මෙරට රජය මත්කුඩු ජාවාරමට එරෙහිව සෘජුවම පෙරමුණ ගත යුත්තේ ඇයි?
Posted on December 15th, 2013

චන්ද්”à¶»à·ƒà·šà¶± පණ්ඩිතගේ විසිනි

30 අවුරුදු යුද්ධයක් නිමකොට බලවත් à·ƒà·à¶­à¶½ යුද්ධයකට මුහුණ දෙමින් සිටින මේ රට; ගොඩ නැංවà·à¶¸à¶§ රජයේ සිටින, එක් කණ්ඩායම වෙර දරමින සිටින බව අප දනිමු. තවද ඒ විශේෂිත කණ්ඩායමම, යුද්ධය ජය ගැනà·à¶¸ සදහා මූලිකව කටයුතු කල කණ්ඩායම බවද දනිමු. මෙම විශේෂිත කණ්ඩායම, තම ඉලක්කයන් වශයෙන්, 
 1.යුද්ධය ජය ගැනà·à¶¸.
2.විනාශ වූ රට ගොඩනැංවà·à¶¸.
3.විදේශà·à¶º බලපෑම් වලට මුහුණදà·à¶¸ හා
4.නව සංවර්ධන යෝජනා ක්රම අාරම්භ කිරà·à¶¸.
5.රටේ ජනතාවගේ ගැටලු විසදà·à¶¸à¶§ උරදà·à¶¸; සිදු කරන අතර,
 
රජයේම වූ තවත් කණ්ඩායමක් මේ රටට හා ජනතාවට අහිත කර දෑ රැගෙන විත් ජනතාවට විකුණමින් මුදල් ඉපයà·à¶¸à¶¸ අරමුණු කරගත්, පහත් කටයුතු රාශියක් සිදු කරමින් සිටà·. එදා එංගලන්තය විසින් එං ගලන්තයේ තහනම් අබිං ජාවාරම, චà·à¶±à¶ºà¶§ ව්යාප්ත කොට, බලවත් චà·à¶± ජාතිකයින් මත්ලෝලà·à¶±à·Š බවට පත් කලාසේම, වත්මන් රජයේ බලවතුන්ද, කොටින් අතින් හා පාතාලයින් අතින් ගිලිහෙන, මත්කුඩු  à·€à·™à·…දාමට උරදà·à¶¸à¶§ වෙහෙස෠කටයුතු කරන බවක්, රටතුල සිදුවෙන දෑ මනාව පෙන්නුම් කරයි.
 
මේ රටේ ජනතාවත්, පාලක පරම්පරාවත් මනාව වටහා ගත යුතු, විශේෂිත කරුණක් තිබේ. ඒමේ සියලුම රටට එරෙහිව සිදුකරන සියලුම කටයුතු දෙස මනාව බලා සිටින තවත් කණ්ඩායමක්ද සිටින බවයි. මේ කණ්ඩායම බැලූ බැල්මට හසුනොවන, මුලු මහත් ලෝකයේම ඉහල තලයේ සිට පහල තලය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම සිසාරා යමින්,  à¶¸à·š රට වෙනුවෙන් පෙන෠සිටිමින්, මින”Œà·’සුන්ගේ මනසවල් රටට හා ජාතියට වැඩදායක ආකාරයට සකස් කරමින් ගමන් කරන මිනිස් බලවේගයකි. මේ බලවේගයේ ආශිර්වාදය ලබන කණ්ඩායම අනිවාර්යෙන්ම බලයට පත්වේ.
 
මේ බලවේගය කටයුතු කරන්නේ, කුලියට නොවන බැවින්, සැබෑ ලෙසම ස්වාධà·à¶±à¶º. තවද මේ බලවේගය කරන කටයුතු සම්භාරයේ වටිනාකම මේ යයි කිසිවෙකුටත් කිව නොහැක.  à¶‘තරම් බලවත් කටයුත්තක නියලෙන මේ බලවේගයේ දූ දරුවන්ටත්, මෙරට මැති අැමතිවරු කුඩු වෙළදාම් කරයි. පොලà·à·ƒà·’යටත්, හමුදාවටත්, මෙරට සිටින රටට හිතැති පරපුරටත් කුඩු වෙළදාම් කරයි.
 
එදා එංගලන්තය විසින් චà·à¶± ජාතිකයින්ට සිදුකලදේම, මෙරට මැති ඈමතිවරුන් විසින්ම මෙරට ජනතාවට සිදුකරමින් සිටà·. මෙරට ජනතාව මැති ඈමතිවරුන් හා ඔවුන් වටා සිටින පිරිස්ද ජනතා මුදල් සොරකම් කරන බව දනà·. නමුත් එය බරපතල දෙයක්සේ සලකා කටයුතු කිරà·à¶¸à¶§ කිසිදු බලවේගයක් සූදානම් වන්වේ නැත. එයට විශේෂිත හේතූන් ගනනාවක්ම පවතà·. නමුත් මහත්වරුණේ, තමන්ව බලයට පත්කල ඒ ජනතාවට හා ඒ ජනතාවගේ දූ දරුවන්ට කුඩු ඈබ්බැහි කොට මුදල් ඉපයà·à¶¸à·š පහත් කාර්යයට සම්මාදන්වà·à¶¸ වහාම නවතාලන ලෙස මෙරට සියලූම ජනතාව එකාවන්ව, මෙරට, අතිගරු ජනාධිපතිතුමාගේ සිට, අගමැතිතුමා, සියලූම මැති ඈමතිවරුන්ගෙන්ද, සියලූම අමාත්හාංශ ලේකම්වරුන්ගෙන්ද, මෙරටේ සියලූම  à·€à·’නිශ්චයකාරවරුන්ගෙන් හා පොලà·à·ƒà·’යේ මහත්වරුන්ගෙන්ද ඉතා ගෟරවයෙන් ඉල්ලා සිටà·. 
 
මෙරට ජනතාව වන අප, ඕබතුමන්ලා ඔය  à¶­à¶±à¶­à·”රු කරා ඇදෙන ගමනේදà·, වියදම් කරන මුදල් සම්භාරය සමබන්ධව පැහැදිලි අවබෝධයක් ඇතිව සිටින්නන්වන අතර, එම මුදල් ලාභාංශ ඇතිව උපයා ගැනà·à¶¸ සදහා, කුඩු ගෙන්වà·à¶¸, බෙදා හැරà·à¶¸ හා වෙළදාම හැර වෙන ඔෝනෑම අාකාරයක කටයුත්තක් කලාට කමක් නැතැයි කියන තත්වයට වර්තමානය විසින් අපව පත්කර ඇත.
 
මෙරට ජනතාව වශයෙන්, රජයට හා මෙරට විනිසුරුවරුන් වෙත මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කරමු. ඒ මෙසේය.
 
“මේ වනවිට විශාලම මත්කුඩු තොගයක් අත් අඩංගුවට ගෙන ඇත. මෙම මත් කුඩු තොගය, නඩුව අවසන් වෙනතුරු නඩු භාණ්ඩයක් වශයෙන් රදවා තබා නොගෙන; මේවා මත්කුඩු බවටත් එහි පරිමාවත් විනිසුරුතුමන්ගේ අධà·à¶šà·Šà·‚ණයෙන් සහතික කරගෙන, වහාම විනිසුරුතුමන් හා තවත් විශේෂිත කණ්ඩායමක එක්ව විනාශ කර දමන මෙන් ඉල්ලා සිටිමු”
 
මත්කුඩු ජාවාරම මැඩ පැවත්වà·à¶¸ යනු ත්රස්තවාද෠සටනේම තවත් අංගයක් බැවින් මෙම කාර්යය කිරà·à¶¸ ටද රජයට ශක්තිය ලැබේවායි අප පතමු.
 
 


One Response to “මෙරට රජය මත්කුඩු ජාවාරමට එරෙහිව සෘජුවම පෙරමුණ ගත යුත්තේ ඇයි?”

  1. Fran Diaz Says:

    Most illicit drugs come from Pakistan, a so called friendly country.

    How come ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress