විදුර වික‍්‍රමනායක ‘හිරු බලය’ට විත් ආර්ථික ඔස්ථාර්ලා දෙදෙනෙකු එකට තබා මැඩ පෙන්වයි.. [Video]
Posted on November 27th, 2015

lanka C news

හිරු රූපවාහිනියේ අවසන් වරට පැවති බලය දේශපාලන වැඩසටහන සඳහා ආණ්ඩුව වෙනුවෙන් නියෝජ්‍ය ඇමතිවරුන් වන හර්ෂද සිල්වා, එරාන් වික‍්‍රමරත්න සහභාගී වූ අතර විපක්‍ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන, විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රිවරුන් සහභාගී විය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අයවැය සම්බන්ධයෙන් වූ විවාදයේදී විපක්‍ෂය වෙනුවෙන් විදුර වික‍්‍රමනායක මහතා සරල ලෙස කරුණා සහිතව සිය විවේචනය ඉදිරිපත් කල අතර නියෝජ්‍ය ඇමතිවරුන් ඊට එරෙහිව කතා කරන්න ගියේ නැත.

(වීඩියෝව උපුටා ගත්තේ හිරු රූපවාහිනියෙනි)

Full Video

2 Responses to “විදුර වික‍්‍රමනායක ‘හිරු බලය’ට විත් ආර්ථික ඔස්ථාර්ලා දෙදෙනෙකු එකට තබා මැඩ පෙන්වයි.. [Video]”

  1. Hiranthe Says:

    Dear Patriots,

    I came to know Shenali Waduge is very sick and was in and out of hospital since early November and currently resting to undergo an operation.

    This reply I received from her Sister when I wrote to Shenali as we did not hear any news or seen any articles from her.

    I wrote back and asked to offer any help but so far no reply received. Knowing Shenali does not want publicity, she may not disclose her location. If any patriot knows her whereabouts, please check on her as we have to protect this “lone worrier” of Mother Lanka.

    I also suspect any hand of Bad guys… such as a sophisticated poisoning as they did to Soma Hamuduruwo, Sobitha Hamuduruwo, Dr, Senaka Bibile etc…

    We have to act soon!! This could be a serious matter!!!

  2. Jag Says:

    Hiranthe, thanks for sharing this info with us. We all are concerned. What should we be doing to help/support her and how?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress