ගිවිසුමේ අත්සන් නොව ප්‍රතික්ෂේප කල යුත්තේ කරුණුය
Posted on December 31st, 2014
ධර්මසිරි සෙනෙවිරත්න
චන්ද්‍රිකා රනිල් මයිත්‍රී දෙමල ජාති වාදීන් සමග අත්සන් කල ගිවිසුමක පිටපතක් තිස්ස විසින් එලියට දැම්මේය උතුරේ හමුදාව අඩකින් අඩුකර ආරක්ෂක කලාප වසා ඒ ඉඩම් දෙමළුන් ට ආපසු දීමට ගිවිසුමේ එකගත්වයක් ඇත
මයිත්ත්රී ලා මේ ගැන කියන්නේ ලිපියේ අත්සන් තමන්ගේ නොවන බවය . අන්තර් ගතය ගැන නිහඬය. අපට අවශ්‍ය මේ කරුණු ගැන ඔවුන්ගේ අදහස්ය. රටට බලපාන්නේ කරුණුය .
මයිත්‍රී හරි හමන් මිනිහෙක් නම් මෙවැනි දේ තමන් නොකරන බව දැන් දිවුර දිවුරා කිවයුතුය . නැත්නම් ”’ ඔව් මම ඒවා කරනවා , කල යුත්තේ එයමය් ” කියා පැහැදිලිව කිව යුතුය . එවිට චන්ද දායකයා රැවටෙන්නේ නැත.
රනිල් චන්ද්‍රිකා දෙන්නා නම් හොරගිවිසුම් කප්පිත්තෝය . චම්පක හෝ සෝභිත හිමි හෝ මෙය හාරා නොබලන්නේ ඇ ය් .. මේ දෙන්නාට මේවා ප්‍රශ්න නොවන්නේ කෙසේද ..
මොවුන්ගේ චන්ද දායකයින් මේවා නිරාකරණය කර නොගෙන ජයවෙවාය් කියන්නේ පිස්සු හැදිලාද .මේ මෝඩයෝ ”””’ ඕව හොර අත්සන් ලු අනේ”’ කියමින් මහ උන් රකිති . රට නො රකිති .
අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් යුද අපරාධ ගැන සොයන්නට උත්සාහ ගන්නා එකෙක් වත් සිංහලයෙක් නම් විය නොහැක . වසර තිහක් බැටකා හෙම්බත්ව සිටි අපට නම් මේවා විලිලජ්ජා නැති වැඩය .
මල් තියා පිදිය යුතු අ ය විනාශ කරන්නට වලිකන උන්ට චන්දය දෙන පවිටන්ට වෙ නම අපායක් බටලන්දේ හදිය යුතුය. රනිල් ලවාම මුන්ට වද දිය යුතුය ප්‍රභා මරා දැමු කිසිවෙක් පාවා දෙන්නට නම් හරි හමන් ජාතකයක් ඇති එකෙකුට බැරිය .
දැනට දේශපාලනයේ සිටින භයානකම දෙන්නා රනිල් හා ච න්ද්රිකා දෙබානය . සිංහල බෞද්ධ යන් විනාශ කිරීමේ ව්‍යාපෘතිය භාරව සිටින්නේ ඒ බානය
උතුරේ හමුදාව ආරක්ෂක කලාප හා ඉඩම් ගැන අපේ කුකුස් දුරුනොකර චන්දය ඉල්ලීම අලජ්ජී අලුකුත්තේරු වැඩක් බව සිරිසේනට මෙයින් දන්වා සිටිමි
December 31st, 2014 at 9:09 am
End of the Sinhalese. Wait and see when the island will be another State of India with a majority of Tamil inhabitants.