ශ්‍රී වික්‍රම හා සිංහල බෞද්ධ රට    5කොටස
Posted on July 3rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

  4 කොටස හදිසියේ නැවතීමට සිදුවිය එසේ වුයේ ගුගල් මෙවලම ක්රියාවිරහිත වෙන්නට ගිය නිසාය

3 ”’ මේවා මැඩ  පවත්වා ආණ්ඩුව කරවීමට  මාකල කීදේ ……..””’ ඇහැලේපොල රජු යහමග යැවීමටත්  රටේ ආරක්ෂාවටත් ක්රියා කල හැටි මෙයින් අනෙක් යට මතක් කරදෙය්
4  ”’
මේසියල්ල අපේ රජපරපුර නෂ්ට වී මෙන් සිදුවූ  විපත්ය ””.  සිංහල රාජ වංශය  නැතිවීම නිසා වදුගයින් ගෙන්වීමට සිදුවිය ඉන් නොසිතු දෙයක් සිදුවිණි ක්ෂ්ස්ත්රිය වන්ශිකයින්ම   රජකමට අවශ්ෂ් යන ආකල්පය  නිසය් සමහරු වදුගයින්  ගෙනාවේ . කළයුතුව තිබුනේ එවකට සිටින ප්රභූන් ගෙන් කෙනෙක් තෝරා ගනීමය් මෙවැනි වැරදි  කවදත් සිදුවියහැක  මේ අනුව පිළිමතලාවේ හෝ ඇහැලේපොල අලුත් රාජ වංශයක් ඇරඹීමට හිතුවේ නම්  එහි වරදක් තිබේද  . ප්රභූන් කටයුතුකලේ රටේ ආරක්ෂාව සලසාගෙන නැවත සිංහල රාජාවලිය ආරම්භ කිරීමටය .   දෙමල ත්රස්තයන් පරදවා රට බේරා ගැනීමට එජාපයේ   බලලෝභීන් වද . රජයට ගැනීමට මහින්දට  සිදුවිය  එසේ   ”’ප් රාජිත ”  වැ න්නෝ පසුව මහින්දට වල කැ පුහ  එහෙත් උන් මුලදීම පන්නාදමුවා නම්  මහින්දරජය කඩාගෙන උන් යන්නේ මීට පෙරය එවිට ත්රස්තයන් පරාද කිරීමට නොහැකිය     දේශපාලනයේ හැටි එහෙමය
ඇහෙලේපොල හිතුවේ ”’ මේ විපතින්  ඉදිරියටවත්  සිංහලයා ආරක්ෂාවන අයුරු ”””’ වැඩ කිරීමටය .
5   
දැන් ඉන්ගලන්ත වාසීන්  ආණ්ඩු කරන ප්රදේශ වල  ;”” මෙගති  මදක් අඩුබව;’ වැටහී තිබේ ””./.. අපේ රාජ පරම පරාවලට සම නොවෙතත් …..    වඩුග රජවරුන්ට වඩා  ඉංග්රීසි එන සාධාරණ බව   ………./මෙවිපත් නොයෙක් වර සිදුවී තිබේ   / මතුවටත් එසේ නොවන ලෙස මම වැඩ කරවමි // රට පවරාදීමෙන් විසිපස් වසරක් ඇතුලත්  අපලවාම ආන්  ඩු කරවන  සම්මත ආණ්ඩුවක්උඩරට ඇතිකරදී  ….   ගොවනි දෝරු තැන දේවස්තානයී දිවුළේය .’/          ඇහැලේපොල රට රැකීම සඳහා  කල හැකි හැම දෙයක්ම කර ඇති බව මෙයින් පෙනී යය
මේ හැර සුදුසු විදිහක්  දක්නට නැති බැවින් මෙයම කරනවා හැර ………. යනුවෙන් ඇහැලේපොල අනෙක් යට කියන විට අනෙක් යද එය පිළිගත්තේ  වෙන කිසි විදිහක් නැති නිසාය  තිබුනේ මරාගෙන මැරෙන එක පමණය  එය කරන්නට ගිය දෙහිගම නිලමේ   සිදුවූ දේ   ඉහත විස්තර කර ඇත .
7
රජු අල්ලා ගැනීමට එක නලිගොඩ දොර කඩන විට අවශ්ෂ් වුයේ නම් ඉදිරියට පැ තම ඥාතීන්ගේ  ලේවල පලිය ගැනීම සඳහා රජු එක කඩු  පහරින් මරාදැමීමට ඇහැලේපොලට හැකිකමක් තිබුනේය ඉංග්රීසින් හිතන්නටත් පෙර එය කලේ නම් ඉංග්රීසින් මොනවා කරන්නදඑයට අයිතියක් හා යුක්තියක්ද ඔහුට තිබුනේය .                      ——-   වෙනත් රටක නම් වදුගයා වැනි දුෂ්ටයින්ට අත්වෙන ඉරණම මෙය කි යවන ඔබම හිතා ගන්න ———-
උඩරට ගිවිසුම සැකසීමේදී අහලේපොලගේ රාජතාන්ත්රික  ඥානය  හෙලිවෙය් …..මෙහි 3 වගන්තියෙන් රජු පමණක් නොව සියලු වදුගයන්  සිංහල රටට ද්රෝහිවුවන් ලෙස   පිටමන් කලයුතු බවත්  4 වගන්තියෙන්  සිංහලේ සි රිත් අනුව රට පාලනය කලයුතුබවත්  5 වගන්තියෙන්  බුදුසසුන ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත් දක්වා ඇත ………. ඇහැලේපොල එසේකළේය”  එහෙත් 1948  දී රට බාරගත්  කෙරුමෝ  සිංහලයන්ට ”’කෙලියේය ””ඉංග්රීසින් විසින් ගෙනා දෙමල කුලී කාරයෝ ඉංග්රීසින් සමගම යැවීමට  1948දී ක්රියාකළේ නැත වෙනත් රටවල් එසේ කර ඇත .1815 දී බුදුසසුන රැකීම රජයේ වග කීමක් ලෙස ඉංග්රීසින්  ලවා පිළිගන්වා ඇතත් ජයගත් d   s  කීවේ ”’ හාමුදුරුවනේ ආන්ඩු වසරනන් ගච්චාමි කියන්න එපා ”’ යනුවෙන්යඑහෙත් එංගලන්තයේ  හැමදේම කරන්නේ දෙවියන් වහන්සේ  පුදසුනේ තබා ගෙනය .    … පේනවද ජාතියේ පප්පලාගේ තරම ……. වසර 2500ක් තිස්සෙම සිංහලේ රජවරු කටයුතුකලේ  ”’ බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය  ”සඳහාය අහලේපොලත් එහෙමය එහෙත්    අහෝ  අවාසනාවක මහත   ජා   නායක පප්පා  තෙරුවන් සරණ යාමට අකමැතිවජෙනින්ග්ස්   සරණ ගියේය ””” ( ජෙනින්ග්ස් කවුදය්  දැන්දේශපාලනයක්වත් ඉතිහාසයක් වත් නොදන්නා
බයිලා කාරයෝ අසනු ඇත .) 1972 වනතුරුත් සින්හලරටේ රැජින  එංගලන්ත රැජින ලෙස තබාගැනීමට උන්ට අවශ් විය .
9-
ගිවිසුමේ 2 වගන්තියෙන්  සිංහලේ ආණ්ඩු කිරීමට දෙමල වර්ගයාට ඇති අයිතිය  නැතිකර ඇත . 3 වගන්තිය අනුව වදුගයන් නැවත  රජයේ අවසරයක් නැතිව  රටට ඇතුල් වීම තහනම්  කර ඇතමෙසේ රටේ මතු ආරක්ෂාවට වින කල හැකි  සියලු මුල් උදුරා දැමීමට  ඇහැලේපොල හා අනෙක් ප්රබුන් ක්රියා කර ඇත .
එජා පයේඅ  කිසිදා කල්ලතෝනීන් පිටමන් කරන්නට උනන්දු වුයේ නැත රනිල් ත්රස්තයන් සමග හොර ගිවිසුම් ගැසුවේය 1948 දී කල්ලතොනින් සියලු දෙනාම පිටමන් කලානම් උඩරට සිංහලයන්ගේය අද දෙමලුන්ගේයප්රබාකරන්  මරාදැමූ    මහින්ද හෝ  13 අහෝසි කර නැවතත් රට බෙදීමට ඇති අවස්තාව නැතිකලේ නැත එහෙත් ඇහැලේපොල  රට පාවා දුන්නෙක් යය සමහරු කියති ඉංග්රීසින්ගෙන් සිංහල ඉතිහාසය උගත්
යට ඉංග්රීසි ගැතිකම ඉවත් කරගත නොහැක  බටහිර විද්යාව උගත්විට බුදුදහමත් එපාවෙන හෝ දෙකම  එකවගේ යය කියන්නට  තරම්  දීන වෙන  ”උගත්තුසිටීම අදහා ගත හැක්කේ ඔවුන්බ    වඩා ගන්නේ  එමගින් නිසාය . එහෙත් ඉතිහාසය  වත් අපේ ඇසින් බැලිය නොහැකිද .

                           ඉතිරිය   පසුව .
.         

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress