දේශප්‍රේමී අභීත ප්‍රාඥ යෙකුට කරන ආයාචනයක්
Posted on July 12th, 2015

 ධර්මසිරි  සෙනෙවිරත්න

 මහාචාර්ය නලින්ද සිල්වා  ප්රාඥයා නෙනි  මා මේ අමතන්නේ ඔබටය් . මහින්ද මයිත්රේ සමග එකතුවී සටනට  ඒම  මහින්ද සියතින් වලකපා ගනීමකය්  සිතීම  සහ  එය ජාතික වාදීන් සහමුලින් විනාශ කිරීමට  පසුව හේතුවිය හැකියය්  ඔබ  වෙත ඇති සැකයත්  මයිත්රී   දේශද්රෝහී රනිල් අගමැති කර  කල  ද්රෝහිකම්වැනි දේ    මතු මත්තෙත් කල හැකියය් ඔබතුල මතු වී ඇති සැකය සාධාරණය . කෙසේ වුවත්  එවැනි දෙයක් වෙන විට ඔබ වැනි වාදීභ සිංහයන් මහින්ද අසල සිටිය යුතුය . විමල් වීරවංශ ලා ගේ  කතා  බොහෝ විට ගැලරියටත් සමගය  ඒවාත් නරකම නොවේ එකපැත්තකින් ඔහු සිටිය යුතුය . සතපහක වත් වංචාවක් නැතිව කෑල්ලෙන් කෑල්ල ගියත්  කියන දේ අභීතව කියන බුදුදහම සිංහල සංස්කෘතිය  හා රටේ ඉතිහාසය ගැනත්  මැනවින් හදාරා ඇති ඔබ   , නවීන බටහිර  විද්යාකා මලෝකයේ වල්මත්වී හසරක් නොදැන  සසර කතරේ අතරමන් වී සිටින අසරනයින්ටද සරනවියහැකි  තරම් නවීන බටහිර විද්යා අංශයෙන්ද  ති දක්ෂයෙකි  මේ නිසා  ඔබ මේ ආවස්තාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය  දිනේෂ් වනියවුන්ටද  ඔබ ගේ සහ අවශ්ශ්යය  මහින්ද කියන්නේ විශ්වාසකරන්නේ  මයිත්ට්රී ගිරයට අහුවු පුවක් ගෙඩියක් මෙන් නිසා ඔහුවත් බේරා ගෙන ඉදිරියට යායුත්ය් කියා . තනිව සටනාට ආවොත් පරදී ජීවිතයත් නැතිවෙයය් ඔහු බියවී ඇතුවා විය හැක එක්සත් ජාතීන්ගේ සංගමය එහි නොයෙක්  අංශ යොදා මේ දිනවල  රට බෙදීමට ත් දෙමලු නැවත පදිංචි කර උන්  නැවත සංවර්ධනය කර  සිංහලයන්ට ඉහලින් ඔසවා තබා  අතීතයේදීඉංග්රීසි න්   කලාක් මෙන්  කටයුතු කිරීමට  අන් කරන කටයුතු  හි බිහිසුණු වුවත් මහින්දගේ වේදිකාවල  ඒවා මිනිසුන්ටා කාවද්දන්නේ නැත   වේදිකාවල බොහෝවිට ඇත්තේ  බොරු පුරසාරම් හා නොන්ඩි අභියෝගයන්ය  සියලු සිංහල බෞද්ධයන්ට මේවා තේරුම් කර දිය හැක්කේ  ඔබවැනි අයෙකුටය .මේ සියලු බටහිර හා ඉන්දීය කුමන්ත්රණ  සිංහල ථෙරවාදී බුදු දහමටහා සංස්කෘතියට විරුද්ධව යය්  දන්නා ඔබ පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකු  වශයෙන් මේ මතය රටපුරා  සිංහලයන්  අතරට   ගෙනයාමට අවස්ථාවා ලැ බේ. පමණක් නොව  ජනාධි පති මයිත්ත්රීටද  යම් අවාස්තාවක මේවා තේ රුම් කරදිය හැක  මහින්ද දිනු පසු මායිහ්ත්රී  අහසින් බිමට බස පොළොවේ පය ගැසූ පසු  මේවාටද ඇහුම්  කන් දෙනු ඇත . එපමණක් නොව තවමත් හරියට සිංහල බෞද්ධ සංස්කෘතියේ   නොපිහිටා  ඉන්දියානු මිසදිටු දෙවියන් හා ඔවුන්ගේසන්ස්කෘතිය  ලැදියාවක්   දක්වන මහින්දටද ඔබවැනි අයගේ කල්යාන මිත් ඇසුර අවශ්ශ්යය .
කුමරතුන්ග ගේ නම  ජාතික ලැයිස්තුවට වැටුනේ ඔබ එය ප්රතික්ෂේප කළනිසා විය හැක  මම දන්නා කුමාරතුංග නම්   ඔහු ඕනෑම විටක  අස්වී තැනක් දෙනු ඈත . නලින් වියතාණෙනි ඔබ තාන්න මාන්න වලට කාදර අයෙක් නොවන බව අපි දනිමු  වසර 10 ක් රැකියාව අහිමිවී සිටියත් ප්රතිපත්ති ගරුකව දේශපාලකයන් පසුපස නො ගොස් සටන්කල ඔබ  නොසැ ලේ   අයෙකි අද අපට අවශ් එවැනි අයය්  අපටද වඩා මහින්දට  මේ අවස්ථාවේ එවැනි අවශ්ශ්යය්

 බොහෝ දෙනෙකු ගේ අදහස ඔබ පාර්ලිමෙන්හුවේ සිටිය යුතු බවය්  මේ එය ගේ කාරුණික ආයාචනයය්  

9 Responses to “දේශප්‍රේමී අභීත ප්‍රාඥ යෙකුට කරන ආයාචනයක්”

  1. Independent Says:

    මහින්ද එනවාට තවමත් විරුද්ධ මගේ අයැදුමත් මෙයමයි. ඊට හේතුව මහින්ද එනවානම් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම නිසයි. පාර්ලිමේන්තුවේ පට්ටපල් බොරු සම්ප්‍රදාය නවත්වා යහමගට ගේමට ඔබතුමා අවශ්‍යමයි.

  2. Hiranthe Says:

    Dear Dharmasiri,

    Thank you for telling the bitter truth, which many will not be able to write in such a short letter.

    Yes we need Prof. Nalin to lead the policy of reviving Mother Lanka. Looks like MR has realised that.

    This election will determine the future of Sri Lanka and it is quite a serious issue.

  3. Lorenzo Says:

    Just stating facts. I don’t mean any disrespect to anyone.

    UPFA nominations are decided by My3 and NO ONE else.

    My3 is not happy to accomodate the good prof. because the last time the good prof. contested, he only received less than 5,000 votes. Even for the national list, you need people who can muster votes islandwide.

    SL needs the good prof. He can do his service OUTSIDE the THIEVES’ DEN (the parliament). As of today it is better for academics to avoid that DEN.

  4. Lorenzo Says:

    Independent,

    So you are against MR getting into parliament????

    Why???

    IF Run-nil, Hack-him, Charm-pakayo, 69 Arjuna, Koti Sambandan, etc. can creep into parliament, why not MR who saved SL?

    MR has MORE right to be in parliament than ANYONE else.

  5. Ratanapala Says:

    Prof Nalin is a rare gem in Sri Lanka. We definitely need him in the parliament to represent the Sinhala Buddhists and their interests. Problem in Sri Lanka is that there is only a very few to represent the genuine Sinhala Buddhists interests in Sri Lanka.

    I will just site an incident from the yesteryear to show the how helpless the Sinhala Buddhists are in Sri Lanka.

    In the eighties when JR Jayawardene wanted to call in an All Party Conference to find a solution to the Tamil Racist insurrection at the time, he found that there was no body to represent the Sinhala Buddhists. In the end he called Albert Edirisinghe – Chairman of the World Fellowship of Buddhists and asked him to bring two other persons and come to the All Party Conference to represent the Sinhala Buddhists.

    Albert Edirisinghe had to think quickly and called in Eric Amarasinghe the Vice President of the YMBA at the time and Gamini Iriyagolle the then president of the Buddhist Theosophical Society of Sri Lanka. He was in such a hurry that Gamini Iriyagolle had to be called in while he was on his way to courts in Avissawella. This shows that Sinhala Buddhists have always been an after thought in Sri Lankan politics.

    This clearly shows the parlous situation of the Sinhala Buddhist in Sri Lanka even today. This is why we need a gem like Prof Nalin de Silva in the Sri Lanka Parliament.

  6. ranjit Says:

    Writer I fully agree with you on your comment about our respected Professor Nalin. If we have people in his caliber then our country have a bright future. Yes Mahinda needs such intellectuals to take my land forward not people who hasn’t any good education or back ground. We need to win this election and I know Our great leader will do a good job this time if he will be elected as the next Prime Minister same like Putin in Russia. We have to work hard and counter attack UNP bogus slogans in every district and city. We have to show the voter the danger we Sinhalese and the Buddhist religion will face if this UNP traitors comes to power. Yankee traitors must be defeated at all cost.

  7. Lorenzo Says:

    Thank you for the information Ratanapala.

  8. sarathk Says:

    ධර්මසිරි සෙනෙවිරත්න මහතාට ස්තුතියි. මීට පෙර පළවූ නලින්ගේ ලිපි හරහා මෙම ඉල්ලීම මමද මෑතකදී කලෙමි. ආචාර්ය නලින් මහතාණෙනි, මෙතෙක් කල් ඔබ ලිපිවලින් ක්‍රියාවට නැංවීමට කාලය හා අවස්ථාව පැමිණ ඇත.තවදුරටත් එළියේ සිටන් කෑගසා පලක් නැත. මහින්දට මෞෂධ වීමටත් කළුසුද්දන් අභිමුව යෝධයෙකු වීමටත් ඔබ පාර්ලිමේන්තුවට යායුතුය. ඔබතුමාගේ ප්‍රධානම ප්‍රතිපත්තිය අපහැමට පැහැදිලිය. ඔබේ අනෙක් ප්‍රතිපත්තීන් මදක් වෙනස් කර හෝ ඔබ මෙම කාර්යය බාර ගත යුතුය. සැබෑ වෙනසක් පාර්ලිමේන්තුව තුල ගිගුම් දෙනුඇත. මේ අවසාන අවස්ථාවේ ඔබත් මහින්දත් හැර ශක්තිය හා අවබෝධය ඇති වෙන කිසිවෙකු නැත.

  9. sarathk Says:

    Dear friends, Please write directly to Prof. Nalin via his kalaya.org web site. email: info@chinthana.org

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress