ඇවන්ගාඞ් අහෝසි කිරීමක් හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
Posted on November 12th, 2015

lanka C news

ඇවන්ගාඞ් අහෝසි කිරීමක් හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.

චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.

නාවික හමුදාවට මෙම කටයුතු පවත්වාගෙන යා හැකිදැයි සොයා බලන ලෙස පමණක් ජනාධිපතිවරයා විසින් එක් අවස්ථාවක විමසූ බවද ඇමතිවරයා කියා සිටී.

8 Responses to “ඇවන්ගාඞ් අහෝසි කිරීමක් හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..”

  1. Leela Says:

    මුහුදු කොල්ල කරැව්න්ගෙන් පිටරට නැව් අාරක්‍ෂා කොරන බිස්සන් එක ලංකාවට හඳුන්වල දීල ඉතා ඉහල වැටුපකට විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රක්‍ෂාවල් දීල රටට අති විශාල ලෙස විදේශ විනිමය ගෙනාපු (අැවන්ට් ගාඩ්) කොම්පැනිය කොල්ල කාල එ්ක අයිති කොර ගන්න මහරාජා කාරය කෙල හලනවලු. ලපයටය් ගෝල බාලයන්ටයි ඩොලර් දෙනව නම් මහරාජගෙ නෙවෙය් ඔින සක්කිලියෙක්ගෙ පක්කිලියෙක්ගෙ පුක උනත් හෝදය්. දහිර්ය්‍යවන්ත මිනිහෙක් තමන්ගෙ ශ්‍රමයෙන් පටන් ගත්ත කොම්පැනිය කුහක කමින් භරිත වෙච්ච ජඩපාලන හැත්ත නැති කොරන හැටි විතරක් නෙවෙය් රටත් විනාස කොරන හැටි පිටරට අායෝජකයන්ට පෙනෙනවා. මේ නාඩගම් බලා ඉන්න පිටරට අායෝජකයො ලංකාවෙ පස් පාගන්න වත් එයිද? යහපාලන හනිමූන් ඉවරය්. යහපාලන රජය අාපු දවසෙ ඉඳල කිසිම ඉවල තලයෙ අායෝජකයෙක් ලංකාවට අාවෙ නැහැ. දැනටමත් රතු පරිප්පු, තෙල්, බෙහෙත් වගේ අත්‍යවශ්‍ය භාන්ඬ ගේන්න ජනවාරි වල රැ.131 ට තිබිච්ච ඩොලරයට දැන් රැ.145 ක් ගෙවන්න වෙලා. වැඩිකල් නොගිහින් ඩොලරයට 200 ක් ගෙවන්න වෙය්. මිනිස්සුන්ට පටි තද වෙලා පාරට බහින කන් ඔහොම යං ඔහොමයං.

  2. Independent Says:

    Man who appointed Vigneshwaran and Elam council now speaks after 2 years

    නාගදීප නම වෙනස්‌ කළොත්
    සොළොස්‌මස්‌ථානය වඳින ගාථාවත් වෙනස්‌ වේවි
    – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

    අනුර බාලසූරිය – හොරණ විදුර විජයනාථ

    උතුරු පළාත් සභාවට අවශ්‍ය පරිදි නාගදීපය යන නම නයනතිව් කියා වෙනස්‌ කළහොත් සොළොස්‌මස්‌ථානය වඳින ගාථාවද ඒ අනුව වෙනස්‌ කිරීමට සිදුවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. “මහියංගනන් නාගදීපං කළ්‍යාණං පදලාංඡනං” කියන ගාථා පදයේ නාගදීප යන වචනයද වෙනස්‌ කිරීමට සිදුවනු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මේ අයුරින් අප රටේ ඓතිහාසික පූජනීය ස්‌ථානයක නම වෙනස්‌ කිරීමට ඉඩ නොදිය යුතු යෑයිද පැවැසීය.

    උතුරු පළාත් සභාව සම්මත කරගෙන තිබෙන මේ හාස්‍යජනක යෝජනාවලට රජය අවසර නොදිය යුතු බවත් දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් ඓතිහාසික ස්‌ථානවල නම් වෙනස්‌ කිරීම රටට හිතකර නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම ගාථාව තුළින්ම එහි ඉපැරැණි වටිනාකම හෙළිදරව් වන බැව් පැවැසූ හිටපු ජනාධිපතිවරයා එබඳු පෞරාණික වටිනාකම් වෙනස්‌ කිරීමට යෝජනා කිරීමම ලක්‌ ඉතිහාසය වෙනස්‌කර නැති ඉතිහාසයක්‌ මවා පෙන්වීමේ වෑයමක්‌ බවද ප්‍රකාශ කළේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ව්‍යාපාරික ස්‌ථානයක්‌ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් එසේ කීය.

  3. Ratanapala Says:

    Kawadada Rajitha Ooru Kata atta kiwwe?

  4. Lorenzo Says:

    “Man who appointed Vigneshwaran and Elam council now speaks after 2 years”

    I AGREE with in dependent this time.

    It is funny how our politicians DON’T TAKE RESPONSIBILITY for their action. IF a tiger is kept in the henhouse it WILL eat chicken. It is NOT the fault of the tiger but the fool who put it there.

    TNA contested the 2013 NPC election promising TE. When TNA Viggie refused to take oath in front of the “military governor” guess who took his oaths!! Now he cannot turn back and say the tiger is eating chickens in the hen house. Of course.

    At Viggie’s oath taking ceremony held at TEMPLE TREES Maru Sira was laughing his backside off. He KNEW this was suicide of so and so. He was right.

    But there is a BIGGER and more EVIL plan here. Nainathivu means SNAKE ISLET in Tamil. By establishing Nainathivu replacing Singhala Nagadeepa (which may also mean the same thing), Tamils are trying to assert ancient NAGAS (snake worshipers) who lived in the north were Tamils with Tamil place names. Bus halt by bus halt they are going towards Tamil Elam. Boat from sudda, court (he was a judge) from CBK, oath from MR, more from Run-nil.

    I’m hungry – kaparakoyya ————–> thalakoyya
    He is hungry – thalakoyya ————–> kaparakoyya

  5. Independent Says:

    I fully agree with Lorenzo on Nagadeepa hidden agenda.
    Nagas were the tribes who were in Lanka when Buddha visited even at Kelaniya. Sinhalas came from Vijaya only is now not accepted , surely even Buddhism existed before Vijaya came. Therefore Sinhalas also come from Nagas. So, Nagas in Jaffna means Sinhalese were in Jaffna.

    No only that, I am also concerned (as I keeps saying) Lorenzo = Elam Council which it comes to this hidden agenda. He simply refuses to correct ( if these are mistakes). This means he too is part of the agenda.
    Wellawatta = Wellwatai
    Dutugemunu = Thutugemunui

  6. Independent Says:

    In real Sinhala , I guess it should be Nai diva(ina) , similar to nai(na)div. “Naga Dipa” is likely Pali name.
    Simply this is not big deal. Government will ask them to fly kite. Bloody idiots, nothing to do create unnecessary trouble. Should dissolve this stupid council.

  7. Lorenzo Says:

    In dependent,

    Modaya, you are talking about the NAGA VIHARAYA which is in Kotte where Sobitha thero lived.

    You have got your wires crossed. Sobitha and his Naga Viharaya have nothing to do with NAGA-DIPA.

    LOL!

  8. Independent Says:

    Who is telling lies ? ඇවන්ගාඩ් නාවික හමුදාව බාර ගනි

    (විඩියෝ දසුන් සහිතයි)

    2015 නොවැම්බර් මස 13 14:32:25 | . , අමල් වික්‍රමරත්න

    නාවික හමුදාවට බාරදෙන ලෙස ජනපති විසින් නියෝග කැරුණු ඇවන්ගාඩ් හා මහනුවර නෞකාවන්හි අවි ආයුධ පරික්ෂා කොට බාර ගැනීම අද (13) සිට ගාල්ල වරාය පරිශ්‍රයේදී සිදු විය. නාවික හමුදාව උසස් නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාලු වරායේදී එම අවි බාර ගත්තේය.

    මීට මාස කිහිපයකට ඉහත අත්අඩංගුවට පත් මහනුවර නෞකාවේ බහාලුම් 14 ක් ද අවි ආයුධ ප්‍රමාණයක් තිබුණ අතර අවන්ගාඩ් නෞව්කාවේ බහාලුම් තුනක අවි ආයුධ තිබු බව පොලිසිය කියයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress