දේවදත්තට හා චින්චිගේ පුතාලට හෙළ බොදු රටත්,  බුදුසසුනත් භාර දෙමුද ?
Posted on July 23rd, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

1983 දී  මහවැලි ඇමති ගාමිණී දිසානායකගේද අනුමැතිය ඇතිව  දිඹුලාගල නා හිමියන්ගේ මෙහෙයවීමෙන් මාරු ඔයේ දකුණු ඉවුරේ  සිංහලයන් 40000 ක් පමණ පදිංචි  කලේ අනාගතයේදී  දෙමල බෙදුම් වාදීන්ගෙන්  රට ආරක්ෂා කර ගැනීමේ පියවරක් වශයෙනි . එහෙත් ජේ ආර් ජයව ර්දන මෙයට අකමැතිවී  අබෞධ්ධයන් වන පෝල්  පෙරේරා  පොළොන්නරුවේ දිස්ත්රික් ඇමැතිකර  තවත් අබෞධයෙකුවන   කටානේ ස්වෙච්චා භාටයෙකුවූ  කර්නල් බෙනඩික් සිල්වා  යොදා  එම 40000     ආපසු එළවා දමන ලදී   මේ අබෞධ්ධයෝ  අසරණයින්ගේ හතර හනදී  කඩා දැමුහ බය්නේත්තු ප්රහාරයට ලක්වී  කොරුන් හා අබ්බගාතයන් වූ  මොවුන් තවමත්   නිකවැව ප්රදේශයේ ඇත .

                                                  මේ කෘර කම්  කිරීමට පෙර ජේ ආර්  විස්තර සොයා බැලීම සඳහා යැව්වේ  අධ්යාපන හා තරුණ සේවා ඇමති රනිල් වික්රම සිංහයරනිල්  සිංහල කමක් හෝ බෞද්ධ කමක් නැතකුරුනෑගල බිෂොප්  වික්ර සිංහ රනිල් ගේ මාමය .. රනිල්  ගාමිණීට විරුද්ධවවනාන්තර කපා දමා ආවාට ගියාට ගෙවල් හදා  මිනිසුන් පදිංචි කර ඇති බවට ”” රනිල් වාර්තා කලේ ගාමිණීලා  රට ගැන හිතා  දේශ ප්රේමයෙන් කරන්නට ගිය  වැඩපිළිවෙල තඹයකට වත් මායිම් නොකරමිනි

                                                   දේශප්රේමය රනිල්ට කවදත් වහ කදුරුය

ජේ ආර්  නම්  යැංකි  ඩිකී  වඩාත්  කැමති වුයේ රනිල්ට නිසාම  රනිල්ගේ  බස්අසා  කිපී සිංහලයන්ගේ අනාගතයට වඩා දෙමල  ත්රස්තයන්ගේ අනාගතය ගැන සිතා එදා  මෙම පා හර වැඩය  කළේය . රනිල්   උද්දාමයට පත්විය

බටලන්ද වදකාගාරය  ගැන අලුත් උන් නොදනිතත් පරණ අය නම්  තවමත් රනිල් දකින කොට බිමට කෙල ගසති   ලඟින් ඉවත්වෙති  ජාතික පත්තරවල   යට  ”’සක්කිලියන්කියන විට  රනිල් ගේ බිහිසුණු  අතීතය මතක්වී  පනි ත්තර කාරයෝ ””’ පෑ න් බුරුල්  කලේ”” එනිසාය කාලයේ තරුණයන් මැරුවේ කනට ඇන ගසා අනිත් කනි න් පසා කර යවීමෙනි . හාමුදුරු වරු ”’ධර්ම චක්කරේදමා කරකැවූ හැටි  අමතක කල හැකි  බෞද්ධයෝ ඇත්තේ  එජා යේ පමණි  . .
මේ තරුණයෝ  සටන් කලේ රට බෙදීමට නොව දේශ ද්රෝහී ධනපති ආණ්ඩුව පෙරලීමට පමණි . එහෙත් උන් සමුල ඝාතනය කර   රට බෙදීමට  සිංහල බෞද්ධයන් සමුල ඝාතනය කල දෙමළුන්  උතුරත් නැගෙනහිරත් පුර්ණ බලතල සමග දීමට   එජාප චින්චිගේ පුතාලා  කටයුතු කළහජවිපෙ චින්චිගේ පුතාලට දැන් ඒවා අමතකය තමන්ගෙන් මරුන 60000 ත් තමන් විසින් මාරු 7000 ක් පමණ අයත්  මේ මිනීමරුවන්ට දැන් අමතකය  මිනීමරුවෝ දෙගොල්ලම දැන් එකගොඩේ මේ මිනී මරුවෝ දෙමල බෙදුම්වාදී මිනීමරුවන් හා දැන් එක්වී සි ටිති ප්රා මිනීමරුවොද  ගොඩේ මය

                               මිනීමරුවෝ එක ගොඩ කය

රටටම හොරෙන්  කොටි සමග හොර ගිවිසුම් ගසා  මිලේනියම් සිටි බුද්ධි අංශයේ සියලුම නිලධාරීන් මරාදැමීමට කොටින්ට ආධාර කල රනිල් නමැති දේවදත්තයාට බුදු සසුනභාර දීමට   සමහර  භික්ෂුන්ද කටයුතුකිරීම  සිංහල බෞධ්ධයන්ගේ අවාසනාවකිහෙලඋ රුමය මගින් චන්ද ලබාගෙන හෙල යන්ට කරුමය පමණක් ඉතරි කර පක්ෂයේ නමත්  වෙනස් කර දැන් චම්පක හා රතන   හාමුදුරුවොත්  දේවදත්ත පරපුරට එක්වී ඇත . රනිල්  කොටි සමග අත්සන් කල හොර ගිවිසුම නිසා  කොටි  හත් අටගුනයකින් බලවත් වුයී උන්ට ඇති තරම් අවිආයුධ ගෙනවිත් දීමට රනිල් කටයුතු කලනිසාය  මේ වරද පමණක් රනිල් දේශද්රෝහියෙකු ලෙස හංවඩු  ගසා    ගෙලසිද   දැ මීමට ප්රමාන වත්ය එහෙත් මේවා දන දැනත් මහින්ද  මේ අලුගෝසුවා දඬුවම් නොදුන්නේය  හොර සල්ලි කෝටියක් සමග අසුවූ සජිත් ගේ නංගී  දුලාංජලී ප්රෙමදාසට මහින්ද දඩුවම් නොදුන්නේයචිංචි මානවිකාව එදා බුදුහිමියන්ට අපහාස කලාමෙන් වත්මන් චිංචි ලාගේ පුත්තු හා දුවලා මහින්ද  දැන් නින්දා අපහාසකරන්නේ උන්ට  නිසි දඬුවම්  නොදී  හොර කමට හා  රට පාවා දී මට  අනුබල දීමේ පාපය නිසාය .
රනිල්  මහා බැංකුවෙන් වංචා කල කෝටි  60000 වැනි වංචාවක් මේ ලංකා ඉතිහාසයේ තවත් නැත . යහපාලනයේම හිටපු ඇමති   වරයෙක් මේබව හෙළිකළේ මේ මහා වංචාවට ගෑවෙන්නට ඔහු අකමැති නිසාය .

                                                                 ඉතින් මේ  දෙවදත්තයන්ට හා චින්චිගේ පුතාලට රටත් බුධ්ධසාෂනයත් බාර දෙනවාදය්   සියලුම සිංහල බෞද්ධයෝ  සිතා බැලිය යුතුය  අගෝස්තු 17 යනු ජාතියේ  තීරණාත්මක දිනයය්.

                                             එජා ප්රා  ,මුස්ලිම්  අන්තවාදී , කොටි   හා ජවිපෙ  යන  මිනීමරු දැන් එක පොදියකය. සිංහලයිනි සීරුවෙන් සිටිවූ    

3 Responses to “දේවදත්තට හා චින්චිගේ පුතාලට හෙළ බොදු රටත්,  බුදුසසුනත් භාර දෙමුද ?”

  1. Indrajith Says:

    නූතන යුගයේ චිංචිමානවිකාව සියැසින් බලා ගැනීමට හොරගොල්ලට යන්න! නමුත් මේ දවස්වල නම් කැනඩාවට ගොස් ඇතැයිද ආරංචි වේ.

  2. Christie Says:

    ඉන්දියානු අදිරදයෝ, සමහර බටහිරයෝ; එජා ප, ප්‍රා ,මුස්ලිම් අන්තවාදී , කොටි හා ජවිපෙ යන මිනීමරු දැන් එක පොදියකය. සිංහලයිනි සීරුවෙන් සිටිවූ

    8

  3. Ancient Sinhalaya Says:

    Batalande gb rwo can do all treachersous work because he is a catholic. So all the newspapers
    and tv channels support traitor catholic chief. This low life Asinhalese’s treachery evertywhere you can see. But still a lot of Sinhalse (Asinhalese) vote for this low life traitor!

    He did the biggest robbery in the country’s history.
    He signed pact with hilter mala paharan barrel man prabahakaran to give north and east.
    Then he kiled all army intelligent officers.
    He threw away 40,000 Sinhalese from their homes (see the article on lankwaweb).
    He is an out and traitor. Still a lot of Sinhalese (Asinhalese) vote for this traitor.
    So it’s no wonder he leads this treachersous party!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress