රට ඛෙදීමේ සටන ගෙනයන්නේ යුධබිමේ නොව, එක්සත් ජාතීන්ගේ කොරිඩෝරවලයි. එය පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි – ඇමති චම්පික පවසයි –
Posted on March 10th, 2014

මාධ්”à¶º අංශය තාක්ෂණ හා පර්යේෂණ අමාත්”à¶ºà·à¶‚ශය

”¢ වර්තමාන දේශපාලන ක්”à¶»à¶¸à·€à·šà¶¯à¶º තවත් එක් රියැලිටි වැඩසටහනක් ලෙස සිතා කටයුතු කරන ආකාරය දක්නට ලැඛෙනව.
”¢ ප්”à¶»à·à·ƒà·à¶‚ගික තලයේ කෙනෙක් දේශපාලනයට එනවිට ලබාදෙන මාධ්”à¶º ප්”à¶»à¶ à·à¶»à¶º ප්”à¶»à¶­à·’පත්තිගරුක, විනයගරුක වෘත්තà·à¶ºà·€à·šà¶¯à·’යෙක් දේශපාලනයට එනවිට  à¶½à¶¶à· දෙන්නේ නෑ.
 
අද අපේ රටේ පක්ෂ භේදයෙන් තොරව දේශපාලනයට බලපාන ව්”à¶ºà·à¶°à·à¶±à·Š කිහිපයක් වැළඳ෠තිබේ. ඉන් ප්”à¶»à¶°à·à¶± ව්”à¶ºà·à¶°à·’ය තමයි දුරාචාර බලය හා දුරාචාර දේශපාලනය. නියම ආකාරයට, නියම ක්”à¶»à¶¸à¶ºà¶§ මුදල් සොයා නොගෙන කළු ආර්ථà·à¶šà¶ºà¶šà·Š මඟින් මුදල් සොයාගත් බලවේගවල ග්”à¶»à·„ණයට, පාදඩ ග්”à¶»à·„ණයට අපේ දේශපාලනය ක්”à¶»à¶¸ ක්”à¶»à¶¸à¶ºà·™à¶±à·Š හසුවෙමින් තිබේ. අද අපේ පවතින ඡන්ද ක්”à¶»à¶¸à¶º යටතේ මිලියන සිය ගණනක් මැතිවරණ ජයග්”à¶»à·„ණය සඳහා වියදම් කරන්න අවශ්”à¶º වන අතර, එම මුදල සොයාගැනà·à¶¸à¶§ මේ දුරාචාරවල පිහිට පැතà·à¶¸à¶§ දේශපාලකයන් යොමුව෠තිබේ. ඒ සඳහා දේශපාලකයන් ඉදිරිපත් නොවෙනකොට, එම හිඩැස පිරවà·à¶¸ සඳහා දුරාචාර දේශපාලන බලවේගයම ඉදිරිපත් වන ආකාරය දකින්නට ලැබේ. අපට අද පක්ෂ දේශපාලනයෙන් තොරව, මේ මහා පාදඩකරණයේ ගමන්මඟ මෙන්ම දුරාචාර දේශපාලනයේ බලය පිර෠ඉතිර෠ගිහින් තිඛෙන ආකාරය දැක ගැනà·à¶¸à¶§ හැකිබව අමාත්”à¶º චම්පික රණවක මහතා අවධාරණය කර සිටියේ ඊයේ(09) හෝමාගම පැවති දේශපාලන රැස්වà·à¶¸à¶šà·Š අමතමිනි.
 
අද දේශපාලනය තුළ ප්”à¶»à·ƒà·à¶‚ගික දේශපාලන රැල්ලක් නිර්මාණය ව෠තිබේ. අපේ දේශපාලන පà·à¶¨à·à¶šà·à·€, දේශපාලන ක්”à¶»à¶¸à·€à·šà¶¯à¶º තවත් එක් රියැලිටි ෂෝ එකක් ලෙස සිතාගෙන කටයුතු කිරà·à¶¸à¶šà·Š දක්නට ලැඛෙනව. අපේ ජනමාධ්”à¶º ඒ වගේම වෙනත් මාධ්”à¶ºà¶ºà¶±à·Š විසින් ඉතා උත්කර්ෂවත්ව මේ ප්”à¶»à·à·ƒà·à¶‚ගික තලයේ කෙනෙක් දේශපාලනයට එනවිට ප්”à¶»à¶ à·à¶»à¶«à¶ºà¶±à·Š ලබාදේ. ගොඩක් දෙනෙක් අසවල් නළුව, අසවල් නිළිය, අසවල් ගායිකාව, අසවලා එනව කà·à·€à¶¸ අති විශාල ප්”à¶»à¶ à·à¶»à¶š යුද්ධයක් දියත් කරති. නමුත් ප්”à¶»à¶­à·’පත්තිගරුක, විනයගරුක, වෘත්තà·à¶ºà·€à·šà¶¯à·’යෙක් දේශපාලනයට එනවිට එවැනි ප්”à¶»à¶ à·à¶» නෑ. මේ රටේ උගත් ප්”à¶»à¶­à·’පත්තිගරුක පිරිසට සිදුවෙච්ච විශාල නිග්”à¶»à·„යක් ඒක. ඒ නිසා මේ රට නංවන්න, ඉදිරියට ගමන් කරන්න නම් මේ බාල, ප්”à¶»à·à·ƒà·à¶‚ගික දේශපාලනය අපි නතර කළ යුතුමයි. මේ බාල, ප්”à¶»à·à·ƒà·à¶‚ගික දේශපාලනයට මේ සමාජයේ ලැබ෠තිඛෙන තැන පරාජය කළ යුතුයි. ඒක පක්ෂ, පාට, දේශපාලන භේදයකින් තොරව ක්”à¶»à·’යාත්මක කළ යුතුයි. බාල, ප්”à¶»à·à·ƒà·à¶‚ගික දේශපාලනයට පිළිතුරක් ලෙස ප්”à¶»à¶­à·’පත්ති දේශපාලනය රැගෙන ආ යුතු බව අමාත්”à¶ºà·€à¶»à¶ºà· පෙන්වා දුන්නේය.
 
රටක් සමාජ, ආර්ථà·à¶š අතින් වෙනස්වà·à¶¸à·Š වලට ලක්වන විට ඒ රටේ දේශපාලන අවශ්”à¶ºà¶­à·à·€à¶º වෙනස්වà·à¶¸à·Šà·€à¶½à¶§ ලක් වේ. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථà·à¶šà¶º පටන්ගෙන මහා à·ƒà·à¶œà·Š”à¶» ගමනක් මුලදි ආරම්භ කළා. ආර්ථà·à¶š වර්ධන වේගය 9% ට 10% ට ගෙනාව. නමුත් ඔහු පාලනය අවසන් කරන කාලෙ වෙනකොට ආර්ථà·à¶š වර්ධන වේගය 1.7% යි. රටේ දුප්පත්කම 33%යි. විරැකියාව 31% යි. රටේ ආර්ථà·à¶šà¶º සම්පූර්ණයෙන් ඇද වැටිල තිබුණෙ. ජයවර්ධන මැතිතුමාගේ යුගය උත්කර්ෂවත් කරන අයට මේක අමතකයි දැන්. අද මේ ඉලක්කම් ඔක්කොම තනි ඉලක්කමේ දේවල් බවට පත්වෙලා තියෙනව. ඒ නිසා එදා තිබිච්ච ඒ අවශ්”à¶ºà¶­à·à·€à¶º අද මේ සමාජයේ නෑ. අද මේ සමාජයේ සැළකිය යුතු මට්ටමකින් රටේ දුප්පත්කම අඩුවෙලා තියෙනව, දුප්පත්කම් නැතිවෙලා නෑ. රටේ විරැකියාව අඩුවෙලා තියෙනව, විරැකියාව නැතිවෙලා නෑ. රටේ සමාජ හැකියාවන් පෝෂණයවෙලා තියෙනව, සම්පූර්ණයෙන් හැමදෙනාටම එය ගලා ගිහින් නෑ. 
 
මේ රට ඉදිරියේ අද අභියෝග ගණනාවක් නිර්මාණය වෙමින් තියෙනව. අපව වටකිරà·à¶¸à¶§, කොටු කිරà·à¶¸à¶§, අපේ රටට කඩාවැදà·à¶¸à¶§, ඉන්දියානු සාගරයේ ඉරානයේ සිට ඉන්දුනà·à·ƒà·’යාව දක්වා තමන්ට අකà·à¶šà¶»à·” රටවල් අස්ථාවර කරන්නට, බිඳ දමන්නට විශාල බලවේගයක් ක්”à¶»à·’යාත්මක වෙමින් තියෙනව. අද මේ රට ඛෙදà·à¶¸à·š ව්”à¶ºà·à¶´à·à¶»à¶º යුද බිමේ සිදු කරන, රණබිමේ සිදුකරන සංග්”à¶»à·à¶¸à¶ºà¶šà·Š නෙමෙයි. ඒ සටන තියෙන්නේ උගත්, වියත්, වැදගත් පිරිස අතරයි. ඒක එක්සත් ජාතà·à¶±à·Šà¶œà·š සංවිධානයේ කොරිඩෝරවල කෙරෙන අරගලයක් මිසක් වන්නියේ තවදුරටත් කෙරෙන මෙහෙයුමක් නෙවෙයි. ඉන්දියාවේ ආම් අවාම් පක්ෂයට ලක්ෂ සංඛ්”à¶ºà·à¶­ ජනතාවක් ඡන්දය ප්”à¶»à¶šà·à· කළේ, ඉන්දà·à¶º බලය ඔවුන්ට ලබාදුන්නේ, ඉන්දියාව වෙනස් ව෠ඇති බව ලෝකයට පෙන්වන්න. ලංකාවාසà·à¶±à·Šà¶§à¶­à·Š අවස්ථාවක් ඇවිත් තියෙනව පළාත් සභා ඡන්දෙදි අපි වෙනස්වෙලා, රට වෙනස්වෙලා කියල පෙන්වන්න. ඒ සඳහා ඡන්දය දෙන්න තැනක් නෑ කිය කිය හිටපු අයට ඡන්දය දෙන්න, මනාපය පළ කරන්න තැනක්, වෘත්තà·à¶ºà·€à·šà¶¯à·à¶±à·Šà¶œà·š තැනක් අද අපි  à¶‹à¶¯à·à¶šà¶»à¶½ සිටිනව. අද මේ රටට අවශ්”à¶º කරන්නේ මේ මොහොතේ වෘත්තà·à¶º දේශපාලනයක්. වෘත්තà·à¶º මට්ටමටත් ඉහළ ගිය වෘත්තà·à¶º දේශපාලනයක්. මේ අවස්ථාවෙදි අපේ ප්”à¶»à¶¢à·à·€ වෙනුවෙන් පෙන෠සිටින්නට, ජාතික මතය නියෝජනය කරන්නට අවශ්”à¶º ශක්තිමත්, බුද්ධිමත් ජනතා පුත්”à¶»à¶ºà¶±à·Š සඳහා අපි අපේ සහයෝගය, අපේ ඡන්දය ප්”à¶»à¶šà·à· කළ යුතු බව අමාත්”à¶ºà·€à¶»à¶ºà· වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

මාධ්”à¶º අංශය

තාක්ෂණ හා පර්යේෂණ අමාත්”à¶ºà·à¶‚ශය

6 Responses to “රට ඛෙදීමේ සටන ගෙනයන්නේ යුධබිමේ නොව, එක්සත් ජාතීන්ගේ කොරිඩෝරවලයි. එය පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි – ඇමති චම්පික පවසයි –”

  1. Nanda Says:

    How about a reply to the following statement by Tamil bastards of Sri Lanka ?

    “”We believe that tangible progress on accountability and genuine reconciliation are necessary ingredients to the achievement of a peaceful, united Sri Lanka. To this end, it is paramount that the truth should be ascertained, an acceptable political solution evolved and swift action taken to terminate and reverse the harmful trajectory on which the government has set the country”

    These bastards think the “harmful trajectory ” started by killing ( or genocide as they call) of LTTE murderers.
    By supporting mass murder , these bastards ( namely Viggi and TNA) have become murder supporters thus deserving death penalty.

  2. Nanda Says:

    චම්පක මෙහි කියා ඇත්තේ සම්පූර්න ඇත්ත​. නමුත් ඡඳයෙන් එය කරන්නෙ කෙසේද ? මහරජතුමා මෙයට සම්පූර්නයෙන් විරුද්ධ්වයි වැඩ කරන්නෙ.

  3. Nanda Says:

    A brief translation for the benefit of others.
    Champaka Ranawaka says,

    1. Nothing to do with the political differences, today few grave deceases have spread to politics of the country. without earning proper way, black money earned in various illegal means is governing the politics.to earn hundreds of millions of money expected to be spent on election campaigns are earned by criminal activities by politicians.

    2. Today, the political campaigns have become huge entertainment shows organised and attended by singers ,actors and media personnel (celebrities). We must stop this low taste “entertainment politics” by defeating them.

    3. JR started a huge leap towards development by reaching 10% development but ended up at 1.7%. unemployment rose to 31%, poverty to 33% (at the end of his time). Today all these figures are single digit figures. Poverty has reduces significantly although the wealth distribution is not proper yet and much to be done.

    4.Today there is a dangerous power determined to eliminate those who are not obedient to them. They are actively engaged is destabilising countries in the Indian ocean from Iran to Indonesia. They are determined to surround us, tie us down and finally invade our motherland. This fight is fought in the corridors of UN, not in the Vanni anymore. Similar to Indians showed the world that they are unified lot by voting “Amm Avaam” party, time has come for out people to show the world at this PC election. At this time what we need is a much more professional political environment. Therefore we must vote those “son’s of the people” who are intelligent and energetic to show the world that what our people want.

  4. Nanda Says:

    Dear Champaka,

    What you say is true but where are these “son’s of people” who are educated and intelligent for the people to vote in PC elections ?
    We have Mervyn Silva, Duminda Silva and many more murderes, kassipu politicians, gangsters, druggies on one side, Tamil bastards on another side and western murderous UN on the third side surrounding mother lanka.
    What we need is a Dutugemunu. Where is he ?

  5. Christie Says:

    Champika the educated and knowlegeible are you aware that these lowly people have the right to vote and seek votes.
    Aam Adhami is Indian rubbish where Khejrawal hijacked a genuine non political movement for his own benefit. They only won the Delhi elections not Indian.

  6. Christie Says:

    Everyone talks about the economy. It is in the hands of Indian colonial parasites. That is the problem. 1840 Trade Rgistration Ordinance destroyed the local Sinhala and Moor Traders and the Indian colonial parasites propered. But by the time of 1956 some of the Sinhalese businesses (like Bus operators) were picking up. Indian puppet SWRD destroyed them by nationalising their operations.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress