පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා – ශ්‍රී ගුණරතන හිමි Sri Sambodhi Viharaya, Kokilava
Posted on March 30th, 2016
Mulative – Kokilai Sri Sambodhi viharaya has been constructed for last five years under many supports from all people of all religion in the Kokilai Village. different parties such as armed forces, Villagers, Devotes and other civil organizations also contributed to it. This is a land mark for memory of disable, lost or dead all the solders in the last thirty five years war period. this temple is supporting to fulfill all the civil and government Socioculturel and religious requirementwithout any discrimination.

පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා – ශ්‍රී ගුණරතන හිමි
උපුටා ගැනීම – colombo today
උන්වහන්සේ ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සමග බොදු බල සේනා සංවිධානය මුලතිව් හා වන්නි දිස්ත්‍රික්කවල සිංහල ජනතාව මුහණපා ඇති තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා එම ප්‍රදේශවල සංචාරය කරන අතරතුර මුලතිව්, කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයට අද (14) ගිය අවස්ථාවේදීයි.
2010 වසරේ වැඩ ආරම්භ කළ ශ්‍රී සම්බෝධි විහාරය ඉදි කෙරෙන්නේ යුද්ධයට පෙර කෝකිලායි සිංහල මහ විදුහල පැවති රජයට අයත් ඉඩමේය. රජයට අයත් එම ඉඩමට වෙනත් පුද්ගලයෙක් අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇත. විහාරස්ථානය හමුදාවේ ශ්‍රමයෙන් ඉදිවෙමින් පැවති අතර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම ගැටළුව සමථයකට පත්කර ඇති අතර අදාළ පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමටද එකගවී තිබේ. ප්‍රදේශීය ලේකම්වරයා විසින් ඊට අදාල අනුමැතිය ලබාදී ඇත. නමුත් සියල්ල කණපිට පෙරළෙන්නේ ආණ්ඩු පෙරළියත් සමගය.
වෙනසේ රස්නය ඔලුවට ගත් ද්‍රවිඩ සන්ධානය උතුරු පළාතේ අණසක පතුරවද්දී ජාතිවාදයෙන් මත්වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් ඇමති ටී.රවිකරන් විහාරස්ථානයට කඩාපැන විහාරයේ ඉදිකිරීම් නවත්වන ලෙස කිහිපවතාවක් තර්ජණය කර ඇත. ඔහුගේ බලපෑම හේතුවෙන් ඉදිකිරීම්වල නිරතව සිටි හමුදා සාමාජිකයන් ඉන් ඉවත්වගොස් ඇති අතර සියළු ඉදිකිරීම් මේවන විට නවතා දැමීමට සිදුව තිබෙන අතර විහාරස්ථානයේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.
එමෙන්ම මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පූජකවරයාගේ සහචරයෙකු වන මාධ්‍යවේදියෙකු යැයි හදුන්වාගන්නා ජූඩ් නමැත්තෙකුද දිගින් දිගටම බලපෑම් කරමින් සිටින අතර විහාරස්ථානය හා කෝකිලායි සිංහල ගම්මානය ඉවත් කරන බවට කිහිප වතාවක් පැමිණ තර්ජණය කර ඇත.
විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමියන් එහි ගිය මාධ්‍ය කණ්ඩායම සමග පවසා සිටියේ මෙලෙස දිගින් දිගටම එල්ලවන තර්ජණ හමුවේ විහාරස්ථානය මෙන්ම කෝකිලායි සිංහල ගම් වැසියන්ගේ ජීවිත පවා අවදානමකට ලක්ව තිබෙන බැවින් ජනපතිවරයා, අගමැතිවරයා සෘජුවම මැදිහත් වී මේ ගැටළුව විසදා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
උපුටා ගැනීම – colombo today
March 30th, 2016 at 1:56 pm
IF THE GOVERNMENT CANNOT CONTROL AND REIGN IN THE ***RACIST TNA***, THE SINHALESE PEOPLE WILL HAVE TO JOIN THE SANGHA, AND PUT UP A FORMIDABLE FORCE AGAINST THE TNA AND THEIR RACISM. THIS SHOULD START RIGHT NOW.
THE NPC HAS SENT A LETTER TO THE PRESIDENT THAT HE CANNOT BUILD THE PROPOSED 65,000 HOUSES, AND THAT THEY WILL NOT ALLOW IT. WHO THEF ARE THESE BUGGERS TO DICTATE TO THE PRESIDENT OF THE COUNTRY ??
THE PRESIDENT HAS TO PUT THEM IN THEIR PLACE, PERIOD.
March 30th, 2016 at 2:47 pm
This is not TNA. This is UNP, although few TNA racist coming to threaten.
Yes. If President is still a Sinhalaya , it is his duty to ask army to build it rather than washing drains in Jaffna.
March 30th, 2016 at 3:56 pm
If the Sinhalese are pushed out of the North and there is no help from the Sri Lankan government, then there must be a plan to get rid of the Tamils from the remaining 8 Provinces. It is time the patriotic Sinhalese get ready for such an eventuality. TNA and the Racist Dalit Tamils cannot have it both ways – ‘have and eat the cake’ too.
March 30th, 2016 at 4:41 pm
RATNAPALA !! It should start from Wellawatte, Kotahena, Grandpass, Galle Road etc. It has to be a formidable force.
March 30th, 2016 at 6:40 pm
All,
There is a FaCEBOOK for the temple and there is a lot of information. This is a another project we should fully support.
“https://www.facebook.com/Mulative-Kokilai-Temple-999960553477207/photos”
March 30th, 2016 at 11:46 pm
Ratnapala ans Susantha- didn’t we try this in 83 and ended up with disastrous results.
Another wrong can never right a wrong.
Correct the original wrong which is pay attention to the problems of this particular temple and chase away the culprits who are making trouble instead of getting ready to beat up the the deer hide at home.
March 30th, 2016 at 11:51 pm
With all these unjust, unfare and unlawful actions of this TNA assoles we don’t see any one confronting them even here in the south.
They do what ever they like up north,come here and make their lofty claims and go back without even a meek from anyone.
Isn’t that the unfortunate truth.
March 31st, 2016 at 4:12 am
This is what happens when we have moda Sinhala traitors leading the country. It is not the Tamils we should chase out from Colombo, we have to get rid of this government of traitors.
March 31st, 2016 at 5:46 am
I agree with NAK and Sarath W. Now that the whole country know about this problem means the head of state knows about it too. Sirisena, don’t side with the Buddhists do the justice. If same fate befell Tamils or Muslims would you turn a blid eye.
All citizens of the country, please don’t repeat an 83. That is what the Indians and the Norwegians want. Do everything to get rid of this government.