“ප්‍රගීත්” ඝාතනය කල සුදුවෑන් මාරයා මාට්ටු
Posted on July 22nd, 2015

Courtesy  Lankanewsweb LNW SPY

ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රිය තුල සිට අත් අඩංගුවට සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් වත්මන් යහපාලන අමාත්‍ය එවාගෙම යහපාලන සදහා වු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින ප්‍රා”නායකයෙකු  සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසක් එහි සිට තිබේ.පොලීසිය විසින් මාධ්‍යය ප‍්‍රකාශ කර ඇත්තේ අදාල වෑන් රථයේ අංත තහඩු මාරු කර ඇති බවත් එහි සිටි සිවු දෙනෙකු සිවිල් ඇඳුමින් සිටි යුධ හමුදා සාමාජිකයන් බවත්ය. එසේම එක් හමුදා සාමාජිකයෙකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පිස්තෝලය අදාල මේජර් ජනරාල්වරයාගේ බවද පොලීසිය සඳහන් කර තිබුනා.

සම්පූර්ණ ලිපිය කියවන්න-

http://www.lankanewsweb.today/archives/4192

 ප්‍රගීත් අමතක වේ – සන්ධ්‍යා තනි වේ

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදි ප.ච රණවකගේ සමකාලිනයෙකු වන උදය ගම්මන්පිල මහතාද ප්‍රගීත් එක්නැලිගොඩ ගැන අනාවරණය කළා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress