විනිසුරු කාලය වැඩි කිරීමේ ආණ්ඩුක්‍රම සංශෝධන කෙටුම්පත ආ පසු නීතීඥවරු කී දෙනෙකුගේ ලෝගු ගැලවෙයිද? මන්ත්‍රීවරු කී දෙනෙකුගේ මන්ත්‍රී ධූර අහිමි වෙයිද?*
Posted on July 26th, 2026
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය / Phoenix Law Journal
* How many lawyers will lose their profession and how many Members of Parliament will lose their parliamentary seats after the constitutional amendment draft to extend the judges’ term limit is brought?”
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය / Phoenix Law Journal
( 2026 ජූලි දිගහැරුම)
[විනිසුරු ධූර කාලය වැඩි කිරීමේදී මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ගැන ලියවී ඇත]
(2026.08.18දින සවස 2-6දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36වන නීති අධ්‍යාපන වැඩසටහනේ සාකච්ඡාවට)
නොමිලේ පිටපතක් ලබා ගැනීමට විමසීම
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394
