ලෙබ්බේ  හාමුදුරුවෝ
Posted on July 26th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

අල්  ජසීරා  මාධ් සේවය මගින්  මුස්ලිම් වරුන්ට පක්ෂපාතී භික්ෂුවක් ලෙස  හදුන්වා ඇති    ”’වටරැක  විජිත ”” නම් වූ චීවර ධාරියෙක්   ලංකාව නම් සිංහල බෞද්ධ රටේ   බුදුහිමියන් වැඩි මහියංගනයේ  පන්සලක සිටින බව  මා දන ගත්තේ 2014 දීය . මේ  ලෙබ්බේ   මුස්ලිම් පල්ලි වල  දී සිංහල බෞද්ධයන්ට  බැනවදිමින්  කතා පවත්වනු මම දැක්කේ  ජන මාධ් වීඩියෝ පටවලිනි  මෙනිසා    පළාතේ සිංහල බෞධ්ධයන්ගේ අප්රසාදයට ලක්වීසිටි මේ චීවර ධාරියා 2014 ජුනි මාසයේදී දවසක්  පානදුරේ පාරක් අසල අත්පා බැඳ  වැටී සිට පොලිසිය මගින් සොයා ගන්නාලදී .පොලිස් පරීක්ෂණ වලින් අවසානයේදී හෙළිවුණේ  මේ  දේවදත්තයා තමා විසින්ම අත්පා බැඳගෙන තම සිංහල බෞද්ධ සතුරන් මේ සඳහා අහුකරන්නට  පාරෙවැ ටී සි ටිබවය්.මුස්ලිම්වරුන් ගෙන් සල්ලි අරගෙන  මේ මිනිහා   බොදුබලසෙනාව ඇතුළු වෙනත් බෞද්ධයන් තමන්ට අඩන්තේට්ටම් කරන බව ප්රසිද්ධ කිරීමට  ගත  මේ නින්දිත ක්රියාව අතේ පත්තුවීමෙන් පසු  මහජන විරෝධය බලවත් වීම නිසා  මහියංගන සංඝසභාව රැස්වී  මේ චීවර ධාරියාට ”””බ්රහ්මදන්ඩ ””’ යෙන් දඬුවම් කර ලදී ඉන් පසුව   තවත් මේ මිනිහා සාෂණයට ඇතුලත් නතය්  සංඝ සභාව තීරණය කළේය  .  එහෙත් මේ ලජ්ජියා  තවමත් සිවුරු දරා ගෙන සිටිය් 

                                                  මේ අලජ්ජි මිනිසා   වික්රමබාහු ගේ රැස්වීමකදී කල  පඩත්තල කතාවක්  වීඩි යෝමගින්  අහන්නට ලැබීම  මගේ ජීවිතයේ මහාම අවාසනාවන්ත සිධ්ධියක්වේ . ”’මුන්ගේ සිවුරු ගලවල තාර ගාන්න ඕන ””’. යනුවෙන්  කොතලාවල වරක් කීවේය . අහෝ කොතලාවල  ඔබ අවශ් මෙවෙලාවටය්.”””’                                                                          ”

මෙන්න  මේ අල ජ්ජියාගේ  ප්රකාශය ”  ජාතික කොඩියට කෙල ගහල මදි  ගිනිතියන්න ඕනේ කොඩියේ හතරෙන් තුනක්ම සිංහලයෝ අල්ල ගෙන   මේක ගිනිතියලම දාන්න ඕනේ ”’

                                                   ජාතික කොඩියට අපහාස කිරීම  ව්යවස්ථාව අනුව බරපතල වරදකි  .  නීති මගින් දඬුවම් කිරීම රජයෙ  වැඩ කි   එහෙත් ජාතික කොඩිය වෙනුවට  උත්සව වලදී භාවිතා කිරීමට වෙනත් කොඩියක් හදන්නට කටයුතුකරන”’ යම  පාල කයෝ”  නම් මේ සම්ම ජාතියේදී  ඕවා ගැන හොයන්නේ නැත . මහින්දටත් වැරදුනේ  වාසුලා වැනි ජාතික ගී විරෝධීන් නිසාය   .ආයෙත් නම් මුන්ගේ ගැට වලට අහුනොවීමට  මහින්ද පරිස්සම් විය යුතුය . විශේෂයෙන්ම අගෝස්තු 17 දිනුවොත්  මහින්ද දිනන්නේ  සින්හලබෞධ්ධ   යන්ගේ චන්ද වලින්  නිසා චන්දදායකයන්ගේ  උරුමය හා අපේක්ෂා  රැකීමට මහින්ද  බැදී ඇත  නුලක්වත් ඉන් එහාට වීමට මහින්දට යුතුකමක් නැත .
මේ සිංහල අපගේ  රටය්  යන ගීතයෙන් ජනප්රියවූ  නන්දා මාලිනී  පසුව එගීය ගැයීම ප්රතික්ෂේපකලේ සුනිල් ආරියරත්නගේ ඇසුර නිසාය  ””””” අනේ මන්දා නාලිනී .””””’ යය පුවත් පත් වල  ලිපි  වලින් එදා   යට    ඇගේව්වේ  සිංහලයන්ගේ  පිලිකුලය. ISIS  ත්රස්තයන් එකතුවූ ලංකා මරක්කලයෝ  මේවන විට දන්නා තරමින්  දෙන්නෙකි  රනිල් නම් මිනීමරු   හොර නායක දේශ ද්රෝහියා විසින් මිලේනියම් සිටි බුද්ධි අංශය විනාශ කිරීම නිසා  මුන් ගැන හොයන්නට දැන් කවුරුත් නැත  ඉතින් මහින්ද   ඉහතකී  ලෙබ්බේ චීවරධාරියා වැනි අයගෙන්  බුදුසසුනබෙරා ගැනීමත් ඔබ කල යුතුමය . මැදහත් මුස්ලිම් වරු මිස හකීම් වැනිඅ  නම්  පැත්ත පලාතට වත් නොගත යුතුය   .

                                        මෙරටේ සංස්කෘතියේ ප්රධාන සංරචකය  සිංහල බෞද්ධ සන්ස්ක්රුතියය් . එබව නොපැකිලව  කියන්නට  මහින්ද එඩිතර විය යුතුය

4 Responses to “ලෙබ්බේ  හාමුදුරුවෝ”

  1. Ancient Sinhalaya Says:

    There are a lot of traitors hiding behind the yellow robe and do everything to undermine the Sinhalese, Buddhism and
    Sri Lanka. This is not his first treachery. He should be thrown out of the temple and make jobless.

    While getting everything free in the name of Buddhism, he does enormous damage to the Sinhalese, Buddhism and Sri Lanka. He can’t be a Sinhalese. Thorow the treacherous scum out of the temple and out of politics on 17th.

  2. Charles Says:

    Yes many traitors in yellow robe- Ratana, M.Sobhitha, Omalpe, Amala and Asgiri Mahanayake ( the new one)

  3. ranjit Says:

    Sinhala race must stand together to defeat the UNP traitors who are getting ready to break the Sinhala land to please the Tamils,Muslims and the International and Indian Mafia Govts. Buddhist Monks who are collaborating with these traitors must be condemned. UNP never liked the Sinhala majority keeping the power. They always believed in power sharing with others undermining the Sinhala race. Most of the UNPer’s are Christians,Gays and sympathizers of Tamil & Muslim diaspora who were day dreaming to have their own dreamland’s. What UNP leaders did during their times cannot be forgotten simply. Prabakaran would have been the President of their dreamland if UNP traitor Ranil was able to continue his rule in 2004. After losing 29 times in elections he should be ashamed to stay as the leader of that party so long. Mahinda lost one time but this ungrateful,idiotic,Gay have lost 29 times and still trying to hang on to power by hook or crook.

    Sinhala Buddhists must not use their vote to a man like this and waste their valuable vote. Sinhalaya must choose between the man who is an ardent Buddhist who loves his country and done more service to Buddhist religion than any other leader and a man who serves the Interests of Americans and Christians than the Sinhala Buddhists. Chose between good and the bad. In goodness Mahinda is far more ahead than this western lover boy Ranil the crook. When mighty lion roars the foxes will run for their lives on Aug 17th.

  4. Ratanapala Says:

    The writer is quite correct. Mahinda should not get carried away by the likes of Vasudeva Nanayakkara. He is a mole a sleeper now in Mahinda’s camp and making quite a stir to bring him back to power. When Mahinda wins he will ask for his ‘pound of flesh’. He is a Federalist and a Devolutionist and great danger to the Unitary State of Sri Lanka. At the moment he has managed to steal part of the show and managing to rub shoulders with the rest of patriots. He is a dangerous man who hates Sinhalese and especially Sinhala Buddhists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress