චෙකොෆියානු සාහිත්යාකරුවා සමාජය ඉදිරිපිට තැබූ කැඩපත නොහොත් මානසික රෝගියාගේ පරිකල්පනය”
Posted on January 26th, 2014

ප෠එස් ද සිල්වා – බ්රිස්බර්න් ඕස්ට්රේිලියාව

වෛද්ය් රුවන් එම් ජයතුංග ගේ “මානසික රෝගියාගේ පරිකල්පනය” කෘතිය 2013 රාජ්ය සාහිත්යෙ සම්මාන ප්රඅදානය සඳහා සමà·à¶šà·Šà·‚පණය à¶šà·’à¶»à·à¶¸à¶§ තෝරාගත් ග්රජන්ථ අතරින් à¶‘à¶šà¶šà·’. මනෝ භරාන න්තà·à¶±à·Š අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්ය මය ආකාරයට අර්ධ නවකතාවක් ලෙසින් කතුවරයා ඉදිරිපත් කරයි.

මෙය එක්තරා ආකාරයකට රැඩිකල් නවකතාවකි. එම නිසා අපේක්ශිත ලෙසටම සාහිත්යක මුතාවාන් ගේ à¶šà¶©à·” පහරට “මානසික රෝගියාගේ පරිකල්පනය” ලක් විය. නමුත් මෙම කෘතිය පිළිබඳව කතිකාවන් සයිබර් අවකාශයේ ගොඩනැගෙමින් පවතà·. එය යහපත් ප්රාවණතාවකි. ඉන් පෙන෠යන්නේ සාහිත්යෙ ඉන්ස්පැක්ටර්වරුන් ගේ අණසක ඉක්මවමින් සාහිත්යව කෙරෙහි ඇල්මක් ඇති තරුණ පරම්පරාවක් à·„à·’à·ƒ ඔසවන බවයි. සන්නස්ගල කියන අයුරින් à¶¢à·à·€à·’තය සම්බන්ධ සාහසික කියැවà·à¶¸à¶šà·Š ඇති ජාතිවාදි ආගම්වාද෠කුලවාදි නොවන à¶´à¶šà·Šà·‚à¶” වලට ,අන්තවාද෠සංවිධාවන වලට à¶šà¶©à·š යැවිය නොහැකි බුද්ධිමත් තරුණ පිරිසක් අපගේ සමාජය නම් මඩ ගොහොරුව තුලින් මිද෠ඉහලට එසවෙමින් සිටිති. “මානසික රෝගියාගේ පරිකල්පනය” ආමන්ත්රඩණය කරන්නේ එම කුලකයටය.

භින්නෝන්මාදයෙන් ((Schizophrenia) පෙලෙන වින්සන්ට් ලංකාතිලක නම් රෝගියා මිනිසා හා මානව සමාජය විනිවිද දකියි. විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරනවා කියන à¶šà¶´à¶§à·’ වෙදුන්ට සිය සේසත පුදන , මාර්ග à¶‘à¶½ අවබෝධ කරගත් à¶¶à·€ කියමින් තමාට වඳින පුදන අනුගාමිකයන් ගේ මරිකම් වලට උපහාසයෙන් සිනාසෙන වියාජ මහණුන් පුදන , ප්ර්දර්ශනය කරන ගව කරුණාවෙන් මංචාඩියක් විපතට à¶´à¶­à·Š මිනිසුන් වෙත නොදක්වන පසුගාම෠සමාජයක නිර්ණායකයන් අනුව වින්සන්ට් ලංකාතිලක යනු මානසික රෝගියෙකි. එහෙත් රෝග෠ව෠සිටින්නේ වින්සන්ට් ලංකාතිලක ද නැතහොත් පසුගාම෠සමාජයක සාමජිකයන් ද යන වග මානසික රෝගියා කොරොස් ලෙස ප්රසශ්න කරයි. ප්ර්වà·à¶« සාහිත්යප විචාරක ජයසිරි අලවත්ත පවසන පරිදි සමස්ථ කෘතිය පුරාම දක්නට ලැබෙන විශ්ෂාත්වය වන්නේ: පවතින සමාජ වටපිටාවේ යථාව නිවැරදිව වටහා ගැනà·à¶¸à·š ශක්තිය à¶‘à·„à·’ ප්ර්වධාන චරිතය වන මානසික රෝගියා සතුව පවතින බවය. වෛද්යි රුවන් එම් ජයතුංග මෙම කෘතිය තුළින් වර්තමානයේ පවතින දැවන්ත සමාජ ඛේදවාචකයන් පාඨකයා ඉදිරියේ චිත්ර්ණය කරයි. ඒවායේ ගුණාගුණ මෙන් ම ආදිනව ද හෙළිදරව් කරයි. ඔහු à¶’ සඳහා මානසික රෝගියකු උපයෝගි කොට ගන්නේ සමාජයේ වෙසෙන සැබැ මානසික රෝගà·à¶±à·Šà¶œà·š මනස් අවදි කරනු පිණිසය. ( ජයසිරි අලවත්ත – පරිකල්පනය අතික්රමණය à¶šà·… ‘‘මානසික ”à¶»à·à¶œà·’යා”à¶œà·š පරිකල්පනය”) වෛද්යේ රුවන් එම් ජයතුංග යනු මනෝ-සමාජ විද්යා à·€ පිලිබඳව ඉතා ගැඹුරින් හැදෑරà·à¶¸à·Š කරන්නෙකි. ශ්ර෠ලාංකික සමාජය පුරා පැතිර ගිය යුද ආතතිය පිලිබඳව ඔහු තරම් ගැඹුරින් හැදෑරà·à¶¸à·Š à¶šà¶½ වෛද්ය්වරයෙකු නොමැත. නමුත් ඔහුගේ හැදෑරà·à¶¸à·Š ප්රකයිවෙට් ප්රැරක්ටිස් මානසිකත්වයෙන් පෙලෙන බොහෝ වෛද්යà·à·€à¶»à·”න්ට වැදගත් නොවේ. මෑතකද෠කැනඩාවේ යෝක් විශ්ව විද්යායලයේ මහාචාර්ය” ජේම්ස් ඇල්කොක් යටතේ Homelessness පිලිබඳව ඔහු විසින් ලියන ලද පරියේෂන පත්රිැකාවක් කියවà·à¶¸à¶§ à¶…à¶´à¶§ ඉඩ ලැබුනු à¶…à¶­à¶» යම් කිසි හැදෑරà·à¶¸à¶šà·Š කොතරම් ගැඹුරින් කරන්නේද යන්න ඉන් පෙනුනි. යම්කිසි සමාජ ප්රරශ්නයක් මතුපිටින් අතගාන සහ විසඳුම් දෙන ඊනියා විශේසඥයන්ට රුවන් ගෙන් බොහෝ දේවල් ඉගෙන ගැනà·à¶¸à¶§ à¶­à·’à¶¶à·š. මහාචාර්ය හරේන්ද්රි සිල්වා පෙන්වා දෙන අන්දමට වෛද්යෙ රුවන් එම් ජයතුංගගේ කෘතà·à¶±à·Š වල සමාජ මනෝ විශ්ලේශනාත්මක මුහුණුවර කැප෠පෙනේ. එසේම මහාචාර්ය සෝමරත්න බාලසුරිය නිර්මාණකරුවෙකු තුල තිබිය යුතු නිරà·à¶šà·Šà·‚ුණ ගුණය සහ සංයමය වෛද්යහ රුවන් එම් ජයතුංගගේ නිර්මාණ තුලින් පෙනෙන à¶¶à·€ පවසයි.

මානසික රෝගියාගේ පරිකල්පනයද මිනිස් සමාජය ගැන ගැඹුරින් à¶šà¶½ හැදෑරà·à¶¸à¶šà·’. අනාගත වක්තෘ වින්සන්ට් ලංකාතිලක නම් මානසික රෝගියා පුහුදුන් මිනිසාගේ අවබොධයේ à·ƒà·à¶¸à·à·€à¶±à·Š ගැන මෙසේ à¶´à·Šà¶»à·à¶šà·à· කරයි. ” මගේ තර්කය තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හිතන්නේ, à¶…à¶´à·’ ලෝක දෙකක තනිවෙලා. ගුණදාස කපුගේ ගැන දන්න මිනිහා ජෝජ් බෙන්සන් ගැන දන්නේ නැහැ. ජෝජ් බෙන්සන් ගැන දන්න මිනිහා ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම් අහලා නැහැ. මේක à¶‘à¶š වෙලාවකට අවුල් ජාලයක් වාගේ. à¶šà·à¶»à·Šà¶­à·’ පැස්කුවෙල් à¶…à·„à¶´à·” මිනිහා ඉයන් සදලෑන්ඩ්ගේ සිංදු අහලා නැහැ. à¶’ නිසා දැනුම රස විඳà·à¶¸ à·ƒà·à¶¸à· වෙලා. එතකොට බුද්ධියට à·ƒà·à¶¸à· පැනවෙනවා. තමන් දකින දර්ශනය පටුයි. තමන්ගේ විශ්වාස à¶´à·à¶»à·’සියක්, පිඟානක් තරම් කුඩයි. මේ ක්ෂුද්රක විශ්වයේ ඉඳගෙන වෛවාරන්න පරනවාශ්න අහනවා. සත්ය. සමහරක් විට à¶…à¶´à·’à¶§ තේරුම් ගන්න අමාරුයි. දුමාරයෙන් වැහිල. හරියට මුල්කිරිගල චිතරෛවාය වගේ. සත්ය. අන්ධකාර වෙනකොට අසත්යිය දිස්නේ ගහනවා. අසත්යුය තමයි සත්ය.යේ සළු පොරවගෙන ඉන්නේ.” (මානසික රෝගියාගේ පරිකල්පනය ) මේ වන විට ලාංකික සමාජයේ ආගම් à¶…à¶­à¶» ගැටුම් à·„à·’à·ƒ එසෙවෙමින් පවතà·. පරිකල්පනික ශක්තියෙන් à·„à·à¶±à·€à·– පසුගාම෠සමාජයක ආගමික ගැටුම් ඇවිලà·à¶¸ ඉතා පහසුය.

මේ පිලිබඳව විචාරක ජයසිරි අලවත්ත මෙසේ පවසයි. රුවන් ජයතුංගගේ මෙම කෘතිය ලියා ඇත්තේ 2006 වස”à¶»à·š දි වුවත් ඔහු ”à¶½à·šà¶›à¶šà¶ºà· සතු දුර දැක්””à¶¸à·š ශක්ය්තාව මෙහි ද෠මැනවින් ස්ඵුට කොට ඇත. කෘති”à¶ºà·š ”à¶šà·œà¶§à·ƒà¶šà·Š උපුටා ගනිමින් ම ”à¶¸à·™à¶º සාක්ෂාත් කරගනිමු. ‘‘à¶…à¶´à¶§ ආගම් ලැබුණේ දෙමාපියන්ගෙන්. පොඩි කාලයේ ඉඳලාම à¶…à¶´à¶§ වන්දනා කරන්න උගන්වපු සාත්තුවරයාව එහෙමත් නැත්තං පිළිරුවට à¶…à¶´à·’ වඳිනවා. විශ්වාසය පුදනවා. à¶…à¶´à·’ බොහෝ දෙනෙක් හිතන්නේ à¶…à¶´à·’ අදහන ආගම හරියි කියලා. අන්ධ භක්තිය නිසා හරි, බය නිසා හරි, à¶…à¶´à·’: à¶…à¶´à·’ අදහන ආගම් පරතන ශ්න නඟන්නේ නැතුව භාර ගන්නවා. තවත් සමහරු ආගම් නිසා ඔළු පලාගන්නවා. මින෠මරාගන්නවා. ඇයි මෙහෙම විකාර කරන්නේ. ඇයි à¶…à¶´à¶§ බැරි ළමයින්ට පොදුවේ ආගම් ගැන කියලා දà·à¶½à·, ළමයින්ගේ විචාර බුද්ධිය මොට නොකර à¶’ අය à¶­à·€ à¶§à·’à¶šà¶šà·Š මනසින් මෝරපුහාම, à¶’ අයට තර්කානුකූලව හිතලා බලලා ආගමක් අදහන්න මාර්ගය පාදලා දෙන්න. එහෙම වුණොත් තමයි à¶…à¶´à¶§ හිරු එළිය වගේ සත්ය දකින්න පුළුවන්.” ( මානසික රෝගියාගේ පරිකල්පනය පිටුව 56 ) ආගම් අදහන්නා”à¶œà·š ”à¶¸à·™à¶±à·Š ම ආගම à¶…à¶¶à·’à¶‚ යැයි පැවසු දාර්ශනිකයාගේ දර්ශනය ”à¶¸à·š ”à¶´à·œ”à·…ොව මත ”à¶»à·à¶´à¶«à¶º කරන්නට දැරු උත්සාහ”à¶ºà·š ද෠අහිමි වු ජිවිත පිළිබඳව ද සිහි කරන්නට මානසික ”à¶»à·à¶œà·’යා අමතක ”à¶±à·œà¶šà¶»à¶ºà·’.

‘‘මනුෂ්යකභාවයේ හරය සුන් à¶šà·’à¶»à·à¶¸à¶§ හොඳම ආයුදය තමයි ආගමේ කොඩි එසවà·à¶¸. ආගම් භේද නිසා මේ පොළොවේ මිය ගිය ගණන මිලියන à¶šà·à¶ºà¶¯? මාක්ස්ගේ න්යාොය ප්රාගයෝගික භාවිතයට යොදාගැනà·à¶¸à¶§ යාමෙන් , ඇමරිකන් à¶´à·Šà¶»à·à¶¢à·à¶­à¶±à·Šà¶­à·Šà¶»à·à·€à·à¶¯à¶º බලෙන් පටවන් ගිහින් විනාශ කරපු à¶¢à·à·€à·’à¶­ සංඛ්යාොව මිලිනය à¶šà·à¶ºà¶¯?” ( මානසික රෝගියාගේ පරිකල්පනය පිටුව 96 ) මංජුල වෙඩිවර්ධන “මානසික රෝගියාගේ පරිකල්පනය” කෘතිය පිලිබඳව බරපතල විවේචන මතු කෙරුවද සමස්ථ කෘතියේ අන්තර්ගතය ගැන දරන්නේ මෙවනි අදහසකි. වින්සන්ට් ලංකාතිලක ස්වකà·à¶º මරුකියවිල්ල අරඹන්නේ එහෙම කියමින්. ඔහු තමන්ගෙ කතාව කියන්නේ පරිකල්පිත මනෝ වෛද්යනවරයකු වෙත. නවකතාවේ අන්තිමට à¶’ කවුද කියල කියවෙනව. නමුත් à¶’à¶š දැන ගන්න අන්තිම වෙනකල් ඉන්න ඕනෙ නෑ. මේ තමයි, à¶’ කියන්නෙ කතාව අහන් ඉන්න වෛද්යලවරයා තමයි මේ කෘතියේ සහෘදයා. à¶’ කියන්නෙ මම, ඔබ, ඇතුළු à¶…à¶´à·’. මේ වින්සන්ට් ලංකාතිලකගෙ මරුකියවිල්ල හරහා කියවන්නගෙ හෘදය සාක්ෂියට රිදවන්න තමයි රචකයට ඕනෙ. සහෘදභාවය ප්ර්ශ්න කරන්න. ‘මං මේ කියන දේට ”à¶”à¶¶ à¶‘à¶šà¶Ÿ වන්නේ ද නොවන්නේද? à¶’à¶š ආරම්භයේ ම පවසා අවසන්. à¶Šà·…à¶Ÿà¶§, කෙමෙන් ඔහු තමන්ගෙ මරුකියවිල්ලට සියල්ලන් එකඟකරවා ගන්නව. කෙමෙන් කතාවේ වෛද්යනවරයා නොහොත් ඇහුන්කන්දෙන්නා අතික්රනමණය කරමින් සහෘදයා තුළ පැලපදියම් වන මානසික රෝගියාගේ පරිකල්පනය පාඨකයා හා අනන්යය වෙන්නට පටන් ගන්නව. à¶’ තමයි රුවන්, ස්වකà·à¶º ප්රිබන්ධයට හුස්ම පිඹිනු à¶´à·’à¶«à·’à·ƒ ස්ථාපිත කරනා තාක්ෂණවේදය. ඉන් ගැලවෙනවා නම් බොරු. පෙනහලු පිරෙන්නට පටන් ගන්නේ සමාජය විවච්ඡේදනයෙන් à·„à¶§ ගැනෙනා හුස්මෙන්. ඔන්න, සහෘදයාට ස්වකà·à¶º නාඩි වැටෙන අයුරු දැනෙන්න පටන් ගන්නව. (ඩොක්ටර් මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර à¶šà¶» ගත්තෙ ඇයි? – මංජුල වෙඩිවර්ධන ) වෛද්ය විද්යා වත් සාහිත්ය්ත් එකිනෙකට සමාන්තරව නොගියද මංජුල වෙඩිවර්ධනට අනුව රුවන් එම් ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්යවකරුවා ස්වකà·à¶º ෆ්රොයයිඩියානු ‘නවකතාව‘ ස්ථානගත කරන්නේ මනෝව්යගධà·à¶·à·à·€à¶º විජයග්ර්හණය à¶šà·… සමාජ සන්දර්භයකටමය.

මෙක෠ආරම්භයේ සමාරම්භක ඡේදයේදà·à¶¸ ඔහු සිය පරිකල්පනයට දොරගුළු හැරගනු à¶´à·’à¶«à·’à·ƒ ගොනු කරන්නේ නූතන දර්ශනවාදයට පදනම දැමූවෙක් ලෙස සැලකෙන ප්රංරශ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වූ රනේ දෙකාත්ගේ (Ren© Descartes) « දර්ශනවාදයේ මූලිකාංග » නම් කෘතියේ à¶‘à¶± සුප්රූකට කියමනක්. «à¶¸à¶¸ හිතමි. එනිසාවෙන් «à¶¸à¶¸» වෙමි.» (Je pense, donc je suis). à¶¶à¶§à·„à·’à¶» දර්ශනවාදයට පාර කැපුණු මේ වගන්තිය නොහොත් සිද්ධාන්තය හරහා à¶¶à¶§à·„à·’à¶» නාමකරණයක් සහිත වින්සන්ට් නැමැත්තා ලංකාව නම් වන ගෝත්රිටක සන්දර්භයක ස්ථානගත à¶šà·’à¶»à·à¶¸ රුවන් එම් ජයතුංග විසින් සිදුකෙරෙන සවිඥානික සාහිත්යැයික මැදිහත්වà·à¶¸ ලෙස මා සලකනව. à¶´à·’à¶§à·” සියයක් ඉක්මවා යමින් දිවෙන කතා ශරà·à¶»à¶ºà·š හැඩතල à¶­à·à¶±à·Šà¶¯à·” කෙරෙන්නේ මෙක෠මූලිකම වැකියෙන්. බටහිරද෠විජයග්ර්හණය (Vincent) වන නාමකාරණයක් රුවන් එම් ජයතුංග ලංකාව තුළ විජයග්රේහණයට නතු කරන්නේ මනෝ ව්යාබධියේ දිග à¶´à·…à¶½ තහවුරු කරන්නට à¶¶à·€ දැන් ඉතින් පැහැදිලියි. (ඩොක්ටර් මානසික රෝගියාගේ පරිකල්පනය නන්නත්තාර à¶šà¶» ගත්තෙ ඇයි? – මංජුල වෙඩිවර්ධන ) මනෝ වෛද්යල විශේෂඥ මහසෙන් ද සිල්වා (කැන්සාස් – එක්සත් ජනපදය ) පෙන්වා දෙන පරිදි භින්නෝන්මාදයෙන් පෙලෙන රෝගà·à¶±à·Š තුල මනස් ඍෂ්ටි à¶´à·„à·… වේ.

වින්සන්ට් ලංකාතිලක තුල මතුවූ මනස් ඍෂ්ටියකි මේ. දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිර෠හිටියා. මගේ ශරà·à¶»à¶º කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කිරෝන යාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක à·„à·’à¶­, ලෙවින්ගේ වෙහෙසට à¶´à¶­à·Š නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්,ට්රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකද෠මහා ධාරානිපාත වර්ෂාදවක් à¶‘à¶šà·Šà¶š විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්ෂාතව à¶‘à¶šà·Šà¶š විශාල සුනාමියක්. ජල à¶šà¶³ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් පරාරිනකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල à¶šà¶³ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇද෠ගියා. à¶…à·„à·ƒ එළිය වුණා. වර්ෂායව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ. මම දැක්කා à¶´à·’à¶«à·’ මුවෙක්. මට දුකක් හිතුනා, ඩේව් ඌව වින්චෙස්ටර් රයිෆල් එකෙන් බිම දායිද කියලා. ඩේව් තුල දඩයකරයෙකුත් ඉන්නවා. ඩේව් රයිෆලයෙන් ඉලක්කය ගත්තා. මම දුටුවේ ඩේව් නොවේ මයිකල් ව්රොයන්ස්කි. මනස් ඍෂ්ටිය සමගින් වර්තමාන සමාජයේ යථාභූත පැතිකඩක් මානසික රෝගියා දකියි. à¶¢à·à·€à·’තය මහාමාරිය වගේ à¶’à¶š දැක්කේ කැමූ විතරක් නෙවෙයි. මමත් දැක්කා. ගඳ ගහන විෂබà·à¶¢ පතුරන à¶¢à·à·€à·’තයක් මේක. à¶…à¶´à·š නෛසර්ගික හුදකලා à¶¶à·€ විතරක් නොවෙයි ආත්මාර්තකාමà·à¶­à·Šà·€à¶ºà¶­à·Š පෙන්නුම් කෙරෙනවා. ඔරාන් නගරයේ වාසà·à¶±à·Š වගේම à¶…à¶´à·’ හැමෝම මහාමාරියෙන් යටවෙලා. ඩොක්ට තිස්ස ඔරාන් නගරයේ දොස්තර බර්නා රිය වගේ මහාමාරියට බෙහෙත් කරනවා. à¶’à¶­à·Š හැමතැනම මහාමාරිය පැතිරෙනවා. අපගේ අධ්යාගත්මය ක්ෂය ව෠යනවා. සෑම තැනකම මà·à¶ºà¶±à·Š. උන් à¶¢à·à·€à·’තවල කුණු සෑම දිශාවකටම ඇදගෙන යනවා. ටෙනිසන්ගේ පද්ම භක්ෂබකයෝ කවරහුද? පද්මයත් පුෂ්පයත් නටුවෙන් ගෙන අනුභව à¶šà·… හැක්කේ කාටද? ටෙනිසන් ව්යාංකගයෙන් කියන්නේ කවුරුන් ගැනද? මගේ à·„à·’à¶­ ව්යාකකූල වෙලා. .

මිනිස්සු අද්භූත දේ වලට කැමතියි. à¶’ කියන්නේ මිස්ටික් දේ වලට ඇල්මක් තියනවා. මිනිස්සු ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් හොයාගත්තහම පුදුම වුණේ නැහැ අමුතු පරා්නේතිහාර්යක් බලන්න වගේ à¶’ පස්සේ දිව්වේ නැහැ. මොකද à¶‘à¶­à¶± ගුප්ත බවක් à¶­à·’à¶¶à·Šà¶¶à·š නැහැ. පෙනිසිලින් ෆෝමියුලා à¶‘à¶š ඇලෙක්සෙන්ඩර් ෆ්ලෙමිං පැහැදිලි කළා. à¶’à¶­à·Š සායි බබා à¶…à·…à·” මවනවා කිව්වහම මිනිස්සුන්ට අද්භූත බවක් තියනවා. à¶‘à¶­à¶± à¶…à·…à·” මැවà·à¶¸ ගුප්තයි. මිනිස්සු පෝලිං ගැහිල යනවා. à¶‘à¶­à¶± ෆෝමියුලා à¶‘à¶šà¶šà·Š නැහැ. ඇත්තේ කඩතුරාවකින් වසාපු ගුප්ත à¶¶à·€ විතරයි. ඩොක්ට මගේ මනසේ නිරවුල් à¶¶à·€ ගැන සොයනවා. බලන්න අවට ලෝකය දිහා. මිනිස්සු මුලා වෙලා. මිථ්යාකවට යට වෙලා. මේ නූගත් à¶…à¶§ වසරට ඉගෙනගත්ත මිනිස්සු නොවෙයි. විශ්ව විද්යාල උපාධි තියෙන හොඳට රටතොට ගැන දන්න මිනිස්සු. මොලය විසිවන ශතවර්ෂයේ à¶’à¶­à·Š හදවත ගල් යුගයේ. ඕනෑම බොරුවක් තර්ක විතර්ක නැතුව පිළිගන්නවා. මිනිස්සුන්ට විචාර බුද්ධියක් නැහැ. හිතන්නන් වාලේ හිතනවා. කියන්නන් වාලේ කියනවා. අල්ලපු ගෙදර එකා විශ්වාස කරන නිසා මාත් විශ්වාස à¶šà·… යුතුයි කියලා හිතනවා. ස්වාධින චින්තනයක් ඇත්තේම නැහැ. ස්වාධà·à¶± චින්තනයක් තියෙන්න බැහැනේ.

ඉස්කෝලේ බාලාංශ පන්තියේදà·à¶¸ ස්වාධà·à¶± කුතුහලය, ගවේෂණය, නිර්මාණශà·à¶½à·’ භාවය මොට කරලා දානවා. විශ්ව විද්යායලයෙන් එළියට එන්නේ ගිරා පෝතකයෝ. කටපාඩම් කරගත්ත දේ වමාරනවා. à¶’ ගැන තර්කානුකූලව හිතන්නේ නැහැ. මේ මිනිසුන්ගේ මනස නිරවුල් කියලද ඩොක්ට හිතන්නේ? ( මානසික රෝගියාගේ පරිකල්පනය” ) විශේෂඥ මනෝ වෛද්ය් à¶±à·à¶½à·Š ප්රයනාන්දු මහතා පවසන පරිදි මානසික සෞඛ්ය යෙන් තොර සෞඛ්යමයක්”Œ මෙන්ම මානසික සෞඛ්යඥයෙන් තොර සංවර්ධනයක්”Œà¶¯ නැත. දත් ගැන අධ්යෞයනය කරන්න පවා à¶…à¶´à·š රටේ වෛද්යය à¶´à·à¶¨à¶ºà¶šà·Š”Œ à¶­à·’à¶¶à·š. එහෙත් මොළය à¶´à·’à·…à·’à¶¶à¶³ අධ්යවයනය à¶šà·’à¶»à·à¶¸à¶§ වෛද්යේ à¶´à·à¶¨à¶ºà¶šà·Š”Œ තබා විද්යා් à¶´à·à¶¨à¶ºà¶šà·Š”Œà·€à¶­à·Š නැත. අද රාජ්ය”Œ මට්”Œà¶§à¶¸à·’න් පවා මොළයට දක්”Œà·€à¶±à·Šà¶±à·š à¶…à¶©à·” සැලකිල්ලකි. එවැනි සමාජයක මානසික රෝගියාගේ පරිකල්පනය යනු සමාජය ඉදිරිපිට තැබූ කැඩපතකි. නමුත් කැඩපත දෙස බැලà·à¶¸à¶§ à¶…à¶´ බිය වෙමු. වින්සන්ට් ලංකාතිලක මානසික රෝගියෙකි. නමුත් ඔහු යථාර්ථයට වඩාත් සමà·à¶´à¶º. සමාජ යථාර්ථ”à¶ºà·š විවිධ පැතිකඩ වින්සන්ට් ලංකාතිලක දකියි. සමාජ, ආර්ථික,දේශපාලන සහ ආගමික ව්යයයසනයන් ”à·„à·šà¶­à·””à¶šà·œà¶§ ”à¶œà·™à¶± මිනිසා à¶´à¶­à·Šà·€ ඇති අභාග්යතම තත්ත්වය මානසික රෝගියා නිරෝග෠මිනිසුන්ට පෙන්වා දෙයි. නමුත් නිරෝගි මිනිසා වින්සන්ට් ලංකාතිලකව ග්රුහණය නොකරයි. ඔවුන් ගේ නිර්ණායකයන් අනුව වින්සන්ට් ලංකාතිලක වූ කල෠බැහැර à¶šà¶½ යුතු සත්වයෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress