‘අම්මට හු….නෙ නැතිව කට වහගනිං’.. ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි..
Posted on May 19th, 2016

ශ‍්‍රි ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු අමු කුණුහරුපයෙන් විපක්‍ෂ මන්ත‍්‍රිවරුන්ට බැණ වදින හඬ පටයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.

‘අම්මට හු….නෙ නැතිව කට වහගනිං’ යයි කියන ඩිජිටල් ඇමතිවරයා තවත් මොනවාදෝ කුණුහරුපෙයෙන් කියනු පැහැදිලිව ඇසේ.

විපක්‍ෂයෙන් විවාදයට පැටලෙන්නේ මන්ත‍්‍රී මහින්දානන්ද අළුත්ගමගේය.

ඩිජිටල් ඇමති කුණුහරුපයෙන් අමතනු අසන්න මෙතනින්..

සම්පුර්ණ කොටස පහලින්

6 Responses to “‘අම්මට හු….නෙ නැතිව කට වහගනිං’.. ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි..”

  1. helaya Says:

    No disciplining at all.

  2. Senevirath Says:

    මෙන්න සින්හලබෞධ්ධයන්ට නියම රසකතා . මෙහෙම වෙන්න හේතු ලිව්වොත් කවුද පල කරන්නේ ඉතින් මේවා අහ අහ අපි ඉම්මු මුළු ත්‍රි සිංහලේම කාපු බටහිරයන්ට ත් උන්ගේ චින්තනයටත් උන්ගේ අධ්ධ්යාපනයටත් තව තව ආවඩ මු බුදුදහමත් ඒවාටම සමානය් කියමු එතකොට හරියය්

  3. Ancient Sinhalaya Says:

    Born in Wattala to a Roman Catholic family, Fernando was educated at St. Joseph’s College, Colombo.
    So he is untouchable. Pol pot ponil and john mara’s darling of course!
    So he can use any word anywhere in Sri Lanka to insult (Sinhalese only).

  4. NeelaMahaYoda Says:

    සෙනවිරත්

    ආයෙත් වලිගය පාගත්තා නේද? ඌ කතෝලිකයෙක්.

  5. Ratanapala Says:

    He insulted all mothers in the world by his utterance. He doesn’t deserve to be anywhere near a mother, grandmother, a sister a daughter let alone the Parliament. All these utterances and come with the express approval of the Catholic / Christian Prime Minister – himself an utter misfit in the political arena.

    Only excuse is that this is normal family language of Catholics living in Wattala fisher community.

    However we should not expect any ruling commensurate with this foul deed from the ball-less eunuch, lily livered gutter snipe – the Speaker of the Parliament.

    He must be properly dealt with according to Parliamentary Regulations.

    More interesting things will happen in the future from this Catholic Administration. The problem in Sri Lanka is that there are Buddhist Priests who will bless and tie Pirith Nool on this type of politicians including the two Mahanayakes in Kandy.

  6. Dilrook Says:

    Neela and others,

    Harin Fernando is a Buddhist.

    He did study at a Christian school but he is a Buddhist.

    “http://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/3164”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress