ශ්‍රී වික්‍රම හා සිංහල බෞද්ධ රට
Posted on July 3rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න 4 වෙනි කොටස

රජුට විරුද්ධ ඇහැලේපොල හා අනෙකුත් අයගේ භූමිකාව ——-
              උඩරටින් පලාගොස් ඉංග්‍රීසි න සමග විසු ඇහැලේපොලට පසක් වූ කරුණක් නම්  වඩුග රජුගේ සැ හසි ක්‍රියා හා සසඳන විට ඉංග්‍රීසි පලාත්වල  පාලනක්‍රමය වඩා සාමකාමී වූ බවය  ඉංග්‍රීසින් වැඩි කලබල නොකර තම පාලනය ස්ථාවර කර ගැනීමට කටයුතු කල නිසාදෝ එළිපිට වදුගයා මෙන් දාමරික සාහසික  ක්‍රියා කලේ නැතුවා වියහැකකෙසේ හෝ ඇහැලේපොලට වෙනසක් පෙනුනේ  එවන විට උඩරට පුරා අත්විඳි බිහිසුණු අවස්තාවන් හා සැසදීමේදී වියහැක .
    1   එනිසා වදුගයා එලවාදමීම්ම  ”” ”””’වෙනත් පිළිසරණක් නැති නිසා”””””  ඔහු  බ්‍රවුන්රිග් සමග  පුළුල් ලෙස  සාකච්චා කළේය . උඩරට අල්ලා වසර 25 කින් පසු  නැවත  සිංහලයන්ට උඩරට  පවරා දිය යුතු බව  ඇහැලේ පොළ පැවසූ විට  බවුන්රිග් එයට එකග විය . එපමණ කින් එය විශ්වාස නොකළ ඇහැලේපොල  බ්‍රවුන්රිග් දේවස්ථානයකට ගෙන ගොස්  එසේ කරන බවට  දිවිරෙව්වේය . ඇහැලේ පොළ නිලමේගේ අද්යාසය  මොනවට පැහැදිලිවෙන පහත සඳහන්  ලිපිය බලන්න  මේ ලිපිය   මතුරට ප්‍රධානීන් වෙත යවන ලද්දකි
                                         ””’ කොහොමත් වඩුග පරම්පරාව නිසා  සිංහල සේනාව හැම විදිහෙන්ම විනාශ වේ . ඉබාගාතේ ආ වදුගයෝ  කරන නපුරුකම්  අසන විට  ඉවසා ගත හැකිනොවේ . රජ්ජුරුවන්ගේ යහපත්  ක්‍රියාද මොවුන් නිසා නෂ්ට වී ගියැ . අපේ දියුණුව ඔවුන් නොඉවසත්  අපේ සම්පත් සියල්ල     බලාත් ලෙස ( බලහත් කාරයෙන්) ගනිතත්  රජ අණ  මොවුන් හැර බැවින් (((රාජ නීතිය වදුගයන්ට බල නොපාන නිසා )))) දිනෙන් දින බලවත්  අනදර  වැඩේ .((( අනදර === අනාදර /දුක් කම් කටොලු  කරදර ))) මේවා මැඩපවත්වා ආණ්ඩු කරවීමට  මා කල කීදේ  කාටත් මතක ඇති ………. මේ සයල්ල  අපේ ජාතියේ  රජ පරපුර  නෂ්ට වීමෙන් (((කැ ඩී බිදී නැතිවීයාමෙන් ))))) සිදුවූ විපත් ය . මෙම විපතින්  ඉදිරියටවත්  සිංහලයා  ආරක්ෂාවන අයුරින්  අයුරු  පරීක්ෂාවෙන්  වැඩ කිරීම  අප කාටත්  බාර වැඩකි .
                                      දැන් ඉන්ගලන්ත වාසීන්  ආණ්ඩු කරන  ප්‍රදේශ වල  මේ ගති මදක් අඩු බව  වැ ට හී තිබේ. අපේ රාජ පරම් 
 පරාවලට සම නොවෙතත්  වඩුග රජවරුන්ට වඩා  ඉංග්‍රීසි අණ  සාධාරණ  බව දැ න ගතිමි      . කෙලෙසත්          අපි  පරදෙශීන්ට    යටත් වී මු .(((වදුගයා පරදෙශිකයෙකි ))) එබවින්  ඉංග්‍රීසි ජනයාට රට බාරදී  අපේ ආරක්ෂාවට  කටයුතු  සලසා ගැනීමට  කාලය පැමිණ තිබේ  මෙවැනි විපත් මින් ඉදිරි ((((මීටපෙරකාලයේත්))))) නොයෙක් වර සිදුවී තිබේ . මතුවට එසේ නොවන ලෙස මම වැඩකරව මි .. රට පවරා දීමෙන්  විසි පස් වසක් ඇතුලත  අප ලවාම  ආණ්ඩු කරවන   සම්මත ආණ්ඩුවක්  උඩරට  ඇතිකරදී  ඔවුන් පහත රට ආණ්ඩු කරන බවට   ගොවැ නි දෝරු තැන ((((ගවනර්  — ආණ්ඩුකාරයා ))))))) මාසමග දේවස්ථානයේ  දිවුළේය ((( දිවිරුවේය )))))))
                                           මෙ හැ ර සුදුසු විදිහක්  දක්නට නැති බැවින්  මෙයම කරනවාහැර  ජාතිද්‍රෝහීන්  බස්  නොපිලිගතයුතුය . මීට මා හිතෙසි (((((හිතවත්/යහළු )))) පුවක් ගොල්ලේද  , සපු හීන්නේද ,, මීගස් වත්තේද , යටිවැ ල්ලේද , වජ්ජලද ,, දරන්ඩෙ කුබුරද ,, පුස්සල මන්කදද , අරාවේද   සොඳින්  සිතට ගන්ඩ  ඕනෑය ….”””””  ——-‘ (   විස්තර  සඳහා  මධ්‍යම ලංකා පුරාවෘත )
                              
          වරහන් ඇතුලේ  ඇති වචන යෙදුවේ  මාවිසිනි ඒ  ලොරෙන්සෝ වැනි  අයගේ පහසුව පිනිසය්
           
                ඉහතකී ලිපිය  දැන් විමසමු .. ”ඉබාගාතේ ආ වඩු ගයෝ කරන නපුරු කම් ””’  සත් කෝරලේ වැසියෝ රජ අනටද පිටුපා නුවර වැව .  හැදීමේ රාජකාරිය ප්‍රතික්ෂේපකළහ .   රජු එපාවුයේ  ප්‍රභූන්ට පමණක් නොවේ. වැව වටේ උලතබා මරා දැමු සිය ගණන ප්‍රභුන් ම නොවේ එදා””   ඉබාගාතේ ”’ ආඋන් කල  නොසන්ඩාල වැඩ    ගැන  නොදන්නාඅ  ය ඉංග්‍රීසින් විසින් ගෙන ආ දෙමල හා ඉන්දීය කල්ලතොනීන්ගේ ක්‍රියා ගැන  ටිකක් හෝ සොයා බැලිය යුතුය .. තොන්ඩමන්ගේ පියා කරුපය්යා සුළු කල කිනම  ”වැ වෙන්ඩ න් ” වතු යායම මිලට ගත්තේය .සෙනරත් රජු විසින් අනුකම්පාකර පදිංචි කල මරක්කලයෝ  මේවන විට  මුළු වෙළඳ බලයම අල්ලා ගෙන්  බුදු පහස ලත් කුරගලත් අල්ලාගෙන දීඝ වාපියත් බුල් ඩෝසර් කර  දැන් විල්පත්තුවද  තමන්ගේම ”’පත්තුවක් ”’කරගෙන ඇත .වෙනම කලාපයක්ද ඉල්ලති 
                2 ”’   රජ්ජුරුවන්ගේ යහපත් ක්‍රියා   ද   මොවුන් නිසා නෂ්ට වී ගිය ”” ———–ඇහැලේපොල රජු සමග වය්ර  බැඳි  අයෙක් නොවේඑළවන්නට ක්‍රියා කලේ   රජු නොමග  ගිය   නිසාය  ඉන් රට වැනසෙන නිසාය  ”’අපේ දියුණුව ඔවුන් නොඉවසත් ;;;”’ ”’අපේ .   සම්පත්   බලාත්   ලෙස   ග නිතත් ””  වැනි වචන සිංහල දුක   නොපෙන්වන්නේද ……      . .  . 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress