කන්දක් විලිලා” චන්දා” බිහිකළ ආභා දිත   මෛත්‍රී පැටියා
Posted on December 1st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

හි න් ද විරෝධී  එකමුතුව පාරම්බා  දැන්” කදිම ”  වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.—–

1.  -විධායක ජනපති ඉවත් කර නාමික ජනපති කෙනෙක් පත් කර ඔහුට  ”’උචිත බලතල ”” දෙනු ලැබේ…….. විස්තර නැත.  තීරණය කරන්නේ රනිල් තාත්තාද චන්ද්‍රිකා  අම්මාද. එදාට පවුලේ අඩ  දබර බෙරන්නේ  මෛත්‍රී පැ ටියාද. දෙමහල්ලෝ දික්කසාද වුනොත්  පැටියා අනාත මඩ මේය. දරුවන් වදන වයසත් පහුකර  සිටියත් අමාරුවෙන් වැඩේ කලේ චන්ද්‍රිකාය. දෑසින් ම බලා   තීරණ ගැනීමට  නොහැකි  ඇ ය    එක ඇසකට පෙනෙන දුර බලා  හිතුවක්කාර තීරණ ගනු ඇත.  රනිල් හොර කොටි ගිවිසුම් ගැහැණු බලා එයා නොදැක්කා සේ සිටියා අපට මතකය.

2. නොයෙකුත් කොමිසම් පත් කර නු ලැබේ.——1948 සිටම ඔය කියන කොමිෂන් තිබුනත්  රනිල් ගේ කාලයේත් චන්ද්‍රිකාගේ කාලයේත් තිබුනත්  වැඩ සිදුවුනේ  පාලකයන්ට අවශ්‍ය විදිහටය.    විනිසුරන්ට ගල් ගස්සෙව් වෙත් කොමිෂන් අස්සේ සිටය.

3 . මනාප ක්‍රමය  අහෝසි කර මිශ්‍ර ක්‍රමයක් ඇතිකරනු ලැබේ— ටිකක් වත් හොඳ එපමණය

ජීවන වියදම අඩුකිරීම  පඩි වැඩිකිරීම් අතිනති පරතර අඩු කිරීම  විනිවිදභාවය  දූෂණ නැති කිරීම  අධ්‍යාපනය හා සෞඛ්‍ය  සුභසාධනය   ජනතා ආත්මගෞරවය ඇතිකිරීම  යහ සමාජයක් හා යහ පාලනයක් ගෙන යාම  වැනි අනෙක්  පරණ තැටි  අපි  වසර  70ක්  පමණ හොඳ හැටි   අසා ඇත්තෙමු කෙරුවාවත් දැක ඇත්තෙමු . මේවා රට රවටන යල් පැනපු පිළුණු ගඳ ගහන  බොරු බෙගල්ය. 

රනිල් බටහිරයන්ටත් කොටින්ටත් රට පාවාදෙමින් කල කීදේත් චන්ද්‍රිකාගේ අවලම් තවලම්  මෙන්ම ගසාකෑම් ද තනතුරෙන් යන විට ගෙනයාමට සකස් කර තිබී  තහනම් වූ දේවල් ගැනද රට්ටු දනිති.

අම්ම තාත්තාත් පාවාදෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති  පාවා දුන් හැටි ඉතිහාසය දත් අ  ය දනිති පියා අන් ආගම් අතහැර  අපේ උරුමයට ලන්වුවත් මෙයා දැන් බුදු දහමත් අත්හැර ගිය අයෙකි .

අම්මාගේ ප්‍රජා අයිතිය පවා අහිමිකළ පවිටන් හා එක්වූ  දේශ ද්‍රෝහී නාකි   චන්ද්‍රිකා   ලවා   එම හතුරෝ  දරුවන් වද වන්නට සුදානම් වන්නේ ඇය  වැ දුගෙය් සන්නියෙන්ම  මියැ දෙන්නට සැ ලස් වීමටය.
                                             එදා උන්ගේ යහ සමාජ  යහ පාලන  කාල වලදී  අපට එලිබහින්නටවත් යන්නට නොහැකිව බෝම්බ පිපිරුණේය  සද්දේ ඇහෙනවිට ම කොල්ලොකුරුට්ටෝ දිව්වේ පස්සත් නොසොදාය. දරුවා ඉස්කෝලෙන් ගෙදර එනතුරු බලාගෙන සිටි අම්මා  ට දෙතුන්පාරක්ම බඩෙලිය  ගී ය හැටි දැන් සමහර අම්මලාට   අමතකය .

ඒ තත්වය ඇතිකළ රනිල් හා චන්ද්‍රිකා දැන් හොඳය. මහින්ද හොඳම නැත . මුන් කොහෙහෙත්ම හොඳ නැත. මහින්දගේ විරුද්ධ කාරයෝ  කිසිවිටෙකත් 13අ ගැන හෝ පළාත්සභා අහෝසිකිරීමගන කතා නැත.

මහින්දත් ගොළුවත රකී  එහෙත් මහින්ද පළාත් සභාවට පොලිස් හා ඉඩම් බලතල නොදෙන  නිසා  ටිකක් වත් හොඳ මහින්දය.  

බොදු බලසේනාව වත්   මහින්දට 13 ගැන බල නොකලොත්  රට අනතුරේය  . 13 සහ පලාත් සභා අහෝසි නොකරන    තුරු බටහිර ගැ ති ලොක්කන්ටමිස සිංහල බෞද්ධයන්ට නම් යහ පාලනයක් හෝ යහ සමාජයක් ලැබෙන්නේ නැත

අහිංසක මෝඩ සිරිසේන බිල්ලට දී  සැතිරිය  හා සතුරා රජවෙනු ඇත.  .           

6 Responses to “කන්දක් විලිලා” චන්දා” බිහිකළ ආභා දිත   මෛත්‍රී පැටියා”

  1. Nihal Fernando Says:

    The worst enemies of Sri Lanka are bandit queen Chandrika and Ranil.

  2. Independent Says:

    Now My3’s supporters are shouting “Jayaweva Polonnaruwen Rajathuma !”
    This the problem. With those powers these fools think they are Rajathumas. Forget that they were elected by people.

  3. NeelaMahaYoda Says:

    As long as the bandit queen is in the driving seat, Sri Lankans can easily be taken for a ride again.

  4. Lorenzo Says:

    Bandit has NO power in the coalition. NO MOU with Bandit.

    She is only after the SLFP to push her son to politics and SLFP leadership.

    You don’t get put off by KP in the MR camp. So don’t worry too much about Bandit.

  5. Christie Says:

    She is doing what her father did. Suck to India, Indians, Indian colonial parasites and vermin.

  6. Wickrama Says:

    “3 . මනාප ක්‍රමය අහෝසි කර මිශ්‍ර ක්‍රමයක් ඇතිකරනු ලැබේ— ටිකක් වත් හොඳ එපමණය ”

    මනාප ක්‍රමය is already a මිශ්‍ර ක්‍රමයක්, between Proportional system and Preferential system. What else is there to mix further ??

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress