සියලු බල්ලෝ මට කමත්වා
Posted on November 25th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 මිනිසුන් අතර අසිරිමත් මනුශ්ශ්යයෝද  යක්ෂයන් වැනි   අ  යද ඇත .  බල්ලන් අතරද එමෙන්ම කෙලෙහිගුණ දන්නා , තමන්ගේ  යුතුකම් හරියටම ඉටුකරන ගුණවත්  බල්ලන් මෙන්ම  කාපු පතේ පහරන  පාදඩ බල්ලෝද ඇත . ඒ පාදඩයෝ එක තැනක නොරදති පිළිකනු  ගානේ රස්තියාදුවෙති අහුවෙන තනි හොරාකති  ඉඳුල් ඉල්ලා ඉල්ලා  එකෙකා  පසු පස යති .  උසස් බල්ලෝ තම දේශ සීමා ආරක්ෂා කරමින්  පරයන් එළවා දමමින් තමන්  ඇති දැඩි  කරන  හා පෝෂණය කරණ අයව භීෂණයෙන්  හා කරදර වලින් බේරාගන්නට  නොගන්නා උත්සාහයක් නැත .
                                                                  දේශපාලකයන් අතරත්  මෙසේ  දෙවර්ගයක් ඇත .  මීට පෙර ලිපියෙන්  වත්මන් පාලකයන් ට තමන් සම කර තමන්ට අපහාස කලේ යය්   උරණවූ  බල්ලෝ එලව එළවා  මා සපාකන්නට  පනින්නට පෙර   මගේ අත්වැරැද්ද  පහදාදී  උසස් ගතිගුණ ඇති බල්ලන්ගෙන් සමාව භාජනය කරන්නය් අ යදින්නට මම සිතුවෙමි රට රකින හොඳ දේශපාලකයොත් සතුරන්  පන්න පන්නා තම භුමිය රකින  ගුණවත් බල්ලොත්  මට කමත්වා
                                                         සියලු සිංහල බෞද්ධ ජාතිවාදීන්  ලංකාවෙන් තුරන් කලයුතුයය්      TNA  කියය් . සිංහලබෞද්ධයන් අතර  ජාතිවාදීන් ඇත්නම් ඒ ලක්ෂ ගණනකට එකෙක් විය යුතුය . ඇත්තේ ජාතික වාදීහුය  . ජාතික වාදීන් කරන්නේ තම උරුමය රැකගැනීමට   උත්සුකවීමය් .මේ ජාතික වාදීන් කොළඹ සිටින සියට හට හැ ත්තාවක් වන  දෙමළුන් මරන්නට  කටයුතුකරනැ .ත . ඒ ජාතිවාදී නොවන නිසය් . එසේනම් TNA   අදහස් කරන්නේ තම උ රුමය රැකගන්නට කටයුතුකරන සියලුම සිංහල බෞද්ධයන් මෙරටින් තුරන් කලයුතුබවය් . තවත් උලමුන්  සමුහයක්  කියා ඇත්තේ isis   සංවිධානයට  බොදුබලසේනාවේ  සම්බන්ධය තිබිය හැකි බවය්
                                               වරද්දාගත්තේ සිංහල බෞධ්ධයන්මය   මේ හැම ””උලමෙක්ම ”’  මේ රටේ බින්න බස්සවා ගත්තේ සිංහල නායකයන්මය   සෙනරත් රජ්ජුරුවෝ  මේ උලමුන්  නැගෙනහිර පදින්චි  නොකර  යන අතක් බලාගෙන පලයව් කිව්වා නම්  මේ එක වින්නහියක් වත් නැත .බික්ෂුවක්ව සිටි රජු   බෞධ්ධකම නිසා  අහකයන නය්  අල්ලා අපේ  රෙද්ද අස්සේ දැම්මේය . දැන් උන් අපේ හත්පොලේම දෂ්ට කරති  සුද්දන් විසින් කුලීකුරක්කමට ගෙන ආ  ඉන්දියානු දෙමලු  නට වතුකරය පාවාදී උන් මෙහිරන්දවා ගත්තේ   ද  විශේෂයෙන්ම එජාප නායකයන්ය . සුද්දන්ට බද්දට දී තිබු  රට  බදු ඇ රී ආපසු ගත්  විට
 ඉඩම හිමියා  විසින් මුලින්ම කළයුතුව තිබුනේ  බදුකාරයා විසින් ඉඩමේ  විනාශයට කර ඇති සියලු දේ ඉවත් කිරීමය  එහෙත් DS   ලා එවැන්නක් කලේ නැත  දුර දක්නා නුවණක් තිබු වෙනත් රටවල පාලකයෝ  මෙවන් අවස්ථාවල කලදෙවල් වත්  හොයා බලන්නට අපේ උන්ට අවශ්‍ය තාවක් නොවීය    . උතුරේ දෙමළුන්ට ලන්දේසීන් හා ඉංග්‍රීසින් විසින්   දෙනලද විශේෂ වරප්‍රසාදයක් වන  ”’තෙසවලමය් ” නීතිය නිසා රටේ භුමිපුත්රයන්ට විය හැකි හානිය ගැන  1948 සිට 1960  පමණ වනතෙක් ම එකෙක්වත් කතා කළේවත් නැත . ෆීලික්ස්   නම් වරක් මේ”’ වෙසවලමය්’ නැතිකරන්නට උත්සාහ ගත්තේය  එහෙත් අදත්  එය එසේම පවතී    පාර්ලිමේන්තුවේත්  දෙමල ත්‍රස්තයන් සිහිකරන තත්වයක් අද ඇත . මෙසේ වනවිට    පරබල්ලන් වැනි දේශ පාලකයෝ  ඇටිකෙහෙල් කෑ  උගුඩුවන් මෙන් බලා සිටිති . .රණවිරුවෝ එල්ලුම් ගස් යවා ත්‍රස්තයෝ ගෙදරයවන  රටක් අද බිහිවී ඇත . මහජනතාව විසින් ප්‍රතික්ෂේප කල  චන්ද අපේක්ෂකයෝ   පෙරටු කරගෙන  බලෙන් රජකම් කර මින්  ජනතා ස්වාධිපත්‍යයට    කෝචොක් කරමින්  සිටින වෙනත් රටක් මෙලොව තිබේද
                                                            එවැනි අය ය්   මම බලු ගානට දැම්මේ . එනිසා  වැදගත් යුතුකම් දන්නා  උසස් ගතිගුණ ඇති බල්ලනි  මගේ අත්වරද්දට මට කමා කරන්න. හිතේ වේගය   වැඩිවන විට  සමහර විට නියම වචන එනවා අඩුය  ඒ අඩුපාඩු පෙන්වා දෙන්නට  ” සරත්කේ”’ වැනි මිතුරන් සිටීම භාග්‍යයකි .

                      ඉතින් දැන් හරි වැඩේ වෙන්නේ  . මුන්ට මොකක්ද කියයුතු නම …  ”’මුට නමක් කියාපියෝ ”’ කියා ලිපිය අවසන් කරමි     

One Response to “සියලු බල්ලෝ මට කමත්වා”

  1. Senevirath Says:

    name —
    ulama or urulaavaa
    are they good

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress