මෛත්‍රීපාල දෙහිඕවිට දී කුණු කතාවක් කියා ගැලරිය පිනවා තිබේ
Posted on June 30th, 2015

හෙලිදරව්ව – කඩවර බලකාය

‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ.‘ යි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙහිඕවිට දී කුණු කතාවක් කියා ගැලරිය පිනවා තිබේ.

නමුත් දින 160ක කාලයක් රට කුලීයට දෙමින් මේ වන විට රටේ මැණික් සහ සම්පත් කොල්ල කෑ එවුන් ගැන මෛත්‍රීට වගේ වගක් නැත අනිත් අතට පොලොන්නරුව සහ අනුරාධපුරයෙහි නිධන් සහ වැනි ගොඩ දැමු අයියලා,මල්ලිලා තමන්ට සිටින බව අමතක වෙලාය.(එකෙක් නම් පොරෝ පහර කා  මියගොස් අවසානය)

පසුගියදා රාජ්‍ය බලය යොදවා ගනිමින් ත්‍රිකුණාමලය පාලෙයිතොපුර් ප්‍රදේශයේ ජනතාව භිය ගන්වමින්  ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ නාම පුවරුවද සහිතව අදාල අමාත්‍යංශ භාර ජෝන් අමරතුංග ඇමතිවරයාගේ බෑණා රත්තරං කිලෝ 6000ක් සොයමින් නිධන් හැරිම මාට්ටු වුවද මේ වනවිට එම නිධන් හැරිමට සම්බන්ධ කණ්ඩායම් මේ වනවිට ඇප ලබා නිදහස ලබාගෙන අවසන්.

kadavaraBala

දෙහිඕවිට ගිහින් කුණු කතාවක් කියපු නිසාම මෛත්‍රීට දැන් අප් කතාවක් කියා දෙන්නේමු…පුලුවන්නම් තමන්ගේ බල්ලට ගිය ජෝන් පොලිසිය යොදවා අල්ලා ගන්න කියා අප අභියෝගයක් කිරිමට සුදානම්.පසුගිය දින 160ක ලයක් ගොන් ජොන් පොලිසිය අතට ගෙන කල නීතිවිරෝධී වැඩ ගැන අගෝස්තු 17 වැනිදායින් පසුව බලා ගැනිමට පුලුවන. නමුත් හෙට අනිද්දාට වෙන්න යන දෙයක් වලක්වා ගැනිම ජෝන්ගේ බල්ලට ගිය පොලිසියට බැරි බැවින් හැකිනම් මෛත්‍රී බලය යොදවා වලක්වා ගන්නා ලෙසයි.

දෙහිඕවිට ප්‍රදේශයේ මැණික් ඉල්ලමක් තිබේ.එය තිබෙන්නේ දෙහිඕවිට හරහා ගලායන ගංග මැද්දේය.පසුගිය කාලයේ ජනතාවට අහම්බයෙන් ලැබුනු මැණික් කිහිපයක් නිසා ගඟ හාරමින් මැණික් සොයන්නට ජාවාරම් කාරයන් කටයුතු කල අතර පසුව එවකට රජය එම ප්‍රදේශය තහනම් කලාපයක් කර පොලිස් ආරක්ෂාවද යොදා තිබේ.

දැන් මේ වෙන කතාවකි…..ලංකාවේ උත්තරීතර යැයි කියන මහජන සභාව පාර්ලිමේන්තුව බව මිට දින 160කට පෙරනම් ජනතාව පිළිගෙන තිබුනි.ඔය පාර්ලිමේන්තුවේ ගංගාවල් මෙන් එහෙන් මෙහෙන් ඇදි යන එජාපයේ ලලනාවන් සිටින බව රටේ වගකිවයුතු බොහෝ දෙනේකු දන්නා කරුනකි.ඔය ලලනාවන්ගේ ප්‍රධාන කාර්‍යය වි ඇත්තේ එජපයේ එක එක මන්ත්‍රිවරුන්ගේ ඔපාදුප ටික එකතු කර අනිකාට කිමයි.ඒ විතරක් නොවේ ඔය යමක් කමක් කර ගන්න බැරි (හැගිම් දැනිම් නැති) ඇමතිවරුන්ට පොඩ්ඩක් ආතල් එකක් දි විවිධ ජාවාරම් කිරිමට මෙම ලලනාවන් සමත්‍ ය.

දැන් ඔය කියන විදියේ ලලනාවක් සමග සම්බන්ධ වුනු පොලිස් ජොන් සහ මහා බැංකුවේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ රවී කරුණානායක සහ තවත් කොල්ල කල්ලියක් එකතු වී එම මැණික් ඉල්ලමට වැඩක් දෙන්න ප්ලෑන් එකක් ගසා තිබේ.මේ වනවිට ජොන්ගේ නියෝගය මත අදාළ ඉල්ලම ගොඩ ගන්නා දිනයේ ප්‍රදේශයේ පොලිසිය තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ගැනිමට සුදානමින් සිටින අතර ඉල්ලම ආසන්නයේ තිබේන මුර කපොල්ලේ සිටින සියලුම පොලිස් නිලධාරින් එදිනට නිවාඩු ලබාදි කොළඹ සිට යන විශේෂ කණ්ඩායමකට ආරක්ෂාව භාර දිමට නියමිතයි.

පැය 24ක මෙහෙයුමකින් පසුව ගොඩගන්නා ඉල්ලම් වහාම කොළඹට ගෙනවිත් එවා ගරා මැණික් විකිණීමෙන් ලැබෙන මුදල් බෙදාහදා ගැනිමෙන් පසුව ජාවාරම අවසන් විමට නියමිතයි.

ජෝන්ගේ හොරා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරිමට දැන් හැකියාවක් නැත.රාජපක්ෂලාට හින්ට් පාස් කරමින් ගොන් ජොක් පෙන්වමින් හැසිරෙන්නේ නැතුව වහාම නීතිය ක්‍රියාත්මක කර මෙම කුමන්ත්‍රණ කාරියන් සහ කාරයන් අල්ලා ගැනිමට තරම් මෛත්‍රීට කොන්දක් තිබේද යන්න අප බලා සිටිමු.

2 Responses to “මෛත්‍රීපාල දෙහිඕවිට දී කුණු කතාවක් කියා ගැලරිය පිනවා තිබේ”

  1. ranjit Says:

    Ali Baba and the 40 thieves in the UNP should be investigated and punished. Within this five months they have stolen more than any Govt in the past. Opposition must expose their nudity at once. Opposition must explain to the people in this country about UNPer’s million Dollar deals and their connection to LTTE. People should not waste their vote by giving to this Gay Christian party. UNP must be defeated at all cost if not our Motherland will be in peril. Hang the thieves to bring real Yahapalanayak.

  2. Christie Says:

    අද දෙහිඔවිටත් වැඩිබලය තියෙන්නෙ ඉන්දියානු පරපෝසිතයන්ට, සින්හල කොල්ලොහිටියත් උන් සමහරෙක් පෙරටුගාමි මුදලියගේ හිඟන පඩියෙන් ඉන්න අය. මේ අය දාල පැය ගානෙන් වැඩක් දෙන්න මුන්ට පුලුවන් අද.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress