අපි කුමක් කල යුතුද —විස්තර
Posted on August 23rd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

1883 දී  ලංකාව පළාත් 5 කට  සුද්දා විසින් බෙදුවේ  ඔවොන්ගේ පහසුව සැලසෙන පරිදි මිස රටට ගැලපෙනසේ නොවේ.===”’උඩරට රාජධානියේ සමගිය හා බලයද සම්බන්ධතා හා චාරිත්‍ර වාරිත්‍රද  කඩා බිඳ දැමීමේ අවශ්‍යතාව  නිසා රාජධානිය පරිපාලන කොටස් වලට කදීය යුතුය.”””1845දී  ටොරින්ටන් ආණ්ඩුකාරයා විසින් බ්‍රිතා න්න්ය නියෝජිත මණ්ඩලයට ඉදිරිපත් කල  අංක 568xx v 1 සැසි පත්‍රිකාව —
අපට තිබුනේ රුහුණු   මායා පිහිටි  යන ත්‍රී සින්හළේය. නැවත පළාත් බෙදීමේදී මද්දුම බණ්ඩාර  සහ වෙනත් අය විසින් පෙන්වාදී ඇති  ක්‍රම ගැන අවධානය යොමුකර නැවත  සුලුවාර්ගිකයන්ට  රට බෙදීමට හෝ” නිජබිම්” ගැන කතා කල නොහැකිවනසේ එය කල යුතුය. සුද්දා ගේ බෙදීම්  තවදුරටත් තබා ගැනීම නින්දා සහගතය. මෙය කල යුතුවුයේ  1948 දීමයබද්දට දුන් වත්තක්  බදු කාලය අවසානයේ ආපසු ගන්නා  ඉඩම් හිමියා වහාම කලයුත්තේ  නැවත සීමා තහවුරු කර වට කඩොලු  බැ දීමය්  එහෙත් එය කළු සුද්දන්ගෙන් ඉටුවුයේ නැත.. සාමාන්‍ය වැසියාට මේවා තේරුම් කර දීම  ජාතික සංවිධානය කල යුතුය.
                                                                                      උඩරට විවාහ  නීතිය වැනි දේ  කොටසකට  විශේෂ වූ නීති නොවේ  එය සිංහලේ  නීතියය්.  පහතරට  විදේශීන්ට යටත් වූ පසුව  උඩරට පහතරට බෙධයත්  ඇතිකර  පහත රටට විශේෂ නීති සැකසූහ. උඩරට නීතියේ ඇති කැමැත්තෙන් වෙන්වීමේ නිදහස හා පහසු ක්‍රමය  බොහෝ රටවල් වල ආරම්භ වන්නේ දැ න් ය.. ඔවුන්ට එවැනි ප්‍රගතිශීලී  අදහස් එදා තිබුනේ නැත . 1767  දී ෆැල් ක්  නම් ලන්දේසි ආණ්ඩු කාරය  ප්‍රශ්න හැ ටගනනකින් සමන්විත ප්‍රශ්නමාලාවකින් රටේ නීති ගැන මහනායක හිමියන්ගෙන්  කරුණු මිවසා සිටියේය.. මේ ප්‍රශ්න හා පිළිතුරු   වලින් හෙළිවන තොරතුරු එලියට  දීමට අපේ ඉතිහාසඥයන් කටයුතු නොකෙළේ සුද්දා ගේ නීති වලට ඔවුන්ගේ ඇති ලැදිකම නිසාය. ගරු පූජ්‍ය  එල්ලාවල මේධානන්ද හිමියන්ට පින්සිදුවෙන්නට  දැන් බොහෝදෙ හෙළිවී ඇත.
                                                                       තෙසවලමය්   සිරිත්  එකතුකලේ ලන්දෙසින්ය  එය  මගින් දෙමළුන්ට විශේෂ වරප්‍රසාද   දුන්නේ ඉන්ග්රීසින්ය. තමන් යාපනයෙක් යය ඔප්පු කල හොත්  ඔහු යාපනයේ හැමදාම පදිංචි නැතත් ඔහු සතු ඕනෑම ප්‍රදේශයක වස්තුව තෙසවලමි නීතියට අයත් බව  ශිවඥාන ලිංගම් එදිරිව සුන්දරලිංගම් නඩුවේදී  තීරණය විය. මෙවැනි විශේෂ නීති  නොතිබිය යුතුය. කාටත් පොදු එක නීතියක් රටට  අවශ්ශ්‍යය   felix   බණ්ඩාරනායක  තෙසවලමි අහෝසි කිරීමට උත්සාහ කලත්   බලපෑම් නිසා පසු බැස්සේය  අනෙක් කිසිවෙකු උත්සාහයක් වත් ගත්තේ නැත.. සිංහල චන්දෙන් පත්වෙන සිංහල පාලකයෝ කෙතරම් දීනද සිංහලය ට තම භාෂාව රජබස කිරීමටත් මහා සටනක් කිරීමට  සිදු වුනේ  සුළු ජාතීන්ට බය ද්‍රෝහී දේශපාලකයන් නිසාය  වර්ග 100ක් රටේ හිටියොත් නීති 100ක්  හදිය යුතුද. මුස්ලිම් ආගමික විවාහ නීතිය  බහු භාර්යා සේවනයය්  කිසිදු ශිෂ්ට රටක් මෙය පිළිගන්නේ නැත. විවාහය පුද්ගලික එකකි එයට ඇ ගිලිගසන්නට  පූජකයන්ට  ඉඩ නොදිය යුතුය. අශිෂ්ට රටකට ගොස් උන් ඕනා දෙයක් කරගත්තාවේ  ප්‍රසිද්ධ නළුවෙක්ද  කුරුණෑගල  නගරාධිපතියෙක්ද  වත්මන් චන්ඩි  නියෝජ්‍ය අමතියෙක්ද මේ මුස්ලිම් නීතියෙන් ප්‍රයෝජන ගත බව ප්‍රසිද්ධය.
     සිංහලයෝ කඳුකරය රැකගෙන  ඉන් ජලය ගෙන  ගංගා වලින්  ඈතට ගෙන ගොස්  වැව් වලට පුරවා  ගොවිතැන් කල හැටි ඉතිහාසයේ ලියවී ඇත . ඉතිහාසය නොදත් හා  නොසලකූ ද ඉන් පාඩම් ඉගෙන නොගත් කළු සුද්දෝ  කඳුකරයයේ මහාජලාශ ඉදිකිරීම නිසා දැන් කඳුකරය ගිලාබසී   මහාචාර්ය විතානගේ වැනි දේශප්‍රේමීහු  මින් සිදුවෙන විනාශය පෙන්වාදුන්නද  කළු සුද්දෝ ඒ උපදෙස් ගණන් ගත්තේ නැත  බටහිර අද්‍යාපනය ලත්  ඉංජිනේරුවෝ පැරණි දේ නොදත්හ කනස්සලෙන් සිටි විතානගේ දළදා මාලිගාවට බෝම්බ ගැසීම ගැන අසා  කම්පනයට පත්වී මිය ගියේය. වී ගොඩක යටින් වීටිකක් ගත විට උඩින්  වී පහතට කඩා හැ ලෙන බව සාමාන්‍ය මිනිහාත් දනී. රටේ දේශ ගුණය  හට සරිලන ජීවන ක්‍රමයක්  මෙතෙක් තිබුනේ කෙසේදය්  ඉතිහාසය කියාදෙය් අපේ හතුරෝ කවුදය් එය කියාදෙය්   රනිල්  වික්රමසින්හ  පෘතුගීසි කාරයට මෙරටට ඇවිත් උන්ගේ ආක්‍රමණයේ 500 වසර සමරන ලෙස ඉල්ලූ විට   එයට විරුධ්ධවුයේ ඉතිහාසය දත් සුලුපිරිස ක් හෝ සිටි නිසය්.ඉතිහාසය එපා කියන්නේ  රනිල්ලාට මේ වැඩ පහසු වීමටය. ප්‍රේමදාස උඩුගම  අද්යාපන ලොක්කෙකු වූ සමයේ හැම අංශයකම සිසුන්ට අපේ උරුමය  විෂය අනිවාර්ය කළේය. නැවත එය කල යුතුය. සිංහල බෞද්ධයෙක් ඇමති නොවුවහොත් මෙය සිදුවන්නේ නැත. ඉතිහාසය නවත්වුයේ බදුද්දීන්ය.
                                              අනිවාර්යයෙන්ම සිංහලේ නමින් මේ රටේ නම වෙනස් කල යුත්තේ තවමත් 75% ක් සිටින සිංහලයන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරනු පිණිසය . සුද්ද අපෙන් ගත්තෙත් සිංහලේ ය  ආපසු දුන්නෙත්  සින්හළේය. ගිවිසුම්වල ඒ බව සඳහන්ය කුරුනෑගල පැවති .එ ජා ප සම්මේලනයකදී  ලලිත් ඇතුලත් මුදලි   විසි න්  රටේ සියලු දෙන  ශ්‍රී ලාංකික යනුවෙන් හැඳින්විය යුතුයය් යෝජනා කලවිට ඊට විරුධ්ධ්වූ  ගාමිණී දිසානායක කීවේ  ”’මම න මැරෙන්නෙත්  මම සිංහල  ක් යනුවෙන් තුන් පාරක්වත් කියලය් ”’ කී බව වාර්තා වී ඇත.  ලලිත්  ox  ford   හෙවත්    ”ගොන් තැ රියේ”  උගතෙකි”’ මම සිංහලයෙක්  ආවේ ලංකාවෙන්  ”’කීවිට පිට අ  ය හිතන්නේ අපි ලංකාවේ  සුළු පිරිස බවය් . මේ තරම් පැහැදිලි ඉතිහාසයක් ඇති වෙන රටක් නැ තය්  ගෛගර් ල කියූ  රටක් මෙසේ විය යුතුද  මහින්දට අපි බල කර මෙය වහා කල යුතුය  සෝභිත හාමුදුරුවෝ  මේවා නොකර දැන් මේ නටන නෙය්යා ඩ ම කුමක්ද. මහා බලති ජනපති නොහිටියේ නම් තම බය්යා  තම පොතට ගන්නේ හාමුරුවන්ගේ පින්  තුරයක්  නොවේ ,.  ඇත්තම මුහුණය—.  බෙල්ලත් එක්කම කපා ගෙනය.  මේ සියලු දෙයම  මහින්දගෙන් කරගැනීමට අවසන් උත්සාහයක්  නොදරා    අපි රැකදුන් මහින්ද දන්ගෙඩියට යවන්නට හදන්නේ ඇ ය්  .කාගේ උවමනාවටද. කලක් ජාතික චින්තනයේ පතාක යෝධයෙක්  වෙනස් කලේ කවුද.      

11 Responses to “අපි කුමක් කල යුතුද —විස්තර”

  1. AnuD Says:

    See how Rajitha Senarathne bashes BBS in order to protect his muslim votes. He has ganged up with Hakeem and other socialist MPs some of whom are married not even to sinhala women.

    Why these people are allowed in the parliament ?

  2. Senevirath Says:

    we have to turn up RAAJITHA a PARAAJITHA. he is a traitor. one day he will betray mahinda. .IF HE IS NOT GIVEN A MINISTRY HE WILL NO TSTAY WITH MAHINDA HE WANTS MONEY AND POWER. MUSLIMS GIVE HIM MONEY

  3. AnuD Says:

    Dharmasiri:

    Present President is preparing to appoint Mahanyakas by himself or the govt. Do you think, after much of politicization of buddhism in Sri Lanka, there will be buddhism left in Sri Lanka.

    Don’t you think, Mahinda Rajapakse is for himself.

    Other web sites discuss that Namal Rajapakse had sent a students to the university just based on his recommendation and not through the normal admission process. Decades ago, I heard, the private medical college allowed a minister’s daughter to study for the MBBS just based on her Home Science (that also has the name science) course for advanced level.

  4. AnuD Says:

    I think Buddhist — temporalities act or what is there to shut the mouths of buddhist monks. After that, the govt give fully implement the 13th amendment.

  5. Senevirath Says:

    mahinda is not the best . now he has changed”””eheth……. gas nathi rate endaru gahath gahak””. I too have lost faith on him…. that is why we have to have force like in 1956 to force him

  6. Nanda Says:

    “Present President is preparing to appoint Mahanyakas by himself or the govt.”
    – No. He cannot do this. But he can achieve the same result using corruption technology, on which he has a PhD from IIT.

  7. Nanda Says:

    Senevi,

    අපි රැකදුන් මහින්ද දන්ගෙඩියට යවන්නට හදන්නේ ඇ ය්

    We cannot sacrifice the whole country for 2-3 people, when 26600 people have given their lives to save the country.

  8. Lorenzo Says:

    “We cannot sacrifice the whole country for 2-3 people, when 26600 people have given their lives to save the country.”

    TRUE.

    MR and GR must sacrifice themselves IF that SAVES SL. Not the other way round.

    COUNTRY BEFORE SELF!

    Is there any patriotic WORTH left in MR? This is what we should answer. We paid him for past service already.

  9. AnuD Says:

    I think GR can stay but MR and his gang of thieves must go.

  10. Nanda Says:

    “අපි රැකදුන් මහින්ද දන්ගෙඩියට යවන්නට හදන්නේ ඇය්”

    We are not sending him to දන්ගෙඩිය (death row) . When someone said දන්ගෙඩිය is there , he trusted and ran in the opposite direction without thinking, out of fear. Actually, දන්ගෙඩිය is in the direction he is running.
    Champika, Wimal are trying to drag him to move in the correct direction.
    He is scared of loosing wealth and power and thinks somehow these two ( wealth and power) will save him, even though the country was back to RuinNil’s time. But when that happens RUiNil will win and he will be close to දන්ගෙඩිය.

  11. Christie Says:

    The problems of Ceylon (land of the Sinhala) are not limited to us. Most of the tropical countries of the former British-Indian Empire has the same problems. Fiji is the best example. The Tamils came under the cover of British guns. The came as sepoys and coolies.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress