පාලකයිණි රණ විරුවන් දඩයම කිරීම වහාම නවතන්න!
Posted on November 30th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පාලකයිණි,

මෙරට ජනතාව අලුත්ම ආකාරයේ අත්දැකීම් රාශියක් ඔබලාගේ පාලනය යටතේ අත් දකිමින් සිටින්නෙමු.

ඔබලා සියල්ලම නවතා දඩයම් බල්ලාගේ කර්තව්ය කිරීම මෙරට ජනතාව තවදුරටත් ඉවසා බලා සිටීමේ සීමාවෙන් ඔබ්බට තල්ලු කිරීමේ ක්රියාවලිය නවතන්න. රට ඉදිරියට යෑම නවතා ඇති ඔබලා, රට ආපස්සට ඇදගෙන යෑමේ ක්රියාවලියක්ද සිදුකරමින් සිටී.

මේ රට රැකගත් මැනවින් ආරක්ෂාකල රණ විරුවන් දඩයම් කිරීම මෙරට ජනතාව තවදුරටත් ඉවසා සිටීමට සූදානම් නැති බව දැඩිව පවසයි

ගෝඨාභය රාජපක්ෂ මූලික කරගත් මහා රණ විරුවන් දඩයම් කිරීමේ කොටි යාන්ත්රණය නුඹලා අතින් සිදුවීමට මෙරට ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බව පාලකයින් වන ඔබලාට දන්වමු. අපගේ හඩට සවන් දීමට සූදානම් නොවන ඔබට අප මෙසේ හඩගා කියමු.

” ගොවීන්ගේ, කම්කරුවන්ගේ, රණ විරුවන්ගේ හා බුද්ධිමතුන්ගේ විප්ලවය දිනේවා!”

ගෝටා අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. තව එක අත්සනකින් අත්අඩංගුවේ..හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂ මහතා සහ තවත් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් ලබාදෙන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් නීතිපතිවරයා වෙත වාර්තාවක් යොමුකරමින් ඉල්ලා සිටී.

මෙසේ අවසර ඉල්ලා ඇත්තේ ඇවන්ට්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්‍ෂන පදනම්වයි.

ඒ අනුව අවසර ඉල් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති, මංජුල කුමාර යාපා, ඩී.එම්.එස්. ජයරත්න, විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට

79,235 Viewer

6 Responses to “පාලකයිණි රණ විරුවන් දඩයම කිරීම වහාම නවතන්න!”

  1. Hiranthe Says:

    No protest will come from the public!!

    I am not surprised if Shavendra Silva, Gallage, Kamal.. and the team of leading Ranawiruwo’s were court martialled due to meeting the President (Balu Sira) without going through the Commander and the Secretary of Defense.

    These “Dasa Maha Yodayo”s are helpless now as if they have committed a grave crime, by saving Mother Lanka. People are busy eating Parippu and worrying about vehicle prices.

    We are the most ungrateful race.

    What can Gota do?? should he kill himself to prove his honesty to Motherlanka?

    This is exactly what LieTTE Dye-Ass-Pora wants. It is happening for real in front of our eyes.

  2. Lorenzo Says:

    Hiranthe,

    “We are the most ungrateful race.”

    NO. It is POLITICIANS who do this. Truth to be told the humiliating fate of SF, Jagath Dias, etc. in 2010 are also shameful acts.

    SF didn’t do a crime that warrents him a jail term and save others who did and continues to do it. Removing Jagath, Shavendra, Prasanna, etc. from a military post and posting them to diplomatic positions was WRONG. They were NOT trained to do it and they LOVED to work and retire in the army they gave their life to.

    What we lack is OBJECTIVITY. Some of us are happy when something bad is done by our dear leader. This is wrong.

  3. NAK Says:

    Lorenzo,You are uttering utter nonsense.SF was court martialed because he violated the military code. It was his stupid white flag utterence that draged the country in to a humanrights mess.

    Yes..more than half of our population are ungrateful and are stupid enough to fall for RW’s lies. We shouted until our throats become bloody not to do this but the majority didn’t listen,including you!

  4. Kumari Says:

    I agree, we are the most ungrateful race on earth. Even at 2010 elections Mahinda (the only leader in the world to have defeated terrorism) got only 58%, he should have got over 90% at least as a show of gratitude. SF though was in the armed services for 40 years, he could not defeat the 30 year terrorism until Mahinda and Gota assumed the responsibility. His lack of foresight was clearly shown when he joined the very same people who mocked him during the war.

    Then in 2015 for unproved Hora talk, over 50% voted for a proven traitor and back stabber (hopper issue) who was used by the West to get Ranil and Chandrika (the most hated, unelectable politicians of the land) to power. This shows how stupid we were/are.

  5. Lorenzo Says:

    NAK,

    How about others? What wrong they did to remove them from military service?

    Jagath has come back.

    The court marshal on SF was a STUPID decision. MANY more had done same corruption (or worse) and misusing position in the army.

    Instead he should have been allowed to remain. Then soon he would have realized UNP, TNA, JVP CROOKS used him and dumped him. Then he could EXPOSE the losers to the country.

  6. SA Kumar Says:

    NAK

    No one can protect us apart from ourself !!!

    now sit & wait machang until VP come back from Nanthi Kadal , Velu where are you ???

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress