‘කොටි ගැහුව මදි තොපිට’
Posted on July 7th, 2015

Nimal R

ශ්‍රී ලාන්කිකයිනි ,

සිටියත් අපි පිටරට
මෙතෙක් කල් අප යුතුකම් ඉටු කළෙමු අප රටට
ත්‍රස්තවාදය , බෙදුම්වාදය ඇති කළ කොටි ඩයස්පෝරාවට
විරුද්ධව මෙහි සිට දුන්නෙමු හැකිතරමක් බැට
එපමණකුදු නොනැවතී රටවෙනුවෙන් දිවිදුන් ,ආබාධිත වූ සෙබළුනට
එකතුකර ඩොලර් ලක්ෂ ගණනක් යැවුවෙමු මෙහි සිට
එසේ වුවත් පසුගිය ජනවාරි අට
සිදුවූ පෙරලුම කණපිට
අදහාගත නොහැකි විය අප හට
බෙදුම්වාදය  නැවත හිස ඔසවන , මහා බැංකු හොරකම් එළිපිට කෙරෙන තැනකට
සියළු සංවර්ධණය නැවතුණු තිතකට
හය මසක් තුල රැගෙනවිත් අප රට
විනාශය වැලකුමට
නැවතත් යුග පුරුෂයා මහින්ද මිස වෙන කෙනෙක් රජ කලොත් අගෝස්තු දහ අට
කොටි ත්‍රස්තවාදය , බෙදුම්වාදය නැවත හිස ඔසවා අරාජික වනු ඇත අප රට
ඔබ එසේ කරගතහොත් කරුමෙට
අපි කියමු ඔබලාට
කොටි ගැහුව මදි තොපිට

One Response to “‘කොටි ගැහුව මදි තොපිට’”

  1. ranjit Says:

    Nimal there are millions in my country who think same way like you do. We were unable to digest what happened on Jan 8th after all what happened during last 10 years or so. What a bunch of ungrateful people we have in this country. They forgot all the bombs,deaths and destruction so soon. They forgot Aranatalawa,Anuradhapura,Kandy massacres and believed bogus promises and lies of the traitors Sira/Ranil/choura clan. Even the war heroes believed those who laughed at them during the war. Our people thought only of their stomach and the big pay packet these bogus politicians promised not the country they live. I hope they will think of their country first than their big stomachs and vote to a person who has guts,wisdom and Charisma to Govern fearlessly to give the people their daily needs to live in peace and harmony.

    If this UNP govt continues then forget about North and East of the country because Tamils and Muslims have already made plans to have their own dream lands with the help of Foreign Mafia Govts and NGO’s. Sira has been pressurized to do what they say because of Ranil and Choura two agents of the west. Nimal I hope our Sinhala stupids will not repeat the same and give power to these UNP power hungry wolves. If that happens I don’t think it’s wise to stay back in Sri Lanka anymore because we will not see any bright light ahead instead we can see red blood again all over my beloved Motherland.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress