බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය
Posted on June 26th, 2015

නලින් ද සිල්වා

බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය සම්බන්ධයෙන් දැනට විද්ය්රත් තැපෑලෙන් හුවමාරු වී ඇති අදහස් මෙසේ ලියා තබමි. අදාළ සියලු ප්රකාශ පහත පළවෙයි.

නලින් සිල්වා (2015 ජූනි 22)

මේ විවාදය ප්රාසිද්ධ විවාදයක් බවට පත්කළ යුතු යැයි සිතමි. මේ සම්බන්ධයෙන් මා මේ සංසදයේ වෙනත් විද්යුරත් තැපැල් දාමයකට ලියූ ලිපියක කොටසක් සඳහන් කරමි

මා මිත්රර දයා සඳහන් කරන ආකාරයට මේ වාදවලින් සතපහක වැඩක් නැත. එහෙත් අප වාදය අත්හැරියහොත් ධනපාල මහතා අප පරාජය වී පසුබැස ඇති බවට බෙරිහන් දෙනු ඇත. එයින් බටහිර දැනුම් ආධිපත්යනයට වාසියක් වෙයි.

එහෙත් අප තවත් ප්ර ධාන විවාදයකට සූදානම් . මේ කැනඩාවේ පාසල්වල ගිම්හාන නිවාඩු සමය යැයි විභ්වාස කරමි. අපි ධනපාල මහතාට ලංකාවට පැමිණ ප්රනසිද්ධ විවාදයකට සහභාගි වීමට ආරාධනය කරමු. එය බටහිර විද්යාාව, විද්යා ත්මක ක්රාමය, ෆෝටොනයේ ස්කන්ධය, ක්වොන්ටම් භෞතිකය, එහි අර්ථ විවරණ, බුදදහම, ආනුභාවික බුදුදහම, කෘෂිරසායනික වකුගඩු රෝගය, දැනුම හා ධනපාල මහතාට අවශ්යි වෙනත් මාතෘකා ගැන විය හැකි . මට එතරම් මුදලක් නැතත් මගේ අර්ථසාධක අරමුදලෙන් ධනපාල මහතාගේ ගුවන් ගමනේ (සාමාන්යක පංතියේ) බරපැන දැරීමට පොරොන්දු වෙමි. මහතාට අවශ්යන නම් ගුරුවරයා සමග පැමිණිය හැකි . (ධනපාල මහතා වෙනුවට ගුරුවරයා පැමිණෙන්නේ නම් වඩා හොඳ .) එහෙත් මට බරපැන දැරිය හැක්කේ එක් අයකු වෙනුවෙන් පමණක් බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු .”

බෝධි ධනපාල (2015 ජූනි 23)

විද්යාව කිර්යා කරන්නේ වාද වලින් නොවේ. විද්යාව කිර්යා කරන්නේ කාටත් පෙනෙන, කාටත් ප්ර්ත්යරක්ෂ කල හැකි හැකි පරීක්ෂන වලිනි. එය බමුනන් ගේ සහ සිවලා මහතාගේ ක්රාමය වියහැකිය. අපි ලංකාවට ඇවිත් සිල්වා මහතා මුන ගැසීමට කැමති වමු. ගුවන් බල පත්ර යේ සල්ලි අපි වකුගඩු රෝග සේවයට යොදවන ලෙස ඉල්ලා ධර්මවිජය පදනමට දාන කරන ලෙස ආචාර්ය සිල්වා මහතාගෙන් ඉල්ල සිටිමු. ඉන් පසු රිසිට් පත්රනයේ කොපියක් විද්යුවත් ලිපි මගින් දැක්විය හැක.

අපි ලංකාවට පැමිනි විට, චූලහත්තිසූත්රුයෙහි ඇති අංදමට, සිල්වා මහතා නාථ දෙවියන් කාටත් දැකිය හැකිවන ලෙස අඩු ගනනේ දර්ශක කටු අගයන් (pointer readings) ලෙස වත් ද්රහශ්යදමාන කිරීමට පොරොන්දු විය යුතුය. එවිට අපි පමනක් නොව, කුතුහලයෙන් පමනක් විමසන මලින්ද සෙනෙවිරත්න වැනි පුවත් පත් කරුවනුත් මුදල් ගෙවලා හෝ පැමිනෙනු ඇතැයි අපි විශ්වාස කරමු. පරලෝ පත් වීලර් සහ බ්රෝය් මහතා සමහර විට නාථ දේය්යන් සමග පැමිනීමට ඉඩ තිබේ. එවිට බ්රෝය් මහතාගෙන් ඔහුගේ නම උච්චාරනය කරන ආකාරයද, ඔහු ගේ ලිපි සොල්වේ ස්ම්මන්ත්ර නයට අවුරුදු තුනක් කලින් පල වූ වග , ආචාර්ය සිල්වා සහ වස් කවි කාර්යයන්ට දැනගත හැකිය.

නලින් සිල්වා (2015 ජූනි 24)

ධනපාල මහතා බොහෝ අවස්ථාවල සිවලා මහතා යැයි සඳහන් කරන්නේ වැරදීමකින් විය නො හැකි . මා කියන දේ පරාජය කිරීමට නොහැකිව මට අපහාස කළ පළමු තැනැත්තා ධනපාල මහතා නො වේ. මෙයට පෙර දෙමළ ජාතිවාදීන් අනේක වරක් මට අපහාස කර ඇත. මම කිසිවකින් කම්පා නො වෙමි. දෙමළ ජාතිවාදය මෙන් බටහිර දැනුම බටහිරයෝ අපට විරුද්ධව යොදා ගනිති. මගේ සටන විවිධ ප්ර භේදවල යටත්විජිතවාදයට එරෙහිව

මේ විවාදය සතපහක් වටින විවාදයක් නොවන්නේ එයින් ලංකාවට කිසිම බලපෑමක් නොවන බව . එහෙත් ලංකාවේ දී කෙරෙන ප්රොසිද්ධ විවාදයක් බවට පත්වූ විට මට බටහිර විද්යාමව පට්ටපල් බොරු බව තවත් විශාල පිරිසකට තේරුම් කර දීමට හැකි වනු ඇත. හැරත් කැනඩාවේ සිට කීර්තිමත් විද්යා්ඥයකු ලංකාවට පැමණ වාද කිරීම බොහෝ දෙනකුට ආකර්ෂණයක් වනු ඇත. එබැවින් සඳහා ඩොලර් 1500ක් හෝ ආසන්න මුදලක් හෝ වියදම් කිරීමට මම පසුබට නො වෙමි. එය පරස්පරයක් නො වේ. අප සංසන්දනය කරන්නේ සංදර්භ දෙකකි

පෘථග්ජනයන්ගේ දැනුම මුසා බව දේශනා කෙළේ බුදුන් වහන්සේ . මට ගැන කීමට ඇත්තේ එපමණ . ස්වයං පරස්පරයක් නො වේ

විද්යානවේ වාද විවාද කෙරී ඇත. අයින්ස්ටයින් බෝර් විවාදය සඳහා උදාහරණයක් පමණකි. විද්යාපව ඊනියා පර්යේෂණ මත පමණක් රඳා පවතින්නක් නො වේ. අර්ථකථන ආදිය පිළිබඳ විවාදවල අවශ්ය තාව කුමක්

ධනපාල මහතා ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර ඇත. ගැන ස්තුතිවන්ත වෙමි. මහතා පැමිණෙන දිනය අපට ඉන් සති දෙකකට පෙර දන්වන්නේ නම් මහතාට අවශ්යි පරිදි ධර්මවිජය පදනමට මුදල් බැර කළ හැකි . එහෙත් මහතා පළමුව ධර්මවිජය පදනමට ලියා පිළිබඳ ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන බව මට දැනුම් දිය යුතු

මා නාථ දෙවියන් පෙන්වන්නේ ධනපාල මහතා හෝ වෙනත් කවරකු හෝ වියුක්ත ගුරුත්වාකර්ෂණ බලය (ක්ෂෙෙත්රය) මට පෙන්වන්නේ නම් පමණක් බව මා කියා ඇත. මම පොරොන්දු කඩ නො කරමි

…………

ධනපාල මහතා ලංකාවේ දී හමුවිය හැකි බැවින් මේ විවාදය තවදුරටත් විද්ර්නපාත් තැපෑලෙන් කරගෙන යෑමේ අවශ්ය තාවක් නැත.

නලින් සිල්වා (2015 ජූනි 25)

ධනපාල මහතා ගැන වැඩිදුරටත් කතා කිරීම අවශ්යේ නැත. ඔහු නුදුරු කාලයක ලංකාවට පැමිණ මේ ප්රාශ්න ගැන මා සමග වාදයකට එළඹීමට කැමතේත පළ කර ඇත. සම්බන්ධයෙන් ඔහුට ස්තුති කරන අතර අමරතුංග මහතාට ධනපාල මහතා අනුව යමින් මා සමග විවාදයකට එළඹෙන මෙන් ආරාධනය කරමි.

නලින් සිල්වා (2015 ජූනි 26)

අපට මේ සියල්ල ලංකාවේ දී සාකච්ඡා කළ හැකි . ඔබේ බුද්ධිමය වංචනිකබව හෝ සුවිශේෂත්වය හෝ ලංකාවේ දී ප්ර දර්ශනය කළ හැකි . කරුණාකර ඔබ ලංකාවට පැමිණෙන දිනය පමණක් දන්වන්න. මේ කරුණු පිළිබඳ ඔබ සමග මින් ඉදිරියට සාකච්්ඡා කෙරෙනුයේ ලංකවේ දී පමණක් බව මා දන්වා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress