අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක [Video]
Posted on November 1st, 2015

November 1, 2015 at 12:01 am | lanka C news

අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක [Video]අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය යොදන බලය මරණය දක්වා වුව පැතිරවිය හැකි යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

වෙඩි තැබීමකදී දෙපාවලට වෙඩි තැබීමට නීතියක් නැති බවත් වෙඩි තබන්නේ ඝාතනය කිරීමටම බවත් ඔහු සඳහන් කරයි.

41 Comments to අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක [Video]”

  1. ආ……………..
    මේ… වැරදීමක්. මේ කොටි පොළීසියේ මාධ්‍ය ප්‍රකාශකනෙ.

    • janaka says:

      ටොයියනි හුජ්ජ කොල්ලනි UNP පාලනයකට ඔබව සාදරයෙන් පිළිගනිමු

      හිතන්න එපා මේ කතා අහම්බෙන් මෙයාගේ මෝඩකමට වැරදිලා කියන කතා කියල
      මේ කතා මෙයා කියන්නේ ආණ්ඩුවේ ඉගැන්වීම මතයි .
      මේ තමයි unp පාලන ක්‍රමය .
      මේකතා කියන්නේ මිනිසුන්ට අනතුරු අගවන්න .”එන්න එපා පාරට රට පාවල දුන්නත් එන්න එපා පාරට උද්ගෝෂණය කරන්න කියලා මිනිසුන්ට මරණ බය ඇතිකරලා ආණ්ඩුවේ පාවාදීම් වලදී ජනතාව පාරට බහින එක නවත්වන්න .
      මේ එන්ජිඕ කාරයෝ මොන බයිලා කිව්වත් ඒ වෙලාවට මුන් ඔක්කොම හැඟෙනවා

      • Cham says:

        Kanagatuwen unath kiyanna thiyenne oba 100% n correct kiyalai. Hithata dukai rata gana.

        • කුවේණි says:

          1815 ඉතිහාසය ආයේ නැවත සිදුවෙනවා වගේ…එසේම අවුරුදු තිහකට කලින් සිදුවූ දේ ආයේ නැවත වෙනවා වගේ… යහපාලනයේ බලයෙන් LTTE කොටින්ට පන දෙන විට අපේ පොලෝසිය මාරු විකල්ලෙන් දගලනවා පොලෝසියේ ලොක්කෝ කළු සුද්දන්ය ලංකාව කියන රටේ දැන් තියෙන්නේ පට්ට පොලීසියක්ය
          මොකෝ එයාලා ඉස්තාලය වහන්නේ…,අස්සයා පැන ගියායින් පස්සේය.

        • RATA wenuwen says:

          ඔය එන්නේ හොද හොද කතන්දර. අනේ මසුරන් වගේ නේද

      • MP says:

        100% agreed with your comment.

      • Axtra says:

        100% agreed with your comment.

    • Champa says:

      This is no joke. The Police Spokesman is issuing a warning to the public. Assaulting students seems to be well planned to make people scared to come to the road in protest. The way the Police justified assaulting students gives away their ulterior motive. Both ‘Yahapalanaya” and the Police are getting ready to receive” the protesters against Geneva Report. Our Police is trying to stage American horror shows in Sri Lanka.

      The statement of the Police Spokesman is not correct. The Police has no right to kill citizens when they can avoid it. They can kill someone if the person shoots at the police, killed somebody, injured somebody or carries a lethal weapon in hand. The Police can’t justify killing as a measure to disperse a protest.

      • SARA says:

        පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා එයට එකඟ වීමට නොහැක . අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ.පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට, හිතන්නේ, බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර, වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා ,ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ. ඒ හේතුව නිසාමයි අවනීතිය පිලිබඳ මහජන දෝෂාරෝපණ වැඩිවී තිබෙන්නේ. පොලිස් කාරයා අද ජෝකරයකු කර තිබෙන්නේ, දේශපාලුවන්ගේ වරදාන භුක්තිවිඳින ලොකු පොලිස්කාරයන් විසින්මයි. මේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී තුමාගේ ප්‍රකාශය එයට හොද නිදසුනක්

      • Kathriya says:

        Good explanation. Police state is no joke indeed. But people can’t be scared by that. The matter is, people can resist to police when they kill and it would be self defense. There are methods to prevent harm from gas. Plus there are plenty of police officers who are not content with this situation. At an important time they could side with the protesters. Such draconian measures are bound to backfire and it would be harder than they expect.

      • Champa says:

        After this incident there is tension in the society and a strong disapproval of the manner in which the Police handled the student protest.

        The duty of the Police Spokesman is not making irresponsible statements which only escalates the tension, but calm down people and students and try to diffuse the tension.

  2. dasaya says:

    Hutaaaaa…police ya lankawe police ya…..LOL

    • ගිරවා says:

      අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක – නරකද හයිබ්‍රිඩ් උසාවී දාලා මේ රට විනාශ කොරන්න හදන බටහිර ක්‍රමන්ත්‍රණ කරුවන්ගේ ලීඩර්ස්ලා.ට…. . ඔබේ යහපාලන නායකයින්ට ඔය දඩුවම දුන්නානම් …ජනතාවට නොදී

  3. kgr kumara says:

    ???????????????

  4. wikum says:

    LANKAWE THIYENNE POLIS THRSTHAWADAYAK.ATTHATAMA KANAGATUI.

    • ගුරුළු says:

      තේ මිල එකට එකක් බැහැලාය. රබර් ගැන කතා කොරලා වැඩක් නැතිය. වී ගොයියෝ මේ පාරත් මහ පාරේමය. ගොයියෝ එහෙම කට්ට කද්දි පාලකයා උතුරේ කොටි ඩිස්කෝ ඩාන්ස් දන්න සිහින මවනවාය (ගෝලීය දෙමල ඩයස් පෝරාවට ආරාදනා කර ඇත ) පොලිසිය දැන් කාකි කොට් වල බලය පෙන්වමින් ජනතාව බය කිරීමට හදනවාය මේවා පෙන්වා දෙන්න ඉන්නේත් අපරාදේ කියන්නේ සුළු පිරිසකි ඔවූන් හදුන්වන්නේ සිංහල ජාතිවාදීන් ලෙසය ජඩමාධ්‍ය යන්නේ වාසි පැත්තටය ඔවුන්ට රට ජාතිය ගැන ආදරයක් නැත අපේ රටේ මාධ්‍යවේදීන් ඔවුන්ගේ රැකියාව හරියට කරනවානම් රටේ පාලකයින්ගේ නිලධාරීන්ගේ දුෂිත වැඩ අවම කල හැක කරුමය කියන්නේ එය සිඳු නොවීමය පොලිසිය මෙන්ම රට බල්ලාටම යනවාය.
      අනේ සිංහලයෙනි , මේ බව උබලාට කවදා වැටහේ විද ???

  5. LAS says:

    මේකෙන් පෙනෙන්නේ පොලිසියට නීතිය පිළිබද තියෙන දැනුමයි. ආකල්පමය බංකොලොත් භාවයයි තමයි. මරණ දඩුවම නියම වුවෙක් අත්අඩංගුවට ගන්නකොට යොදන බලය මරණය දක්වා පැතිරවිය හැකිය කියන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පොලිසියට බාරදිලද අළුගෝසු වැඩෙත් පොලිසියම කරන්න යනවද? බොහෝ දියුණුරටවල වගේ අපෙපොලිසියත් නිරායුද කරානම් හරි.

    • SALMAL says:

      වෙඩි තියලා මිනිමරලා බයකරලා ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ? මේකද යහපාලනය ?

  6. HELAYA 1 says:

    මේ පොලිස් මාධ්‍ය නිවේදකයා අවම සහ අවශ්‍ය බලයක් ගැන කථා කරන්නේ අඩුම තරමේ පොලිස්” යන වචනයේ තේරුමම වත් දැන නොවේ. පිස්සෙක් වගේ මොකකද මේ පොලිසය බට ලන්දේ බලයද?

  7. යමපාලනේ = මැරපාලනේ says:

    සමාවෙන්න මට මොහුව පෙන්නේ යමපල්ලෙක් වගේ ! බොරු තර්ක ගොඩ නගන කළු කෝට් කාරයෙක් ! මේ වගේ උන්ට බලය ලැබුනම මොනවා නොකරයිද ? හඳුනාගන්න යහපාලනය !!!!

    • යමපාලනේ = මැරපාලනේ says:

      88/89 කාලෙත් මේගොල්ලෝ අවම බලය යොදල තරුණයෝ 60000 ක් පමණ ටයර් සෑය වල් වල යැව්වා ! ඒකලත් බටහිර ගැති යහපාලනයක් තිබ්බේ ! පුවත්පත් ඇතුළු මාධ්‍ය සියල්ල පාලනය කරන ! ඔය රාජපක්ෂ මැරයෙක් , හොරෙක් ” කිව්ව ඊනියා සිවිල් සමාජ පුරවැසියෝ ” ” කලාකාරයෝ ” ” මහනායක වරු ඇතුළු ආගමික නායකයෝ ” නිහඬව සිටිය ! විජේවීර ඇතුළු JVP නායකයෝ අනිත් පැත්තෙන් තරුණයෝ අවුස්සලා වලව් වලට වෙලා සැප ගත්ත ! ඒ තුලින් ඝාතන වලට වලංගු භාවයක් ලැබුන ! ඒ කාලේ බටලන්ද ඇතුළු වදකාගාර මෙහෙයවපු (UNP) අය අද බබාලා වගේ රට පාලනය කරනවා ! මිනීමැරීම වරදක් වෙන්නේ නීති පද්ධතියට විතරයි ! ඊට මුවා වෙලා ඕනෑම අපරාධයක් කල හැකියි ! හැබැයි ඒවාට යුධ අපරාධ අධිකරණ නෑ ! සිංහල (බෞද්ධ) වහලුන්ට එරෙහිව යුධ අපරාධ කිරීම වරදක් නොවේ !

      • MELCOM says:

        ඒ කාලෙ ඉඳලා කියන කතාවක් මේ..
        අපිට කොරනවා කියලයි කියන්නේ..
        දින්න නිසා පොලිසියේ ඒ කට්ටිය උඩින් යයි..
        දුන්නු ඈයො කොර ඇණ ඇණ බිමින් යයි..

        • OLU says:

          යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලඥයන් අවස්ථාවාදීන් හා කපටියන් නම් ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක් මුලු ලෝකයේම නැත්තේය.”

      • Shelton says:

        Absolutely true.

    • saradial says:

      පොලිස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තුමාට ට නිතිය පිලිබදව වැටහීමක් නොමැති බවත් ඔහුට බුද්ධියක් නොමැතිවා පමණක් නොව. තමන්ට බලය තිබුනද එය භාවිතා කරන්නේ කෙසේදැයි කියා නොදන්නා බව මේ කතාවෙන් පැහැදිලිව පෙනේ මෙවැනි නිලධාරින් පොලිස් දෙපාර්මෙන්තුවටම නිගාවකි

  8. CHAMINDA says:

    Yahapalanayata jaya wewa.

  9. Sihala Yaka – සිහල යකා says:

    This is called Beta Landei theory in Indian sub continent.

    Founded and implemented by most capable economic guru Hon. She Ann W Ram Singh in 1989 when he/she ran ill due to actions of Jathikam Vinasam Paksam.

  10. ray says:

    Very good yahapalaya

  11. යහපාල says:

    ඉදිරියේදී යහපාලනයට විරුද්ධව ඇතිවන උද්ගෝෂණ මැඩ පැවැත්වීම සඳහා බය කරන්න කරනලද මෙම ප්‍රකාශයට විරුද්ධව නීතිමය තත්ත්වයක් අැතිකල යුතුයි.

    • විමර්ශක says:

      අනිවාර්යයෙන්ම . නැත්නම් ආයෙ ඇස් බැදගෙන ගිහින් ටයර් දාල පුච්චන යුගයක් එයි.

      • john says:

        ඔළුවට වෙඩි තියන නිසා ෆුල් ෆේස් හෙල්මට් දමා පාරට බැසීමට දැන් රට වැසියාට සිදුවී ඇත ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය

  12. සැමුවෙල් says:

    තේරුම් ගනිල්ලා! ඔය කියන්නේ ඊලගපාර ඔලුවටම තියනවා කියල…. පොලොසියත් දැන් හැමදේකින්ම චාටර්වෙලා නැති බන්ගස්තාන් වෙලානිසා උන්ට තවත් නැති වෙන්න දෙයක් නෑ. ඒක නිසා ඊලගපාර නම් එකෙක් දෙන්නෙක්ව මරන්නත් ඉඩ තියෙනව!

  13. amaraweera says:

    What does AID to CIVIL power instructions says, You select identify the proper culprit firt. Has it changed now?

  14. විමර්ශක says:

    ඇත්තටම එහෙම භයානක බලතල පොලීසියට තියනවද . එහෙම තියනවනම් ඒව අයින් කරන්න ඕන. එහෙම නැත්නම් සමාජය ඉන්නෙ ගිනිකන්දක් උඩ. සමාජයට තිබෙන භයානකම තර්ජනය පොලීසිය . මම එහෙම කියන්නෙ ඇත්තටම එහෙම බලතල තියනවනම්. මේ ගැන නීති ක්ශේත්‍රයෙ ප්‍රවීනයන් යම් අදහසක් පළ කරන්න ඕන. පොලිස් නිළධාරීන් හිතන්නෙ තමන්ට ඕනම දෙයක් කළ හැකියි කියා. හොඳ පොලිස්කාරයො කියල පිරිසක් නෑ.

    පුද්ගලයෙක් පැහැරගෙන ගිහින් මරල පොලීඉස්යට පුළුවන් තර්ක කරන්න පොලීසිය තුලදි රාජකාරියට බාධා කළා කියල. මේ මං ගොසිප් සයිට් එකක දැක්ක කොමෙන්ට් එකක්.

    ” එක පොලිස් ලොක්කෙකුගෙ ගෙදරහෝස් පයිප් එකක් නැති වුනාලු. ඒකාට් ගෙදරට එන මාලුකාරය සැක කරල ඌව අල්ලගෙන ගිහින් කකුල් දෙකම කැඩුවලු. මාළු කාරය බයික් එක විකුනල හෝස් පයිප්පෙ අරන් දුන්නලු. පස්සෙ පොලිසගෙ ගෑනිට අමතක වෙලා කොහෙ හරි දාල තිබිල පස්සෙ හමුවුනාලු. ”

    පොලිස්කාරයො හිතන්නෙ සිවිල් ජනතාව කියන්නෙ බල්ලො බලල්ලු කියල. කවදාවත් පොලිස්කාරයෙක් කරන වැරැද්දකට දඩුවම් ලැබෙන්නෙ නෑ. උඩුගම්පොල කියන කුප්‍රකට පොලිස්කාරය උසාවියෙ වැරදිකාරය වුනාම ආන්ඩුවෙන් දඩේ ගෙවල ඌට ප්‍රොමෝෂන් එකක් දුන්න.ඒ කාලෙත් තිබුනෙ යහපාලන ආන්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම නම් හමුදා ආන්ඩුවක් තියන රටවල ජනතාව මොන තරම් පීඩනයක් ඇද්ද

    පොලිස්කාරයො නීතිය උන්ගෙ වාසියට අර්තකථනය කර කර මිනී මරනව.

  15. Hitan says:

    nodakin mekada yako api chande deela path koragaththu yahapalae? hari puluwan nam danna ekek kiyahalla balanna MR paalanei MY3+Ranil+CBK paalanei athare wenasa? mata matama aeraganna hithenawa ooi

  16. don karolis says:

    කටමැත දොඩන්නට මේ නිලධාරියාට රජයෙන් පඩි ගෙවන්නේ මොන පොලිස්පතිද? ඔලුවේ උඩින් දෙපැත්තේ ඉදිමීමක් වගේ පේනවා. අයනු බින්දුව දෙකක් ඇවිල්ලද?

  17. Cham says:

    Kanagatuwen unath kiyanna thiyenne oba 100% n correct kiyalai. Hithata dukai rata gana.

  18. somapala says:

    පොලිස් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කටමැත දොඩන්නටඇත්තටම එහෙම භයානක බලතල පොලීසියට තියනවද මේ නිලධාරියාට රජයෙන් පඩි ගෙවන්නේ

  19. s says:

    police yata tiana balatala helikaranu,munta erahiwa udgoshana karana wawuruth nadda appa..

One Response to “අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක [Video]”

  1. NAK Says:

    It looks like Batalanda Ranil has learnt more than how to topple MR government from the US but also the methods of Police repression as well. The police are now behaving exactly like the police in US.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress