries with their baby machine wives. They multiplied and multiplied
    and within a few hundred years outnumbered (murdered) the natives and made them all mussie hell holes. That’s
    what is happening in Sri Lanka.

    Mussies tried the dirty, disgusting, subhuman trick of multiply, multiply and outnumber in Buddhist Myanmar recently after creeping over from bangladesh (a former Buddhist country at that) and multiplying like ….. Luckily
    for Myanmar, they had patriotic leaders and quickly got rid of the menace and saved their country and the
    breeders fled across the border to where they came from with babies (votes) coming out of their ears. Fortunately
    for the mussies and unfortunately for the Sinhalese, Sinhalese deshapaluwas can’t get enough of the mussies
    baby farm votes and prepared to bend over backwards to please them. Anti Sinhalese, anti Buddhist, anti Sri
    Lanka, Mother Lanka dismembering, minority worshiping GooandPee aka UNPatriotic_rats were the main culprits.

    Starting from traitor alugosuwa (to Sinhalese Buddhists only) thambi mudiyanselage jr@, traitor alugosuwa (to
    Sinhalese Buddhists only) LK maranasinghe porisada, traitor alugosuwa (to Sinhalese Buddhists only) Batalande
    wa(n)dakaya die hard catholic token Buddhist bay gal karaya mega thief mega thakkadiya Pol Pot r@_ni leech
    wickrama Sinhala killer all gave all the encouragement for the mussies to churn out votes (babies) at an
    industrial scale. Today, Mother Lanka and the Sinhalese race are doomed thanks to these out and out traitor low
    lives. There is no future in Sri Lanka for the Sinhalese and will have to become refugees in their own land before
    long.

    Thanks you treacherous dogs who destroyed a proud race, a beautiful country for good. Thambi mudiyanselage
    jr@ started the rot by introducing new constitution which promoted tamils and mussies and paved the way fro
    break up Mother Lanka. Then traitor r@ created diasporats all over the developed countries who are now hell
    bent on breaking up Mother Lanka and annihilate the Sinhalese. That’s not all. Traitor alugosuwa scrapped the
    Sirima Shasthri Pact and gave citizenship to 650,000+ estate tamils who were prepared to go back VOLUNTARILY.
    Today, they must be 3-4 million and aspire for a greater drealam.

    Then it turned a blind eye to real terras its catholic buddy barrel man hitler mala paharan’s catholic tigers of
    tamil drealam in order to break up the country and please india, tamil and the west. All this while massacring Buddhist jaathidhrohee vermins’ party aka jvpers mercilessly knowing alugosuwa destroying the cream of the Sinhalese. 60,000+ gone. Sinhalese Cull I. Traitor alugosuwa wanted to give reins to its equally treacherous
    nephew r@ni_leech. But LK porisada got more brutal than the jr@ and it had to relinquish the reins reluctantly.
    LK porisad maransinha r@ turned out to be even more murderous than jr@ nana and massacred Sinhalese
    mercilessly and paved the way for a long protracted war to stay in power. And sacrificed 100,000+, mainly
    Buddhists saying the war was unwinnable. MR came, so called invincible terras were running for their lives.
    LK maransinha porisada R@ promoted mussies so much and lowered the baby farmers percentage to 5% to
    enter the parliament (thieves den) and made the den awash with the mussies. Mussies in turn, took the advantage
    and promoted baby farming at an industrial scale.

    Government is facing a struggle with these mussie demands. The reason for dithering is the Government needs
    mussie countries help at the diasporats cat’s paw UNHCR soon. We all know including the mussies it’s dangerous
    to bury virus bombs aka Covid19 bodies. But mussies going for the kill since the traitor foreigners have multiplied
    enough and want to impose their will on us. Before long divided Sinhalese, along the religious lines, along the
    party lines (very very principled people of course when it comes to politics), will have to surrender the country
    and jump into the sea. Luckily for us we have sea all around us! Again thambi mudiyanselage jr@ is at the
    end of every ill we are facing today. Yet for some Sinhala dhrohiyas jr@ is a great president. Can you believe?

    People used to worship rivers, mountains, trees, gods in the olden days in the absence of science. Today,
    religions have to pass the science test to be accepted as true. Why people look different from country to country
    (Darwin’s Theory of Evolution), why there are millions of creatures which the two legged have no use (Darwin’s
    book, The Tree of Life explains that) what is gravity, why the planets are round in shape, why they orbit, what
    is a light year, what is an exoplanet, why the earth’s size is a grain of sand in the vast vast universe, why it was
    built with builtin volcanoes, tsunamis, earthquakes, deserts etc? Why no god appeared in WW1, WW2, now WW3
    (Covid19) to save the two leggeds? Buddhism and science can explain all these while others have no clue.

    All the crimes (sins) any two legged creature do anywhere under the sun:
    1 killing (animals included? Only in Buddhism of course. They too have a right to life? yes/no)
    2 stealing
    3 sexual misconduct
    4 lying
    5 alcohol/drug abuse

    Refraining from the above five is Buddhism’s Five Precepts. All the countries under the sun use them as the
    basis for their penal codes. Covid19 is the curse of the animals who give their lives by billions on daily basis. Two
    legged aren’t supposed to eat meat (our distant relative chimp isn’t a meat eater, Darwin’s Theory of Evolution).
    One look at our teeth tells what sort of diet we should be having (is it different from cat’s/dog’s etc.?). Is there
    any wonder then we get Covid19? Also eating meat causes a lot of cancers. Animals’ revenge! All the ills the
    societies facing today are down to population explosion (fastest breeding religion should take some blame
    yes/no?) and religions of conveniences which do not regard sins as sins and encourage the most dangerous
    creature on the planet to wreck havoc on everything and anything!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress