එදත් අපි හිරේ අදත් අපි හිරේ 
Posted on June 21st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

බෙදුම්වාදී ත්‍රස්ත කොටි වසර තිස් ගණනක් තිස්සේ මේ රට විනාශ කරනකොට 2009 දී ජීවිත පරදුවට තබා  සටන් කර රට බේරා ගත් තේ අපිය එනිසාම ජනතාව අපව හැ දින්නුවේ  රණවිරුවෝ කියාය පොදු ජනතාව  අපට  ගරුකලේ ඔවුන්ගේ ජීවිත බේරා දීමට අපි සටන් කල බව දන්නා නිසය් . ප්‍රභාකරන් සිටියදී අපි නොයෙක් නායකයන් යටතේ සටන් කළා පල ගිහින් ගහපිය කිව්වම ගිහින් ගැහැව්වා  දැන් ඉතින් ඇති ආපහු වර කිව්වම  අකුලා ගෙන ආපහු ආවා .අපිත් එහෙමය් ලොකු ජනරාල් වරුත් එහෙමය්  කොටින්ම සරත් ෆොන්සේකාත් අද කය්වාරු ගැහුවට  එදා අපි වගේම තමය අකුලා ගෙන හිටියේ  අපිනම් හිටියේ මේ ගැන තරහෙන් පුපුරා පුපුරා . ලොක්කන්ට නම් කීකරු කමට ඉහලින් නොයෙක් දේ ලැබෙන්න ඇති .  බැරිම තැන තමය අපේ පොඩි එකෙක් ඉන්දියාවේ ලොක්කට තුවක්කුවෙන් ගැහුවේ .වඩමාරච්චි මෙහෙයුමේදී අපි දිනාගෙන එනකොට ජේ ආර් ලොක්කා  බලුකුක්කෙක් වෙලා පිව පාවා දුන්නා චව්ර ස්ත්‍රිය මාමාගේ කනින් අල්ලා තර්ජනය කර අපි ඉදිරියට යන එක නැවැත්තුවා  මේ ගෑනි බලයට එන කොටම   කාරනා කාරනා දන්නා ය කිව්වා මෙකි එන්නේ බටහිර සල්ලි අරගෙන රට විනාශකරන්න කියල පල්ලියේ නියෝජිතයෙක් වුන නළු සැමියා  එක්ක බෙදුවාදීන්ට කත ඇද්ද මේ ගෑනිට කොටියෝම  බෝම්බ ගැහුවා ඒ නළුවා කොටි කඳවුරු වලට  ගිහින් උන්ගේ දුක සැප  බලල  කොටි සාධාරනය් කියල ලෝකෙට කිව්වා .මේ නළුබට්ටට ත් කල පවු  පලදුන්නා.  එහෙත් ඉතින් අපිව පාවාදීම නායකයෝ නැවැත්තුවේ නැහැ . ආණ්ඩු පෙරලන්න ආපු සිංහල තරුණයෝ ලක්ෂයක් විතර  කුරු විදිහට මරා දැම්ම ප්‍රේමදාස ආණ්ඩුවත් බෙදුම් වාදීන්හෝටල්වල නවත්තගෙන කන්න දුන්නා . අපිව කනදවුරුවල හිරකලා .කොටින්ට බංකර් හදන්න සිමෙන්ති දුන්නා  ඒවායේ ඉඳල අපිට පහර දෙන්න . අපේ හමුදා නායකයෝ එකෙක් වත් අපිට කිව්වේ නැහැ මේ අසාධාරණය ට විරුද්ධව නගීසිටිවූ කියල  .මමය් කෙරුමා කියල දැන් කියන සරත්  ෆොන්සේකා   එදා අකුලා ගෙන හිටියා .රටේ නායකයා කියනදේට ඉහලින් යන්න හමුදා ලොක්කෝ බය වුනා  භටයෝ 600ක්  කොටින්ට අමු අමු අමුවේ බිලිදුන්නා රටේ නායකයෝම අනේ දෙවියනේ එහෙම තමුන්ගේ හමුදාව බිලිදෙන රාජ්‍ය නායකයෝ වෙන රටවල ඉන්නවද   .එහෙත් මුන්ට තවත් චන්දෙ දෙන  උන් සිංහලයන් අතරත් ඉන්නවනේ

මහින්ද  ජනාධි පති තුමා විතරය්  අපිව කුඩුවලින් එලියට අරගෙන  නිදහස් කලේ අපේ දක්ෂකම් වලින් රටබෙරගන්න ඉදිරි පත්වුණේ එතුමා විතරය් ඉස්සර බලුකුක් ක් මෙන් කීකරු අද වෙල් විදානේ ඉස්සරහට ගියෙත් මහින ජනපත කකුලෙන් නොඇද්ද නිසය්   නැත්නම් වෙනා වගේම නිවටව ඉන්නවා  . මහින්ද නිසා අපි ගේම දුන්නා  හරි අගේට  රට බෙර ගත්තා අහිංසක දෙමලුත් මරක්කලයොත් ඒවගේම බෙර ගත්තා . දැන් ඇමතියෝ   ”ව්යාග්‍රා  ”’ පාවිච්චිකරමින්   අවල කෙලි යේ   යෙ  දෙන්නෙත් අපි හින්දය්   උරෝ කැකුණ තැලුවා   දැන් හබන් කුකුලන්ට රජ මගුල්  . රනිල් රනිල්   රවී  වාගේ ය  අපිට කි ව්වේ   යුද්ධ කරන ගොන් කියල . දැන් මහා ගොනෙක් වන වෙල්විදානෙත් ඇමතියෙක් රනිල් තරම් මිනීමරු රට පාවාදෙන දුෂ්ටයෙක් එක්ක අන්තිමේ ජනාධිපතිධුරයේ වැඩ බලුවය් කියන සිරිසේනත් එකතුවුනා රට පාවාදෙන්නය් අපිව ආයෙත් හිරේ දාන්නය්  දැන් අ පි ආයෙත් හිරේත්‍රස්තයෝ එළියේ ඇමතියෝ අවලකෙලියේ කොටි උන්ගේ  මිනීමරුවෝ සමරනවා රනිල් සිරිසේන අපිව නොමරා මරනවා  අනේ ලෝක පාලන දෙවියනේ  මේ රට රක ගන්න අපට ඉඩක් නැද්ද    හසලක වීරයානෙණි  නැවත ඉපදී එන්න සටනට . කන්ද උඩරටත් දැන් දෙමලුය් තම්බිලය්  අල්ලාගෙන 1818  1848 හිටපු උඩරට සිංහලයෝ   දැන් නැහැ .  උන්ගේ තටු කපල . රණවිරු සොයුරනි අපිතව  දුරටත් මේවා ඉවසමුද  මට තරහත් එනවා සෙනරත් රජ්ජුරුවෝ  එදා මරක්කලයෝ නොඑලවා පදිංචි කරපු එකගන  එතුමා කලින් භික්ෂුවක් . සිංහල බෞද්ධ කම දැනගන හිටියනමඅ භිධර්මයට වඩාඑතුමා එදා කරන්නේ යන තැනක පලයවූ කියල එලවන එකය් .

5 Responses to “එදත් අපි හිරේ අදත් අපි හිරේ ”

  1. Hiranthe Says:

    Well-done!!

    this should be circulated in a leaflet in every corner of SL. If anyone undertakes, people are there to fund the project..

  2. Ancient Sinhalaya Says:

    රනිල් තරම් මිනීමරු රට පාවාදෙන දුෂ්ටයෙක් එක්ක අන්තිමේ ජනාධිපතිධුරයේ වැඩ බලුවය් කියන සිරිසේනත් එකතුවුනා රට පාවාදෙන්නය් අපිව ආයෙත් හිරේ දාන්නය් දැන් අ පි ආයෙත් හිරේත්‍රස්තයෝ එළියේ ඇමතියෝ අවලකෙලියේ කොටි උන්ගේ මිනීමරුවෝ සමරනවා රනිල් සිරිසේන අපිව නොමරා මරනවා

    100% true. For a lot of traitor Sinhalese donkeys he is the guardian of Buddhism, guardian of Sri Lanka,
    guardian of Sinhalese when in fact he is totally the opposite. He is the destroyer of Buddhism, destroyer of
    Sri Lanka and destroyer of the Sinhalese race. Why? Because he is a die hard catholic, token Buddhist. He wants
    to please the catholic west and the minorities. Sinhalese, Sri Lanka and Buddhism are the last thing in this
    traitor YAMA PALLA’S mind.

  3. Ancient Sinhalaya Says:

    Some useful links for the brain-dead, short-memoried, deaf and blind traitor Sinhalese donkeys who support
    these murderous
    catholic-run UNPatriotic party YAMA PAALANA thieves

    http://ltte-christian-ties.blogspot.com/

    Catholic-run UNPatriotic party didn’t want to hurt catholic tigers of
    tamil drealam. But it was different for Buddhist jvpers. They were burnt in tyres, heads severed and put
    in rivers etc. Got the catholic policemen to do that. But Sinhala modayas couldn’t see the real reason and collaborated and kill their own 60,000+. Sinhalaya modaya? Of course tamils, mussies and catholices must
    be thinking there are no bigger fools than these Sinhalese on this planet. Catholic tigers of tamil drealam
    killed more than 100,000 Buddhists including Buddhist monks, men, women, children plus forces personnel,
    police. While they hit at the heart of Buddhism by bombing and killing pilgrims at Sri Maha Bodhi and Sri Dalada
    Maligawa, catholic-run UNPatriotic party didn’t want to hurt them. Instead they handed over half the country to
    their catholic buddy hitler pira(mala)paharan. Catholic tigers of tamil drealam damaged 0 churches and killed
    0 priests. MR scuppered the grand plan of creating a catholic country in Sri Lanka. For that catholic west wants to
    skin him alive through UNHCR. 60,000 Buddhists death during BHEESHANA SAMAYA isn’t even mentioned in
    UNHCR since they were all Buddhists. Double standards? Sinhala modayas don’t understand these rocket science
    things!

    https://www.youtube.com/watch?v=cV6_o9txURc
    No punishment for the perpetrator pol pot ponil wickramasinhalakiller since he is a catholic and all the victims are Buddhists.

    http://www.lankagrid.com/soma-thero/
    who done it? Answers won’t be in Sri Lankan media since
    they are controlled by catholic-run UNPatriotic party henchmen. Go to www.

  4. plumblossom Says:

    It is very cruel and despotic of this mad government to detain two extremely patriotic citizens of Sri Lanka, Udaya Gammanpila and Mohammed Muzammil. These two Sri Lankan patriots always stood for a unitary state and are the biggest opponents of the separatists and the federalists and the like. This is why they are detained today. It is particularly harrowing that during this Ramazan period Mohammed Muzammil is detained since he then cannot fast even. The only crime these two extremely patriotic citizens have committed is standing up against any kind of partition of their motherland which all patriotic citizens should do on behalf of future generations. Both these patriotic citizens have two small children each and it must be particularly harrowing for them to go through such a harrowing experience. Let us commence a petition to release these two patriotic citizens as soon as possible. Mad Sirisena and Ranil should apologize to Udaya Gammanpila and Mohammel Muzammil for detaining these two patriotic citizens for no reason whatsoever like this.

  5. Senevirath Says:

    hiranthe සරත් වීරසේකර වනිකෙනෙක් සමග කතාකර මෙය මුද්‍රණය කර බෙදා හරිය හැකිය නේද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress