උඹලා හැදුවඩු මේ වියපත් අම්මා ගැනදුකක් නැද්ද දරුවනේ
Posted on June 13th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

 අවුරුදු  එක ලක්ෂ විසිපන්දාහක් තරම්  ඈතට  මගේ ජීවිත කතාව කියන්න තරම් දැන් නම් මට මතකයක් නැහැ මගෙම  දරුවෝ පරයන් එක්ක එකතුවෙලාමට දුන්නු වැඩ වේදනා නිසා හුඟක් දේවල් අමතකව ගිහින් උන් කැමතිවුනේ නැහැ මගේ අතීත විභූතිය සාඩම්බරකම  විදහා පෙන්වනවාට. ඉතින් උනේ අතීතය වල දැම්මා. ඒවා මගේ දරුවන්ටවත් කියාදෙන එකට තහංචි දැම්මා.  අතීතයේ හිටිය මගේ දරුවෝ ඒ කියන්නේ උඹලාගේ සොයුරු  සොයුරියෝ  මිනීකන යක්කු කියල ඉගැන්වීම පට ගත්තේ දැන් වසර 2000 ක පමණ කාලයක සිට ..

ඊට පස්සේ ඉංගිරිස් මංකොල්ල කාරයෝ හිතා මතාම  වාගේම නොදන්නා කමටත් අතීතය  වසා බොරු ඉගැන්නුවා. එකත් නැවැත්තුව ඉගැන්වීම් බාර මුස්ලිම්  නායකයෙක් 1970 ගණන් වල. මගේ ඉතිහාසය මගේ දරුවන්ට ඉගැන්වීම සඳහා  මට ඇති අයිතිය පිටින් ආපු  මුස්ලිම් කාරයෙකුට බාරදෙන්න  තරම් මගේම දරුවෝ   දීන වුනා. ඊටපස්සේ තම්බි මුදියන්සේලාගෙන් පැවතෙන තව මිනිහෙකුට රට බාර දුන්න. අපේමය  මේ මිනිහාත් අපේ උරුමය දරුවන්ට ඉගැන්වීම  නැවැත්තුව. මේ කලබගෑනි නිසා මගේ  සිහියත් දැන් ටිකක් අඩු ඒ වුනත්  තාමත් මට මතකය්  අඩුම ගන්නේ වසර 12500 ක් තරම් මගේ ජීවිතයේ  යම් යම් අවදි.  හැබය් සේරම නොවෙය.

                                                          හුඟ දෙනෙක්  දන්නවා වසර 2500 ක අතීතය නං . එහෙත් ඒ සේරම ඇත්ත නොවෙය ..මගේ දරුවෝ   දැන් ඉන්දියාව කියනරටෙන් ආව උන් ගෙන් ගෙන් පැවතෙනවා  කියල කීම ඉන්දියානු ගැ ත්තොම හදාපු  කතාවක් නොයෙක් ය මාව බලන්න ආවතමය් සමහරු මෙහෙම නැවතුනා උනුත් මම හදාගත්ත එත් මතක තියාගනිල්ලා දරුවනේ  මගේ බලන්ගොඩ  දරු පිරිසම තමය වසර 12500 ක ඉඳලම වෙනස් වෙවී ඉදිරියට ආවේ.  ඒ යට ඉන්දියාවෙන් ආපු අයත් එකතුවෙලා එකට හිටිය . එහෙම නැතුව බලන්ගොඩ දරුවෝ  අන්තර්ධානවෙලා  ඉන්දියානු පිරිස්  විතරක් ඉතුරු වුනේ නැහැ  අහන්න ඇතිනේ මේ ඊයේ පෙරේදා ඒ කියන්නේ 2015 දී බලන්ගොඩ  ඉලුක්කුඹුර ලුනුගල්ගේ තිබිල හම්බවුන   ධාන්‍ය අට වර්ග,  හිස් ගණනක්  ගැන වාගේම    වළඳ සහල්   කුඩුමිරිස්ස  වල අබ වාගේ බෙහෙත් වර්ග ගැනත්.  මේවා අඩුම ගන්නේ වසර 6300ක් පැරණි බව  මගේ හොඳ දරුවෝ උඹලට දැන්නුව . එහෙත් කීදෙනාද මේවා  ඉගෙන ගන්නේ  උරුමය ඉගැන්නුවේ නැති නිසා මම උඹලාටම  දොස්කියන්නේ නැහැ මගේ මතකයෙනුත් බොහෝ දේ ගිලිහිලා ගිහිල්ලා   අය්  ඉතින් කියවන්න වත්  ඉස්සර දේවල් ඉතිරි කරලා නැහැනේ

                                                                 කුරගල දැන්  මුස්ලිම් කාරයෝ අල්ලාගෙන. දන්නවද එතන තියෙන සෙල්ලිපියේ  ””’යගෂ  ”’ කියල කියන වචනයේ තේරුම ඒ කියන්නේ යක්ෂ වර්ගය ගැන .  මට දුක මගේ කුසින් බිහිවී මහනවුන  හාමුදුරුවරුත්  මගේ ජීවිත කතාව වෙනස් කරන එක ගැන.  මහානාම කියන මගේ දරු  හාමුදුරු කෙනෙකුත් තරමක් මේකට වග කියන්න.  ඕනේ බුධ්ධගොෂ හාමුදුරුවොනම් ඉතින් පිටින් ආපු කෙනෙක්නෙ. මම හිතුවා මාව වර්ණනා කරන කොට අනේ හරි හොඳ කෙනෙක් කියල.  එයා මගේ දින සටහන් සේරම පුච්චලා දැම්ම.  දරුවනේ  මට නොපෙනෙන්න .දරුවනේ දැන් නම් එනපොට හුඟක්ම නරකය්. තම්බි මුදියන්සේගේ බෑනෙක්  දැන් රට අල්ලාගෙන.  මගේ සමස්ත ජීවන ක්‍රමයම  පදනම්වෙච්ච ධර්මය   රටේ නීතියෙනුත් අයින් කරලා පරයන්ට ඕනේ විදිහට නීති හදන්න පටන් අරගෙන. උඹලා ඉතින් තවම නිදි දරුවනේ.  රට බාර දෙන්න ඕනේ අපේ උරුමය රකින උන්ට.

 ලජ්ජය් කියන්න සමහර මගේ දුවල පිටරටින් එන උන්ට තන පටයත් ගල වල දෙනවනේ ප්‍රසිද්ධියේ .

වනන්තර අල්ලාගෙන මුස්ලිම් කාරයෝ ගෙවල් හදනවා.  නාගදීපේ හිටිය එක සිංහල දරුවෙක්  වත් දැන් නැහැ. දළදා මාලිගාවටත් උඩින්  පෙනෙන්න උන් පල්ලි හද නවා. මගේ එක පුතෙක් නායක හාමුදුරු කෙනෙක්  එත් එයා කිව්වේ මෙහෙමය්. ””මිනිස්සු ඕවට කැමති වෙන්නේ නැහැ  අපි වාගේ නොවෙය එක එක ජාතියේ අයනේ ඉන්නේ  …. ඉස්සර එක පාරටම ඕක ඔහොම හදා ගත්තනම් ඉවරනේ කලබල ඇතිවෙන්නේ නැහැනේ  ..”’    

                                                                සම්පුර්ණයෙන්ම විරුද්ධ වෙනවා මිසක් මොනවාද මේ කන්කෙන්දිරිලි. උජුපටි පන්න බවක් වත් නැද්ද  .මුන්ගේ කෙරුවාවල් දන්නේ නැතුවද . මේක කාගේ රටද කියල නොදන්නා හාමුදුරුවරු මොකටද පන්සල් ඉඩම්වල තියෙන පල්ලි සේරම  ඉවත් කරන්න දැන්වත් බැරිද .  දුන්නේ සුද්දගේ කාලෙනේ. දෙමළුන්ට දුන්න තෙසවලමෙය්  නීතිය අවලම් නීතියක්. පාසැල් වල උගන්වන්නේ අපට නොගැලපෙන දේ . අපේ කම නැතිකරනදේ . සොබාදහමත් ප්‍රකොපවෙලා.  මේ”””’ සංවර්ධනය ””’  නිසා  දැන් ඉන්දියාව හනුමන් පාලම හදනවා අපේඋන් සමග.  එතකොට අපේ දරුවෝ සේරම ඉවරය් 125000 ක්තියා  12500 ක් තියා  6300ක් තියා 2500  වත් ආයෙත් ඉතුරුවෙන් නේ නැහැ

උතු රෙත් නැගෙන හිරත් දැන් මගේ දරුවෝ  විනාශ වෙලා කන්දුදරටත්  එහෙම වෙන්න යනවා . …….. අනේ දරුවනී මගේ පපුව හිරවෙන්න යනවා  වාගේ . දුක උහුලන්න බහ .. පන තිබුනොත් පස්සේ ඉතුරු ටික කියන්නම් ….

One Response to “උඹලා හැදුවඩු මේ වියපත් අම්මා ගැනදුකක් නැද්ද දරුවනේ”

  1. Christie Says:

    Thanks

    එන්ගලන්තයට යුරෝපයෙන් එක එක උන් ආව කියල එන්ගලන්තෙඋන් යුරෝපෙ උන්ගෙන් පැවතෙනව කියල කියන්නෙ නැහැ. අපිත් එහෙමතමයි.

    1956 දී ඉඳන් බන්ඩ තමයි අපිට කෙලියේ.

    දූලගෙන් අහපල්ල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress