රනිල්-මහේන්ද්‍රන් අන්තිම තුරුම්පු එකටම ගහයි..
Posted on June 19th, 2016
ඊයේ පස්වරු අගමැතිවරයා සහ පුරවැසියබලය ඇතුළු සිවිල් සංවිධාන සමඟ පැවති සාකච්ඡාවකදී මෙසේ සඳහන් කල බවද ඔහු කියා සිටියේය.
ඉහල දමන ලද වැට් බදු සංශෝධනය, දුෂිතයින්ට දඬුවම් දීම වැනි කරුණු ගැනත් එහිදී සාකච්චා වූ බවද ඔහු සඳහන් කලේය.
මේ අතර මහ බැංකු අධිපතිවරයා මෙම තිරණය විරෝධය පල කරමින් සිංගප්පුරුව බලා පිටත්ව යාමට සූදානම් වන බව පැවසෙන් අතර දින දෙක තුනක් ඇතුලත තම සේවා දිගුව ගැන නිසි ප‍්‍රතිචාරයක් නොලදහොත් තමන් දන්නා සියළු දේ හෙලි කරන බවද කියා ඇතැයි ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
මේ මස 30 වනදායින් සිය ධුර කාලය හමාර වන මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු නිම වන තුරු ඔහුට සේවා දිගුවක් ලබා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Sunday, June 19th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
June 19th, 2016 at 3:44 pm
In 1950s then Central Bank Governor N.U. Jayewardene got involved financial dealing with Chettinard Corporation at that time leading hardware dealer in Colombo. He was either sacked or asked to resigned. Present non Sri Lankan Mahendran had robbed and misused CB funds much more than N.U.J. So why wait get ride of Mahendran without any hesitation. Otherwise people will take care of RW & rest of the Yahapalanaya
June 20th, 2016 at 4:38 am
At the end of inquiry Mr Clean will make this thief “Dry Clean” and re-appoint as CB Governor. Just wait & see this is only matter of make-in time by Ranil to keep “Sira” silence without pulling from his leg by SLFP members.