Are we ready for the next election (දර්ශනවාදි ඊලඟ මැතිවරණය)
Posted on June 22nd, 2015

Tissa Gunatilaka from Sydney තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

In an environment where Mahinda Rajapakse was  denied nomination by the SLFP leadership, the article ‘next philosophical election” published on 5th April ’15 would appear more relevant. I would like to share it (slightly edited) with you again.

There is no other place in this world where Sinhala People can call ‘our land’ except 25k miles2 of this beautiful gem of land. Our ancestors guard it with their blood and tears for us to own it with pride. Lands do need people as well as heroes to ensure its integrity. Under the patronage of ‘yahapalanaya’ the land we call ‘our motherland’ has become an item that will fall under the hammer.

When an enemy perceive that elected leaders are frail and feeble they come in flocks to grab the riches that were preserved for our future generations. Therefore, it is our duty and responsibility to ensure a leader who has a strong resolve with proven record is being kept at the helm, especially when the enemy ships are seen in the horizon.

Over 2500 years of history this land was protected by the Sinhala People; even 99% of the armed personnel who died in the humanitarian operation during the terror that ended in 2009 are Sinhala People. Ironically, it never occurred to us we would be protecting it from the same enemy (the West and its local stooges, some of them are covered with yahapalanaya hide) again just 6 years after the last rescue. Nevertheless, Sinhala People are always ready for the next encounter when the battle grounds are set up on ballot boxes.

Subha Pathum

Tissa Gunatilaka from Sydney

21th June 2015

දර්ශනවාදි ඊලඟ මැතිවරණය

අද ශ්‍රී ලංකාව දර්ශන දෙකකට හිමිකම් ඇති ජනතාවගේ නිජබිමයි. එනම් රටට ආදරය කරන හා රටට ආදරය නොකරන දර්ශන ඇති ජනතාවයි. රටට ආදරය කරන ජනතාව සිංහල බෙෳද්ධ චින්තනයේ පිහිටාද, රටට ආදරය නොකරන ජනතාව සංස්කෘතික වශයෙන් සිංහල බෙෳද්ධ චින්තනයෙන් බැහැරවද ජීවත්වෙයි. (මෙහිදී සිංහල බෙෳද්ධ චින්තනය මුඵ මහත් ශ්‍රී ලංකාවටම පොදු වුවක් බවත් ශ්‍රී ලංකාවේ ජීවත්වන ඕනෑම ජාතියකට අයත් පුද්ගලයෙකුට තම ආගම කුමක්වුවත් මෙම චින්තනය තුල හැසිරිහැකි බවත් සිහිකල යුතුය). මේ දෙවන කොටස එක්කෝ ජීවත්වන්නේ බටහිර ජාතින් මවාලූ සුරංගනා ලෝකවලය නැතිනම් අන්තවාදී දර්ශන තුල සිරගතවූවන් ලෙසය.

රටට ආදරය කරන්නන් මහින්දට ආදරය කරයි. එවැන්නන් ජන්දදායකයින් ලෙස ලක්‍ෂ 58 ක් බවත්, පසුගිය ජනාධිපතිවරණයේදි තම ඡන්දය භාවිතා නොකල ලක්‍ෂ 30න් අඞක්වත්  (සාමාන්‍යයෙන් කිසිම ඡන්දයකදී 100% ඡන්දය භාවිතා නොකරන නිසා) එනම් ලක්‍ෂ 15 ද සමග ඡන්දදායකයින් ලෙස ලක්‍ෂ 73 ක් බවද  පෙනේ. (පසුගිය  ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 30 ‍ක ජනතාවක් ඡන්දය දීමෙන් වැලකී සිටියේ My3 ප්‍රමුඛ අශුද්ධ සංධානය වෙනසක් ගැන කතාකලත් ප්‍රතිපත්තිමය වෙනසක් ඉදිරිපත් කිරීමට අසමත්වීමත්, රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන අප සියඵදෙනාටම අභයදානය ලබාදුන්නත් මහින්ද පිලිබඳව වායුගෝලයට මුදාහල අසත්‍ය ප්‍රචාරයන්ගෙන් ඔවුන් අන්ද මන්දවී සිටි නිසාත්ය. එදා මහින්ද පිලිබඳව ප්‍රචාරය කලදෑ බේගල් බව අද හොදින්ම ප්‍රත්‍යක්‍ෂවී ඇති නිසාත් එමෙන්ම මහින්දගේ ගුණ අද වෙනදාටත්වඩා හොඳින් ජනතාව අවබෝධ වී ඇති නිසාත්, එදා ඡන්දය දීමෙන් වැලකී සිටි ජනතාව අද මහින්ද සමග යයි සාධාරණ ලෙස උපකල්පනය කලහැකිය). තවද මේ බොරැ බේගල් ප්‍රචාර පිලිගෙන මහින්දට ඡන්දය නොදුන් විශාල ප්‍රමානයක් මහින්ද පිලිබඳ කරැනු කාරනා හරිහැටි අවබෝධ වීමෙන් මහින්ද දෙසට හැරිමට ඇති ඉඞ ප්‍රස්තාවද බොහෝය. කරැනු එසේ හෙයින් අද මහින්ද වටා ඇති ඡන්ද පදනම ලක්‍ෂ 73කට වඞා බොහෝ වැඩිය. මෙය අපි ලක්‍ෂ 73 + ලෙස හදුන්වමු.

මේ ඡන්ද ලක්‍ෂ 73 + ම අද ඡන්දයකදී මහින්ද වෙනුවෙන් රටට ආදරය කරන ජනතාව ලබාදෙනවා නොඅනුමානය.

ලබන මහ මැතිවරණය ජනාධිපතිවරණයක් නොවේ. එනම් එය ද්වන්ද සටනක් නොවේ. එසේනම් මේ රටට ආදරයකරන ඡන්ද ලක්‍ෂ 73 + මහින්ද ප්‍රමුඛ පක්‍ෂයකට ලබාගන්නේ කෙසේද?

පක්‍ෂයක් යනු හුදු නාම මාත්‍රයක් පමනි. එය ශ්‍රී ලංකා හෝ යු.එන්. පි හෝ විය හැක. මෙය වඩාත් සුදුසු වන්නේ රටට ආදරය කරන හා රටට ආදරය නොකරන ජනතා කණ්ඞායම් එක්වී සිටින දර්ශන ලෙස හැදින්වීමය. අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයින් කොටසක් My3 හා Ranil වටා එක්වී සිටින බැවින් `රටට හිතැති` හා `රටට හිත නැති` ලෙස හැදින්වීම පක්‍ෂ ලෙස හැදින්වීමට වඞා උචිත වෙයි.

එනම් අද ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් 73 + ලක්‍ෂයක් `රටට හිතැති` හා 62 – ලක්‍ෂයක් `රටට හිත නැති` දර්ශනවල පිහිටා ඇතිබව අපට පසක්කල හැක, එසේනම් ලක්‍ෂ 73 + ජනතාවක් අද මහින්ද වටාය. නමුත් ඊලඟ මැතිවරණය මහින්දට තනියම තරඟ කල නොහැක. මැතිවරණය අනුපාත ක්‍රමයට හෝ මොනයම් ක්‍රමයකට පැවතුනත් එහිදී ආසන මට්ටමින් තරඟ කල යුතුවෙයි. පාර්ලිමේන්තුවතුල වැඞි ආසන ප්‍රමානයක් දිනාගත් දර්ශනය රට පාලනය කරයි.

තවද ඊලඟ මහ මැතිවරණය පැවැත්වෙන දිනය My3 හා Ranil ට වැඩිම වාසි අත්වන ආකාරයට ප්‍රකාශ කෙරෙනු ඇත. රටට ආදරය නොකරන දර්ශනය ඇති ජනතාව, එනම් My3 හා Ranil නියෝජනය කරන පිරිස ඕනෑම දිනයක පැවැත්වෙන මැතිවරණයකට අවශ්‍ය ලෙස සංවිධාණාත්මකය. නමුත් `රටට ආදරය කරන` එනම් මහින්ද නියෝජනය කරන ජනතාව එසේ ඕනෑම දිනයක පැවැත්වෙන මැතිවරණයකට සූදානම්ද? ඔවුන් තවම කුමන පක්‍ෂයකින් තරඟ කරන්නේවත් නොදනී. මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැදගත් නොවේ. එහි කොටසක් අද මහින්ද සමඟ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පසුව හදාගත හැකිය. අද අවශ්‍යවන්නේ මහින්ද වටා සිටින ලක්‍ෂ 73 + වූ ජනතාවට නායකත්වයක් හා හව්හරනයක් ලබාදීමය.

ජනතාව මහින්ද රාජපක්‍ෂ යන නාමයට ආදරය කරයි. මේ ආදරය රටට දක්වන ආදරය මයි. ඒනිසා ඉදිරි මහ මැතිවරණයේදි ජනතාවට වඩා සමීපවිය හැකි, ජනතාව ව්‍යාකුල නොකරන, ඡන්ද දිනයේදී පහසුවෙන් හදුනාගත හැකි නමක් හා සංකේතයක් ඇති දර්ශනයක් වටා තරඟ කල යුතුව ඇත. එවැනි දර්ශනක් ඇති පක්‍ෂයක් රටට ආදරය කරන ජනතාව වෙනුවෙන් බිහිවිය  යුතුය.

ඒ සඳහා පක්‍ෂයේ නම තුල `මහින්ද ජිවත්විය` යුතු අතර ඔහු රටට කල සේවය අගයනුවස් උචිත සංකේතයකුත් තෝරාගැනීම කල යුතුය. උදාහරනක් ලෙස ඉතාමත් සරලව අපේ ග්‍රාමීය ජනතාවට පහසුවෙන් වැළදගත හැකි `රට දිනවන මහින්ද` පක්‍ෂය ලෙසත් රට සහලින් ස්වයං පෝෂණයකල නායකයාට ගෙෳරව පිනිස `වී කරල` සංකේතය ලෙසත් යොදාගත හැකිය.

කෙසේ හෝ අවශ්‍යවන්නේ වහාම දර්ශනයක් සහිත පක්‍ෂයක් ලියාපදිංචි කිරීමත්, එම පක්‍ෂය ආසන මට්ටමින් සංවිධානය කිරීමත්, මහින්ද වටා රොක්වී සිටින ලක්‍ෂ 73 + වූ ඡන්දය හිමි ජනතාවට සෙවනක් දීමත්ය.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

2015 අප්‍රේල්  මස 5 දා

 

6 Responses to “Are we ready for the next election (දර්ශනවාදි ඊලඟ මැතිවරණය)”

  1. janakic Says:

    It is hard to believe that our own Sinhala people are digging up their own graves. We are a race noted for the tall poppy syndrome where our top performers are generally cut down because of jealousy and vengeance. This is what we are experiencing in the current political disposition. If this syndrome continues unchecked it is very likely we would lose our country and its heritage.

  2. ranjit Says:

    Tissa I like your article. Anyone speaks good about Mahinda and appreciate his work is truly a son who loves his Motherland. There are millions like you in this blessed land. To me he is a savior and a strong leader. I saw him,watched him in action and heard his message clearly and loudly and I believe his every word because he is a true patriot who is not afraid to be called a Sinhala Buddhist like other traitors to this land Ranil,Wijedasa,Chaura Rejina,Awamanagala,Rajithaya and the rest in UNP who said in several occasions that this land of ours is not a Sinhala land only. Those traitors must be given a good answer this time by the true patriots to Motherland.

    Mahinda should not delay his comeback.He should announce his next vision to the country as soon as possible without going behind S.L.F.P. or the traitor Maru Sira. He should not worry about anything because millions who loves him are following him everywhere he goes. He is stronger than anybody at this moment.His enemies are afraid his comeback and trying their evil moves to stop him by hook or crook. Foreign Agencies are active again like in Presidential election therefore every citizen who loves their Motherland must be awake and be alert especially the Sinhalese. America has warned that LTTE has started to collect arms again and they are very much active in America and Europe. UNP is involved in every conspiracy which is happening today in our political drama. Choura Rejina is the main foreign backed conspirator in this land. Her behavior and actions must be watched very carefully because she is an evil witch who openly supports LTTE and Tamil Diaspora. Bring back Mahinda our savior to usher a new life to our democracy.

  3. Ratanapala Says:

    Mahinda should have no qualms about the SLFP. Even in 1956 it contested under the name of Maha Jana Eksath Peramuna (MEP) and later as UPFA. For the people the name nor the symbol whether the Hand symbol or the Betel Leaf symbol all worked equally well to bring the intended consequences.

    For the people of Sri Lanka and mainly the Sinhalese it is now increasingly clear that a vast majority of all Christians, Muslims and Tamils are Anti Sri Lanka and are dreaming of their own ethnic and religious enclaves while retaining their positions of residence and businesses in the rest of Sri Lanka. Sinhalese must realise the danger that they are in. This time is now or never. They must all unite to bring Mahinda Rajapakse back to power. This can only be done only if they unite as one to bring down the hated United Christian Party aka UNP, the double dealing pseudo socialist JVP and thereby minimise the political clout of the Jihadists and Separatist Tamils.

    As for Mahinda Rajapakse it is time to ditch the SLFP temporarily ( this was already done by Choura Ragina once and many others earlier and later) and field a set of reliable candidates – not least the likes of Apavitra and others of her ilk. It is clear as daylight that Maru Sira the gutless guttersnipe, is looking Mahinda’s blood. People of Sri Lanka must realise that Maru Sira is doing the bidding of the Christian West and that of India.

    It is now up to the patriotic Sinhalese to save Mother Lanka by uniting and voting at the next election to Mahinda and whatever symbol he chooses. MAY GOOD JUDGEMENT AND SANITY PREVAIL AMONG THE SINHALESE TO SEE THE TREACHERY OF MARU SIRA AND HIS AVAJATHAKAYOS.

  4. Ratanapala Says:

    TISSA IS VERY RIGHT. ALL THOSE WHO STAYED BACK HOME WITHOUT MUST COME THIS TIME TO EXERCISE THEIR PATRIOTIC DUTY. AS HE SAYS THERE ARE ONLY TWO KINDS OF PEOPLE IN SRI LANKA – THOSE WHO LOVE AND THOSE WHO DON’T. WE CALL UPON YOU TO JOIN AS ONE AS THOSE WHO LOVE MOTHER LANKA.

    MOTHERS, FATHERS, GRANDFATHERS, GRANDMOTHERS, ALL AND SUNDRY WHO ARE ELIGIBLE VOTERS SHOULD COME AND VOTE TO BRING MAHINDA RAJAPAKSE BACK INTO POWER. OTHERWISE THE COUNTRY WILL SOON BE DISMEMBERED. IT WILL NOT END THERE. THE EELAM AND THE VARIOUS ‘ISTANS’ THE JIHADIST HAVE IN MIND WILL EAT THE REST OF SRI LANKA. TO BEGIN WITH THERE WILL BE ‘BORDER’ DISPUTES AND THEN THE REST WILL BE HISTORY – UNENDING BLOOD BATHS.

    JUST LOOK AT THE EELAM MAPS OF 1980 AND THE PRESENT – THE DIFFERENCE IS THERE TO SEE. IT IS ENCROACHING ON THE REST OF SRI LANKA ON A PINCER MOVEMENT. JUST LOOK AT THE ILLEGAL SETTLEMENTS OF THE JIHADISTS. SINHALESE WILL BE LEFT WITH ONLY THE SEA TO JUMP IN.

    AMME, THATHTHE, SEEYE AACHCHIYE DON’T STAY BACK HOME. YOUR VOTE IS VALUABLE TO SAVE SRI LANKA FROM THE TRAITOR SIRISENA AND HIS UNITED CHRISTIAN PARTY CLIQUE. SIRISENA IS OUT TO DESTROY THE SLFP. THIS REQUEST IS FOR YOU TO FOLLOW MAHINDA RAJAPAKSE’S LEADERSHIP JUST FOR THE SAKE OF SRI LANKA. MAHINDA NOR US WILL LIVE VERY LONG, BUT SRI LANKA – SINHALE MUST LIVE ON AS IT DID FOR OVER TWO AND A HALF MILLENNIA.

    THIS MAY BE THE LAST CHANCE SRI LANKA HAS IN HER OVER 2500 YEAR HISTORY TO STAY AS ONE COUNTRY. THE NEW CHOLAS, THE NEW PORTUGUESE AND THE JIHADIST BARBARIANS ARE AT THE GATES OF CITADEL SRI LANKA TO DESTROY AND TAKE FOR THEMSELVES OUR MOTHERLAND.

    CHRISTIAN WEST IS OUT FOR A FOOTHOLD AND IT IS CLEAR THAT THEY ARE AIMING FOR TRINCOMALEE HARBOUR.

  5. Fran Diaz Says:

    What measures can be taken to prevent more CHEATING AT ELECTIONS by the you-know-who folk ?

  6. Christie Says:

    Namaste: බන කතා කියල වැඩක්නැහැ. අවුරුදු හයක් යනකන් ඉන්දියානු අදිරදයේ යටත් විජිතයක්.
    Hi mate in Sydney or one of its suburbs I am wondering what you know of how Indian Empire is carrying out false propaganda against the people of Ceylon in favor of Indian Colonial Parasites. As soon as the election was over Sinhala Indian sucking academics were invited by the Indian intelligence service and was given talks about the election and how bad was the last government. Please don’t try to divide the Sinhalese in to more and more factions.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress