සතුන් සමග සංසර්ගයේ යෙදෙන එරික් සෝල්හයිම් ගේ ‘නෑයෝ’ 
Posted on June 4th, 2016

Janaka Perera 

දියුණු යයි සම්මත බටහිර ජාතියක් සතුන් සමග සංසර්ගයේ යෙදෙන බව අසා තිබේද? එහෙත් එය ඇත්තකි.  ඒ ජාතිය නම් සාමයේ නාමයෙන් අපට දෙමළ කොටින් සමග ‘සහවාසයේ’ යෙදෙන්නට ආරාධනය කල  නෝවීජියානුවන්ය.   මේ බව මුලින්ම හෙලිකලේ ඔස්ලෝ නුවර පලවන The Journal නම් විද්යා සඟරාවයි. වසර 28කට පසු  නෝවීජියානු රජය මගින් සතුන් සමග සංසර්ගයේ යෙදීම දෙවන වරටත් 2010 දී තහනම් කරන ලද නමුත් එය තවමත් සහමුලින්ම නැවතී නැත.

වසර 2007 ඔක්තෝබර් 7දා අශ්වයකු සමග සංසර්ගයේ යෙදුන මිනිසකු ඉන් වලක්වන්නට පොලිසිය කැඳවන්නට සිදුවිය. එවැනි පහත් ක්‍රියා වලකන නීතියක් එරට නොපැවතීම නිසා පොලිසියට ඊට විරුද්ධව නඩු බැසීමට නොහැකි විය.

The Journal සඟරාවේ  වාර්තාවට අනුව සත්ව සංසර්ගය ප්‍රචලිත කරන වෙබ් අඩවි කිහිපයක්ම එරට ඇති අතර සියයකට වැඩි නෝවීජියානු පිරිසක් ඒවා භාවිත කරන අතර ඔව්හු සිය පහත් ක්‍රියාවන් පිලිබඳ සේයා රූ සහ අත්දැකීම් ඒ හරහා හුවමාරු කර ගනිති. සමහරු සිය බල්ලන් මිනිස් සංසර්ගය සඳහා කුලියට දෙති. සමහර නෝවීජියානු පිරිමි  ගැහැණු-බලු සංසර්ග බලා සිටීමට ආශාවක් දක්වති.

Hundreds of Norwegians have sex with animals

 
           
Hundreds of Norwegians have sex with animals

After 28 years of free flow, sex with animals was re-banned in Norway in 2010. The Journal has found evidence of widespread zoofili. 7th of October 2007, a police o…

View on ivarfjeld.com

Preview by Yahoo

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress