විගණකාධිපති මුදල් ඇමතිටත් ගණන් උගන්වා එයි.. මුදල් ඇමති නැති බලයක් ගෙන ප්‍රොටෝකෝලය කඩයි.. [Video]
Posted on June 26th, 2016

lanka C news

ඊයේ දිනයේ මුදල් ඇමතිවරයා විසින් කරන ලද කැඳවීමට අනුව එහි ගොස් සාකච්චා කර පිටව යන අතර මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් විගණකාධිපති ඒකාබද්ද වෘත්තීය සමිති එකමුතුව කියා සිටියේ මුදල් ඇමති රවි කරුණානායකට විගණකාධිපතිවරයා කැඳවීමට බලයක් හෝ අයිතියක් නැති බවයි.

විගණකාධිපති මුදල් ඇමතිටත් ගණන් උගන්වා එයි.. මුදල් ඇමති නැති බලයක් ගෙන ප්‍රොටෝකෝලය කඩයි.. [Video]

රජය විසින් පාර්ලිමේන්තුව අනුමත කරන ලද ප‍්‍රමාණයට වඩා ණය ලබාගෙන ඇති බවට තමන් විසින් නිකුත් කරන ලද විගණාකාධිපති වර්තාවේ සත්‍යතාව මුදල් ඇමති රවි කරුණානායක මහතාටද පෙන්වා දුන් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress