කරන්දෙණිය ජනහමුව
Posted on July 26th, 2015

මනුෂ නානායක්කාර

ඔබ තුමන්ලා හැමෝම වැඩකරන වේලාවේ තමන්ගේ කාලය කැප කරලා මොහොතට සම්බන්ධවීම ගැන අපි ඉතාමත් ස්තූති වන්ත වෙනවා. මේවෙලාවේ අපි හැමෝම එකතු වෙලා ඉන්නේ එක පොදු අරමුණක් වෙනුවෙන්. එම අරමුණ තමයි අමාරුවෙන් රැක ගත්ත මේ රට ආරක්ෂා කර ගැීම. අපගේ විශාල බලාපොරොතුතුවත් තිබුණා රට බේරගත්ත නායකයා තෙවනිවරත් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වනු දැකීම. අපි එක්සත් ජාතික පක්ෂයේ සිට සන්දානයට එක් වුනේ 18 වැනි ව්‍යවස්තා සංශෝධනය මොහොතේදී , රට බේරාගත් නායකයා නැවත මේ රට සංවර්ධන මාවතට ගෙන යනු දැකීමටයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂත්වය තමයි එතුමා රට බාහිරින් එල්ලවන සියලුම බලපැම් වලදී කොන්ද පණ තියෙන නායකයකු ලෙස සෘජුව ඊට මුහුණදීමයි. ඉතිහාසයේ JR ජයවර්ධන ජනාධිපති කාලයේදී අපි යුද්ධය ඉදිරියට කරගෙන යද්දී ඉන්දියාව මැදිහත් වුණා. ඔවුන් ගුවනින් ආධාර පවා ලබා දුන්නා. අවසානයේ යුද්ධය නවත්තන්න වුණා. පසුකාලයේදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාව යලි පිටත් කර හැරීන්නට කියලා LTTE සංවිධානයට  ආයුධ ලබා දුන්නා. අවසානයේ ආයුධ වලින් අපේ හමුදාවට ප්‍රහාර එල්ල වුණා. චනුද්‍රිකා මැතිණිය යුද්ධය යම්තාක් දුරකට කරගෙන ගියත් එහිදී යොදාගත් ක්‍රම‍වේද වල දුර්වලතා නිසා අපට විශාල වශයෙන් හානිදායි වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රථමයෙන් සාමසාකච්ඡා ඇරඹුවා. ඉන්පසු ඒවා අසාර්ථක වෙද්දී මානුෂීය මෙහෙයුම අරඹා ඉතාමත් නිවැරදි ක්‍රමවේදයකට පවත්වා ගොස් ජයග්‍රහණය කලා. අවසන් මොහොතේදී නන්දිකඩාල් කලපුවට ත්‍රස්තවාදීන් කොටුවෙද්දී බටහිර රටවල් ඔවුන් නිදහ් කර ගන්නට විශාල ප්‍රයත්නයක් දැරුවා. ඩේවිඩ් මිලිබෑන් වාගේ විදේශ ඇමතිවරු ඇමරිකාවේ, කැනඩාව වගේ රටවල් වල නියෝජිතයෝ ඇවිත් යුද්ධය නවත්තන්න කියද්දී අපේ ජනාධිපතිතුමා ඉතා සෘජුව මෙය අපේ රටේ ප්‍රයත්නයක් බවත් ඔබලා එයට මැදිහත්වීම අවශ්‍ය නොවන බවත් පවසා රුදුරු ත්‍රස්තවාදයෙන් මුලුමනින්ම රට මුදා ගත්තා.

ලෝකයේ ලොකුම ව්‍යාපාරය තමයි ආයුධ වෙලදාම, ඒක නිසා බොහෝ රටවල යුද්ධ දිගටම පවත්වා ගෙන යන්නේ ඒ හරහා විවිධ පාර්ශව වලට අධික වාසි ලැබෙන නිසාය. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතලා සෘජු තීරණ අරගෙන යුද්ධය අවසන් කලා.

අද වෙද්දී LTTE ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙනවා. අද වෙද්දී හමුදා කදවුරු ඉවත් කරලා ඉඩම් ලබාදීම ආරම්භ කරලා මහින්දමැතිතුමා රැක ගැනීම වෙනුවෙන් නුගේගොඩ වේදිකාවට නැගපු එකම ගාලු දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා මම පමණයි. එදා අපි වේදිකාවට නැග්ගේ ඉතාම බියෙන්, අපේ දේශපාලන අනාගතය ගැන විශාල අවධානමක් තිබුණා. අපි විශාල අරගලයක් කරලා බුලත් කොලය ලකුණෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට නාමයෝජනා ලබාගන්තේ, ඒ වගේම අපි එතුමාව මේ රටේ අගමැති බවට පත්කරනවා. එතුමා මේ රටේ අගමැති කරලා ජාතික ආන්ඩු සංකල්පය විනාශ කල යුතුයි. ඒ සදහා මහින්දවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂමන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. ඒ සදහා අවශ්‍ය හොද බුද්ධියක් ඔබතුමන්ට ඇති බව අපි තරයේ විශ්වාස කරනවා. ඔබ සැමට සුභ අනාගතයක්…..

2 Responses to “කරන්දෙණිය ජනහමුව”

  1. Ancient Sinhalaya Says:

    UNPatriotic party (UNP) supporting Sinhalese (Asinhalese) this is your catholic traitor chief’s ‘patriotic’ actions.

    Ass miner would not have been able do so much damage to the Sinhalese, Buddhsim and Sri Lanka if he had not been
    a catholic. Blame lies fairly and squarely on Sinhalese Buddhists. They still support this traitor chief thinking it is fashionable to support the traitor UNPatriotic party.

    His ‘colourful’ cv:
    Greatest betrayal of all is, signing pact with Traitors’ Northern Alliance (TNA) and Sri Lanka Multiplying Community
    (SLMC) to give separate states after 2015 elections which he has to win at any cost to save his skin
    after central bank robbery is proven beyond anybody’s doubt

    Signing CFA with barrelman hitler mala paharan to give control of north and the east

    Sending millennium city intelligent officers to death

    Great Central Bank robbery

    Training at Batalande resort to be a butcher (Sinhalese youth only please! red elephant anura kumara my darling)

    Throwing away 40,000 Sinhalese families from their homes to please tamils in the east

    maru sira’s pick pocket pm and immediately put catholic buddy john a as the police minister,
    catholic tiger buddy as cb governor,
    catholic chief to the army,
    catholic buddy rk with money laundering charges against him as the man in charge of purse strings of the nation

    List goes on. Still Sinhalese (mostly Buddhists) support this traitor chief. Sinhalese race is doomed when you have
    enemy within like this!

  2. Ancient Sinhalaya Says:

    Appreciate greatly for your support for MR. A true Sinhalese.
    This is not related to the article. But it is itching me to write something about

    Asinhala Virag Kariyawasam saying he is going to defeat MR on Aug 17. A guy with a silly smile like that?
    I have a few questions for you tratior.

    What have you done to the country?

    Greatest betrayal of all is signing a pact with Tratiors’ Northern Alliance (TNA) and Sri Lanka Multiplying
    Community (SLMC) mussies for separate states to get their support on Aug 17.

    Won the war and brought peace?

    Robbed the Central bank within 6 months?

    Signed CFA to give north and east to barrel man hitler mala paharan?

    Killed Sinhalese youth without mercy (alugosu jr, alugosu lk premadasa, alugosu batalande butcher rw)
    while couldn’t kill any real terrorists ltte?

    Killed 600 policemen in the east?

    killed all millennium city intelligent officers by grassing them to ltte by batalande butcher

    threw away 40,000 Sinhalese families in border villages in the east to please tamils by batalande butcher?

    Sacking 40,000 strikers in the 80s by very very dharmister old fox alugosu jr?

    Built motorways, harbours to rapid development?

    Swept streets in cities to beautify them? (Can’t even keep a street clean, they are busy robbing banks)

    List goes on. You are only good at murder, thieving and lying. If any Sinhalese supporting these traitor lot with
    a record like this, he/she can’t be Sinhalese. Hope UNPatritoitic party traitors will be wiped out on 17th by patriotic Sinhalese!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress